සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.මමයි වයිෆුයි බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ vog කෙනෙක් හම්බෙන්න ගියාම sperm count test එකක් කරන්න කිවා. මේක ඕනි ලැබ් එකකින් කරන්න පුලුවන්ද මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ
සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.
හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.
දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.
හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.
දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
You need to stay without masturbating for 3 days and the go to a place where they take samples. I think the test is time sensitive hence if your home is far away from a hospital best is to take the bottle they give and do it in a toilet and give. Else you can pay for the test take the bottle home and then take the sample at home and give it to them immediately.මමයි වයිෆුයි බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ vog කෙනෙක් හම්බෙන්න ගියාම sperm count test එකක් කරන්න කිවා. මේක ඕනි ලැබ් එකකින් කරන්න පුලුවන්ද මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ
මේකේ ඇත්තක් තියෙනවා. දේශීය බෙහෙත් හැම එකක්ම අවුල් වැඩක් නෑ කිසි පදනමක් නෑ කියන එක වැරදි. මම දන්න අයගේ නෑයෝ කිහිප දෙනෙක්ම එහෙම ඔය වගේ ආයුර්වේද බෙහෙත් කරලා ළමයි හම්බ වුන වෙලාවල් අහලා තියෙනවා බබාලා නැතුව ඉදලා ඉදලා ඒ බෙහෙත් වලින් හරි ගියපු. 100% ක් හැමෝටම හරියන්නේ නැතුව ඇති හැබැයි.සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.
හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.
දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
------ Post added on Jan 21, 2022 at 11:10 AMඋඹලා ගොඩක් කල් ට්‍රැයි කරනවද දරුවෙක් හදන්න? ඇයි එක පාරටම Sperm Count Test එකකට ගියේ කාලයක් උත්සාහා කරන්නේ නැතුව ?
අනික් ඒවා මොකක් වෙතත් මේ කතාවත් හරි. ඇඟේ උෂ්නෙත් බලපානවා (බඩේ ගිණියම බස්සගන්න.)
වයිෆ්ගේ ඇග උෂ්ණ ගතියකුත් තියෙනවා කියනවා. එක මේකට බලපානවදසල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.
හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.
දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
උෂ්ණෙ තමයි ප්‍රශ්නේ - උෂ්ණෙ බස්සවල කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ඕන. මාස 6ක් විතර කෝස් එකක්.
වයිෆ්ගේ ඇග උෂ්ණ ගතියකුත් තියෙනවා කියනවා. එක මේකට බලපානවද
Need condoms as well?උෂ්ණෙ තමයි ප්‍රශ්නේ - උෂ්ණෙ බස්සවල කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ඕන. මාස 6ක් විතර කෝස් එකක්.
එතකොට මොකද බං වෙන්නේ?සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.
හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.
දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
දරු සැප තමයි ...එතකොට මොකද බං වෙන්නේ?
අපේ අක්කා කෙනෙක් ට ඔහොම treatment කරලා හරි ගිය.උෂ්ණෙ තමයි ප්‍රශ්නේ - උෂ්ණෙ බස්සවල කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ඕන. මාස 6ක් විතර කෝස් එකක්.