spermcheck පගයගේ ##$$

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,544
    28,447
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පගයට කොච්චර කිව්වද attachement clear කරන්න කියලා
    රෙද්ද! වෙන ඒවගේ අමුණ අමුණ මේකේ දාන්න වෙන වැඩ නැද්ද?
    අපි මේ පරන පුරුද්දට ඇවිත් මොනා හරි කියල යන්න එන්නේ.
    වෙන ඒවගේ අප් කොර කොර ඉන්න වෙලාවක් නෑ රෙද්ද
     
    • Like
    • Haha
    Reactions: shenat and Mr Bones

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    937
    93
    හොරොව්පතාන
    අතිඋත්තම ස්පෑම්චෙක් නරේන්ද්‍රයානන්ට ආක්‍රෝෂ පරිභව කරන්නට පුලුවන් ඔබ කවුරුන්ද? ඔබ කවුරු වුනත් එලකිරි නම් රාජධානියේ ඇති ඉහලම දඩුවම වන බෑන් බටනය මත නරේනද්‍රයනාන්ගේ පෂ්චාත් භාගය තැබිම හැකි ඉක්මනින් සිදුවනවා ඇත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,055
    113
    මාලඹේ
    බත්තරමුල්ලේ නාකි මයිනට කියපන් එළකිරි එකට Sponcer කරන්න කියලා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    අනුරාදෙයට විතරයි @spamcheck උත්තමයට කතා කරන්න වරම තියෙන්නේ. ඌට කොත්තුවක් කන්න පඬුරු ටිකක් දාලා කන්නලව් කලාම තමයි ඌ spamcheck උත්තමයට අමතන්නේ.