Machn, meka Spider-Man 1 eke remake ekada? Nathnam Amazing Spider-Man 2 ekata continue wena ekada?![]()

i feel this is some average comic film.
but compared to amazing spider crap this is good



මේක තවත් reboot එකක්![]()


ithin meke Spider Man hadena hati nane. mekata kalin kathaawa mokakda? 
ithin meke Spider Man hadena hati nane. mekata kalin kathaawa mokakda?
![]()
මරු රිවීව් එක
මං හිතන්නේ Spider Man: Homecoming තමයි MCU එකේ අනිත් ෆිල්ම් එක්ක වැඩියෙන්ම සම්බන්ධ වෙච්ච ෆිල්ම් එක![]()

Spider-Man ගේ origin එක නොදන්නා කෙනෙක් දැන් නැනේ..කලින් දෙපාරම origin story එකක් එක්ක ගියේ.. අනික මිනිසුන්ට එපා වෙනවා එකම දේ නිතරම දකිනකොට.
