ඊයේ video එකක් ගියානේ spin riders club එකේ tour එකක් ගැන.ඉතින් ඇත්තටම මුන්ට මෙහෙම පාරක යන්න දේශපාලන බලය නැතුව පුලුවන්ද? ඔතන ඉන්න ගොඩක් උන් මං දන්න විදිහට දේශපාලනේට පුක දීලා බයික් පදින උන්.ඔකුන් හරියට register කරලවත් නෑ ඔය බයික් මම දන්න තරමින්.උඹලට හිතෙන දේ මොකක්ද? අපිට කිසිම ඉරිසියාවක් නෑ ලෝකේ ගනන් වැඩිම බයික් ටිකක් අරන් පැද්දත්.හැබැයි මෙතන වෙලා තියෙන්නේ නීතියේ සාධාරණයක් නැතිකම.දේශපාලනේ පස්සේ නොයා තමන්ගේ මහන්සියෙන් සල්ලි ගෙවලා නීත්‍යානුකූලව ඔය බයික් එකක් පදින්න හිතන් ඉන්න එකෙකුට අසාදාරනයක් වෙන්නැද්ද?

