Spin riders ගැන උඹලගේ අදහස්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    ඊයේ video එකක් ගියානේ spin riders club එකේ tour එකක් ගැන.ඉතින් ඇත්තටම මුන්ට මෙහ‌ෙම පාරක යන්න දේශපාලන බලය නැතුව පුලුවන්ද? ඔතන ඉන්න ගොඩක් උන් මං දන්න විදිහට දේශපාලනේට පුක දීලා බයික් පදින උන්.ඔකුන් හරියට register කරලවත් නෑ ඔය බයික් මම දන්න තරමින්.උඹලට හිතෙන දේ මොකක්ද? අපිට කිසිම ඉරිසියාවක් නෑ ලෝකේ ගනන් වැඩිම බයික් ටිකක් අරන් පැද්දත්.හැබැයි මෙතන වෙලා තියෙන්නේ නීතියේ සාධාරණයක් නැතිකම.දේශපාලනේ පස්සේ නොයා තමන්ගේ මහන්සියෙන් සල්ලි ගෙවලා නීත්‍යානුකූලව ඔය බයික් එකක් පදින්න හිතන් ඉන්න එකෙකුට අසාදාරනයක් වෙන්නැද්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    දේශපාලනේ පස්සේ නොයා තමන්ගේ මහන්සියෙන් සල්ලි ගෙවලා නීත්‍යානුකූලව ඔය බයික් එකක් පදින්න හිතන් ඉන්න එකෙකුට අසාදාරනයක් වෙන්නැද්ද?

    එහෙම කරන්න බෑ. එක රටක් එක නීතියක් නිසා :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙහෙම අනෙක් මිනිස්සුන්ට හිරිහැර වෙන විදියට පාරෙ යන්න පුලුවන්ද ශිෂ්ට රටක
    අනෙක ඇයි මුන්ට පොලිස් ආරක්ශාව පොලිසිය කියන්නෙ කුලී බට හමුදාවක් නෙමෙයිනෙ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මෙහෙම අනෙක් මිනිස්සුන්ට හිරිහැර වෙන විදියට පාරෙ යන්න පුලුවන්ද ශිෂ්ට රටක
    අනෙක ඇයි මුන්ට පොලිස් ආරක්ශාව පොලිසිය කියන්නෙ කුලී බට හමුදාවක් නෙමෙයිනෙ
    ශිෂ්ට රටක
    පොලිසිය කියන්නෙ කුලී බට හමුදාවක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    lessons learned
    • ලංකාවේ ඕන පිස්සු වැඩක් කරලා
      • සමාජය ගොඩ දාන්න charity and දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා පුලුවන්
      • නීතිය් ගොඩ දාන්න දේශපාලන support එකෙන් පුලුවන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    lessons learned
    • ලංකාවේ ඕන පිස්සු වැඩක් කරලා
      • සමාජය ගොඩ දාන්න charity and දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා පුලුවන්
      • නීතිය් ගොඩ දාන්න දේශපාලන support එකෙන් පුලුවන්
    එතන උන් වැරදි පොයින්ට් එකෙන් කතා කරේ හාමුදුරුවොත් එහෙමයි
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඊයේ video එකක් ගියානේ spin riders club එකේ tour එකක් ගැන.ඉතින් ඇත්තටම මුන්ට මෙහ‌ෙම පාරක යන්න දේශපාලන බලය නැතුව පුලුවන්ද? ඔතන ඉන්න ගොඩක් උන් මං දන්න විදිහට දේශපාලනේට පුක දීලා බයික් පදින උන්.ඔකුන් හරියට register කරලවත් නෑ ඔය බයික් මම දන්න තරමින්.උඹලට හිතෙන දේ මොකක්ද? අපිට කිසිම ඉරිසියාවක් නෑ ලෝකේ ගනන් වැඩිම බයික් ටිකක් අරන් පැද්දත්.හැබැයි මෙතන වෙලා තියෙන්නේ නීතියේ සාධාරණයක් නැතිකම.දේශපාලනේ පස්සේ නොයා තමන්ගේ මහන්සියෙන් සල්ලි ගෙවලා නීත්‍යානුකූලව ඔය බයික් එකක් පදින්න හිතන් ඉන්න එකෙකුට අසාදාරනයක් වෙන්නැද්ද?
    ආතල් එකක් ගත්තට කමක් නෑ බන්. ඒත් මේ වෙලාවේ හරි නැහැ නේද? ලක්ෂ 12ක් මහරගම අපේක්ෂා රෝහලට දුන්නට, වාහන වලට තෙල් ගහන්නම ඒ වගේ තුන් හතර ගුණයක් යන්න ඇති. ඒ ටිකත් මහරගම අපේක්ෂා රෝහලටම දෙන්න තිබුන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    උන් උන්ගේ සල්ලි වියදම් කරල තෙල් ගහල නම් , සල්ලි වියදම් කරල රෙන්ට් එකට වාහන අරගෙන හරි නම් ඉතින් කරන්න දෙයක් නෑ .
    උන් පාරේ යන විදිය , මිනිස්සුන්ට කරදර වෙන විදයට හැසිරෙන එක , හොරෙන් තෙල් ගහලා නම් බනින එක හරි .
    අපිට තෙල් නැති වෙලේ මුන් මෙහෙම යනවා කියන එක තේරුමක් නෑ . :rofl:
    රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලේ හොටෙල් වලට පැනල උබල මෙහෙම කෑම නාස්ති කරන්නේ ඇයි කියලා අහන එක වගේ වෙනවා
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Good. But unta hitane tibba poddak me welawa gana, they didnt do anything illigal. unt FUEL kohenda hambune dane na habai
    මාර්ග නීති left. Apita ohoma sudu ira kapagena yanna puluwanda polisiye udawwen? Ape tyre ekak lawata iren pita pannath polis un liyanawa.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උන් අවුරුදු ගානක් හොඳට ටුවර් ටික ගියා.මේ පාර විතරක් කට්ටියට පෙට්‍රල් නැති නිසා හයිලයිට් වෙලා පෙනුනා.
    අඩු ගානේ දැන් එහෙම ක්ලබ් එකක් හරි තියෙනවා කියලා මිනිස්සු දන්නවනේ
     
    • Like
    Reactions: RusiruDon

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මාර්ග නීති left. Apita ohoma sudu ira kapagena yanna puluwanda polisiye udawwen? Ape tyre ekak lawata iren pita pannath polis un liyanawa.
    1.2මිලියන් දෙන්න ඔච්චර දගලන්න ඕනි නැහැ . සුදු ඉරි කපාගෙන පිස්සෝ වගේ යන්නේ. උන්ට ආසයි මහ එකා යනවා වගේ ගිහිලා බලන්න එකයි. ඔතන ගොඩක් class එකක් නැති කඩේයන ගොට්ටෝ ටිකක් .