පාරේ යද්දී මාර්ග නීති පිළිපදින්නේ නැතුව යන එක ඇරෙන්න මමනම් මේකේ වරදක් දකින්නේ නෑ.
දැන් ඔය කතාවෙන එයාල කරපු උපකාර සහ ළමයිට බඩු බෙදා දුන්න එක ගැන අපි වදවෙන්න ඕනේ නෑනේ.
ඕනෑම කෙනෙක්ට තමන් කැමති විදියට අනිත් යට උපකාර කරන්න පුළුවන්.
දැන් ඔය රටේ තත්වේ එක්ක මෙහෙම පෙළපාලි යන්න හොද නෑ කියන එකනම් මෝඩ කතාවක්.
එක එක්කෙනාගේ ගමන් බිමන් සාපේක්ෂව එක එක අයට විශේෂ වෙනව.
අපිට කාටවත් කියන්න බෑ ඔය එහෙම යන්න එපා මෙහෙම යන්න එපා කියල.
ඔහොම උනොත් තව ටික කාලෙකින් සමහර අය කියාවි අපිට කන්න නැ ඒ උනාට මුන් පාටි හිටන් දාල කෑම නාස්ති කරනවා කියල.
හැම මනුස්සයෙක්ටම අයිතිවාසිකම් කියල දෙයක් තියනවනේ.
ඉතින් ඒ අයිතිවාසිකම් බුක්තිවිදින්න ඕනෑම මනුස්සයෙක්ට අයිතියක් තියනවා.
(කාටවත් කරදරයක් වෙන්නේ නැතුව)