Spin riders ගැන උඹලගේ අදහස්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පාරේ යද්දී මාර්ග නීති පිළිපදින්නේ නැතුව යන එක ඇරෙන්න මමනම් මේකේ වරදක් දකින්නේ නෑ.
    දැන් ඔය කතාවෙන එයාල කරපු උපකාර සහ ළමයිට බඩු බෙදා දුන්න එක ගැන අපි වදවෙන්න ඕනේ නෑනේ.
    ඕනෑම කෙනෙක්ට තමන් කැමති විදියට අනිත් යට උපකාර කරන්න පුළුවන්.
    දැන් ඔය රටේ තත්වේ එක්ක මෙහෙම පෙළපාලි යන්න හොද නෑ කියන එකනම් මෝඩ කතාවක්.
    එක එක්කෙනාගේ ගමන් බිමන් සාපේක්ෂව එක එක අයට විශේෂ වෙනව.
    අපිට කාටවත් කියන්න බෑ ඔය එහෙම යන්න එපා මෙහෙම යන්න එපා කියල.
    ඔහොම උනොත් තව ටික කාලෙකින් සමහර අය කියාවි අපිට කන්න නැ ඒ උනාට මුන් පාටි හිටන් දාල කෑම නාස්ති කරනවා කියල.
    හැම මනුස්සයෙක්ටම අයිතිවාසිකම් කියල දෙයක් තියනවනේ.
    ඉතින් ඒ අයිතිවාසිකම් බුක්තිවිදින්න ඕනෑම මනුස්සයෙක්ට අයිතියක් තියනවා.
    (කාටවත් කරදරයක් වෙන්නේ නැතුව)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    බයික් පිස්සුවෙන් ඔතන ඉන්න කිසිම එකෙක්ගෙ ජීවිතේට අනාගතේට හොඳක් වෙන්නෙ නෑ. හොඳ ජොබ් එකකට නොයා ඩිග්‍රිත් තියාගෙන බයික් පිස්සුවට Uber Eats පදින Resume එකේ දාන්න බැරි දේවල් කර කර කාලෙ නිස්ති කරන හැප්පුනම අම්මට තාත්තට ප්‍රෙෂර් එක දීල ඒ අයත් ලෙඩ කරවපු උන් මම පෞද්ගලිකව දන්නව. සමාජෙටත් ගෙදරටත්, හැප්පුනම ඉස්පිලිතාලෙ ඇඳටත් බරක්. ඔයවගේ අනිත් අයට හිරිහැර වෙන පිස්සු නැතිවෙන තරමට හොඳයි. මේවගේ බැනල හරි. ඔතන 90%ක් තමන්ගෙ අයිතිවාසිකම් විඳින්න යන්නෙ දෙමාපියන්ගෙ ඇතුලු බහුතරේ අයිතිවාසිකම් නැති කරල. වෙන රටවල ඔයවගේ පිස්සො නෑ ලංකාවෙ වගේ රටවල තමයි ඉතින්. රට හදන්න කතා කරල වැඩක් නෑ තමන් හැදෙන්නෙ නැත්තම්. කරන්නෙ රට ගැන තුන්වෙනි පන්තියෙ Impression එකක් දෙන අප්‍රිකානු වැඩනම්
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සෙ ඔය ටුවර් එක යනවා දෙසැම්බර් අන්තිම. මේ පාර පෙට්‍රල් ප්‍රශ්නය එක්ක කැපී පෙනුනා.. මිනිස්සු පෝලිම් වල ඔහොම සෙට් යනකොට පෝලිමෙ උන්ට කෙන්තියක් එන එක සදාරණයි.. ලොක්කො එක්ක තියෙන මල ඔය වෙලාවට මොකා පිටින් හරි යනවා..
     
    • Like
    Reactions: Tricle_Buwa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    තමන්ගේ වාහන වලින් තමන්ගේ සල්ලි වලින් ආතල් ගත්තට කමක් නෑ..
    හැබැයි හැමදේටම තැනක් වෙලාවක් තියනවා.. පොඩ්ඩක් ඒක ගැනත් හිතුවනම් හරි..

    crisis එකක් වෙලාවේ ටිකක් සදාචාරාත්මක මදි වගේ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    තමන්ගෙ සල්ලි වලින් ආතල් එකක් ගන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු රැලක් බං උඹල..

    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්. රටේ නීතියෙ අඩුපාඩු වලට මිනිස්සු පලි නෑ. මේ බයික් පදින්න සිස්ටම් එකක් රට ඇතුලෙ හදල නෑ.

    ඇයි උඹලගෙ පන්තියෙම වෙනස් ආසාවක් තියන කොල්ලො සෙට් එකක් මේ වගේම තතවයක් තියෙද්දි ආතල් එකක් ගද්දි උඹල කුහක මේ තරම්?

    ලංකාවෙ 450cc වලට වඩා යතුරුපැදි පාරෙ පදින්න ලියාපදිංචිය අලුතෙන් දෙන්නෙ නෑ. (2012 අවසර දීල ලියාපදිංචිය කරපු 1000cc සුලු පිරිසක් තියනව) හැබැයි වාහන කාර් SUV වලට එහෙම ලිමිටේශන් නෑ.. ලංකාවෙ අවසර නැති උනාට ඉන්දියාවෙ එහෙම ලිමිට් එකක් නෑ. ඕනෙ road legal බයික් එකක් පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් නිතර මේ බයික් පදින්න ගියාම පොලිස් ප්‍රශ්න නිසා කොල්ලො අවුරුද්දකට සැරයක් වගේ මේ වගේ බයික් ක්ලබ් හදන් ඒවගෙන් ටුවර් ඕගනයිස් කරන් ටිකක් නිදහසේ තමාගෙ ආසාව විදගන්නව.

    මෙතන් ඉස්සරහින් පොලිසිය යන්නෙ දේශපාලනය හයියකින් නෙමේ.

    මේක පෙරගමන් රථයක්. ලංකාවෙ පොදු මාර්ගයක් භාවිතා කරන මේ වගේ ඉවෙන්ට් ඕනෙ එකකට මේහෙම පොලිසිය ගන්න
    පුලුවන්. ඒක නීත්‍යානුකූයි. ඇත්තටම පොලිසිය එන්නෙ පාරෙ අනිත් අයගෙ ආරක්ශාවට. ( බයිසිකල් රේස්, මැරතන් වල පොලිසිය එන්නෙත් එහෙම)

    මේකෙදි මේ පොලිස් රථ වල සියලුම වියදම් දරන්න ඕනෙ අදාල සංවිදායක මණ්ඩලය. පොලිස් බයික් වල වියදම්, ප්‍රෙට්‍රල්, ට්‍රැෆික් පොලිස් මහත්වරුන්ගෙ කෑම බීම ඉදුම් හිටුම් සියල්ල.

    මෙතන සම්පූර්ණයෙන් උනේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්.

    ලක්කාවෙ ෆුල්ෆේස් තහනම ආව කාලෙ ඒකට විරුද්දව වැඩ කරල ඒ ගොන් නීති නැති කරන්න වැඩ කරපු club එකක් spin riders කියන්නෙ. බයික් පදිනවට අමතරව පොඩි පොඩි සමාජ සේවා වැඩත් කරනව. ඒ කිසිම දේශපාලන අරමුණකින් තොරව.

    මේ තරම් කුහක වෙන්න එපා. රටේ සල්ලි වියදම් කරන්නෙ නෑ නම්. කාටවත් කරදරයක් නෑ නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නෙ?

    රටේ තෙල් නැති වෙලාවෙ නාස්ති කරනව කියනව. ඒක සාපේක්ෂයි. උඹට අත්‍යාවශ්‍ය කියම ඒව තව කෙනෙක්‍ට එහෙම නොවෙන්න පුලුවන්. රටේ තෙල් නැති වෙලාව ට්‍රිප් යන එකත් වැරදී එහෙනම්. Musical show තියන එක වැරදී එහෙනම්, දේශපාලන රැලි තියන එක වැරදී එහෙනම්, හැම දේම වැරදී එහෙම බැලුවොත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්.

    ඒක නං මෝඩ කතාවක්, බයික් ගෙන්නන්ඩ දෙන්නෙ නැත්තෙ පදනමක් නැතුව කිව්වත් නම්බර් ප්ලේට් එකක් දීල තියෙන්නෙ පදනමක් නැතුව නෙමෙයිනේ.

    වෙනස් නම්බර් ප්ලේට් එකකින් දිව්වා කියන්නෙ ඕන මාර්ග නීතියක් කඩ කරල වෙන කොහෙවත් ඉන්න කෙනෙක් අල්ලන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පාරෙ පදින්න තහනම් එන්ජින් කැපෑසිටි තියෙන බයික් ඕකට ගියා කියල දැක්කා. එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නෙ කොහොමද එහෙම කරන්නෙ? නීතියෙන් තහනම් දෙයක් කරන්න නීතියෙන්ම පාස් ගන්නවද? මරු රටවල් :dull:
     
    නම්බර් ප්ලේට් එකක් දෙන්න රෙජිස්ටර් කරන්න දෙන්න එපායැ.. ඒකනෙ තියන ප්‍රශ්නෙ.. ඒවට විසදුමක් නෑ තාම

    පාරෙ පදින්න තහනම් කියන වචනෙ වැරදි, පාරෙ පදින්න නීති සකස් කරල නෑ.
    ------ Post added on Mar 19, 2022 at 9:22 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නම්බර් ප්ලේට් එකක් දෙන්න රෙජිස්ටර් කරන්න දෙන්න එපායැ.. ඒකනෙ තියන ප්‍රශ්නෙ.. ඒවට විසදුමක් නෑ තාම

    ඉතින් එහෙම කියල වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහගෙන ගියාම හරිද?

    වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහන්න තහනම් නෙ.
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    තමන්ගෙ සල්ලි වලින් ආතල් එකක් ගන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු රැලක් බං උඹල..

    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්. රටේ නීතියෙ අඩුපාඩු වලට මිනිස්සු පලි නෑ. මේ බයික් පදින්න සිස්ටම් එකක් රට ඇතුලෙ හදල නෑ.

    ඇයි උඹලගෙ පන්තියෙම වෙනස් ආසාවක් තියන කොල්ලො සෙට් එකක් මේ වගේම තතවයක් තියෙද්දි ආතල් එකක් ගද්දි උඹල කුහක මේ තරම්?

    ලංකාවෙ 450cc වලට වඩා යතුරුපැදි පාරෙ පදින්න ලියාපදිංචිය අලුතෙන් දෙන්නෙ නෑ. (2012 අවසර දීල ලියාපදිංචිය කරපු 1000cc සුලු පිරිසක් තියනව) හැබැයි වාහන කාර් SUV වලට එහෙම ලිමිටේශන් නෑ.. ලංකාවෙ අවසර නැති උනාට ඉන්දියාවෙ එහෙම ලිමිට් එකක් නෑ. ඕනෙ road legal බයික් එකක් පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් නිතර මේ බයික් පදින්න ගියාම පොලිස් ප්‍රශ්න නිසා කොල්ලො අවුරුද්දකට සැරයක් වගේ මේ වගේ බයික් ක්ලබ් හදන් ඒවගෙන් ටුවර් ඕගනයිස් කරන් ටිකක් නිදහසේ තමාගෙ ආසාව විදගන්නව.

    මෙතන් ඉස්සරහින් පොලිසිය යන්නෙ දේශපාලනය හයියකින් නෙමේ.

    මේක පෙරගමන් රථයක්. ලංකාවෙ පොදු මාර්ගයක් භාවිතා කරන මේ වගේ ඉවෙන්ට් ඕනෙ එකකට මේහෙම පොලිසිය ගන්න
    පුලුවන්. ඒක නීත්‍යානුකූයි. ඇත්තටම පොලිසිය එන්නෙ පාරෙ අනිත් අයගෙ ආරක්ශාවට. ( බයිසිකල් රේස්, මැරතන් වල පොලිසිය එන්නෙත් එහෙම)

    මේකෙදි මේ පොලිස් රථ වල සියලුම වියදම් දරන්න ඕනෙ අදාල සංවිදායක මණ්ඩලය. පොලිස් බයික් වල වියදම්, ප්‍රෙට්‍රල්, ට්‍රැෆික් පොලිස් මහත්වරුන්ගෙ කෑම බීම ඉදුම් හිටුම් සියල්ල.

    මෙතන සම්පූර්ණයෙන් උනේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්.

    ලක්කාවෙ ෆුල්ෆේස් තහනම ආව කාලෙ ඒකට විරුද්දව වැඩ කරල ඒ ගොන් නීති නැති කරන්න වැඩ කරපු club එකක් spin riders කියන්නෙ. බයික් පදිනවට අමතරව පොඩි පොඩි සමාජ සේවා වැඩත් කරනව. ඒ කිසිම දේශපාලන අරමුණකින් තොරව.

    මේ තරම් කුහක වෙන්න එපා. රටේ සල්ලි වියදම් කරන්නෙ නෑ නම්. කාටවත් කරදරයක් නෑ නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නෙ?

    රටේ තෙල් නැති වෙලාවෙ නාස්ති කරනව කියනව. ඒක සාපේක්ෂයි. උඹට අත්‍යාවශ්‍ය කියම ඒව තව කෙනෙක්‍ට එහෙම නොවෙන්න පුලුවන්. රටේ තෙල් නැති වෙලාව ට්‍රිප් යන එකත් වැරදී එහෙනම්. Musical show තියන එක වැරදී එහෙනම්, දේශපාලන රැලි තියන එක වැරදී එහෙනම්, හැම දේම වැරදී එහෙම බැලුවොත්.
    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්! මේ පොඩි පොඩි සමාජ සේවා වැඩ ඉස්සරහට දාගෙන කරන්නේ තමන්ගේ නීති විරෝදී වැඩේ වහගන්න හදන එක, මේ වගේ වෙලාවක අනිත් මිනිසුන්ගේ පීඩනය තේරුම් ගන්න තරම් සවේදී නැති උන් නැති වෙලා යන එකමයි හොඳ.
     
    • Like
    Reactions: NaiRobi and BumbleB

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,700
    113
    Gampaha
    ගෙඩිය පිටින්ම දේශපාලනිකයි...

    ඒක හරියටම දැනගන්න ඕනෙනං, ගමේ බයික් පදින කොල්ලො ටිකක් සෙට් කරගෙන, මහ දවාලක කොළඹ නුවර පාරෙ මුං යන විදිහට සද්ද දමාගෙන, වීල් කරගෙන ගිහින් බලන්නකො.... කොච්චර දුර යන්න පුලුවන්ද කියල.. අන්රෙජිස්ටර් බයික් දෙක තුනකුත් තිබුණනං හරියටම දැන ගන්න පුලුවන්...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    ඉතින් එහෙම කියල වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහගෙන ගියාම හරිද?

    වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහන්න තහනම් නෙ.
    මම හරි කියන්නෙ නෑ. ඒක වැරැද්දක්. එහෙම වෙන්න හේතුව වෙලා තියෙන්නෙ පදනමක් නැතුව යම්කිසි පරතරයක ලියාපදිංචිය හිර කරල තියන එක. මේක කුඩු ගේනව වගේ වැරැද්දක් නෙමේනෙ.

    මම කියන්නෙ මේ පදනමක් නැති restrictions අයින්කරල දාන්න ඔනෙ. මේ වෙනකොට 450ට වැඩි බයික් ඕනෙ තරම් ලංකාවෙ ඇතුලෙ තියනව. ඒවට ලියාපදිංචියක් ගන්නයි බැරි. එහෙම දෙනව නම් අදාල මුදල් ගෙවල ලියාපදිංචිය කරන්න අපි හැමෝම කැමතියි. නමුත් ඒකට අවස්තාවක් නෑ. ඒ හේතුව නිසා යම් යම් විදි හදාගෙන මේ දේවල් කරන්න මිනිස්සු පෙලඹිලා ඉන්නව

    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්! මේ පොඩි පොඩි සමාජ සේවා වැඩ ඉස්සරහට දාගෙන කරන්නේ තමන්ගේ නීති විරෝදී වැඩේ වහගන්න හදන එක, මේ වගේ වෙලාවක අනිත් මිනිසුන්ගේ පීඩනය තේරුම් ගන්න තරම් සවේදී නැති උන් නැති වෙලා යන එකමයි හොඳ.
    සමාජ සේවා ඉස්සරහට දාල නෑ. ඒක ටුවර් එක යම අතරතුර කරන වැඩක්. ඒක අමතක කරන්න. ඒව ප්‍රසිද්ධියෙ කරන්න හිටිය වැඩත් නෙමේ. නීතිවිරෝධී වැඩේ කියල ඔයා අදහස් කලේ මොකද්ද?
    ------ Post added on Mar 19, 2022 at 9:31 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ගෙ සල්ලි වලින් ආතල් එකක් ගන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු රැලක් බං උඹල..

    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.

    අදාළ නැති කතාවක්නෙ බන්

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්. රටේ නීතියෙ අඩුපාඩු වලට මිනිස්සු පලි නෑ.

    ඇයි පලි නැත්තෙ? මිනිස්සු තමා පලි. නීති හදන උන්ව එතෙන්ට උඩින් පාත් වෙලා නෑ.ඕකුන්ම තමා පත්කරල තියෙන්නෙ. එතකොට උන් තමා පලි.

    මේ බයික් පදින්න සිස්ටම් එකක් රට ඇතුලෙ හදල නෑ.

    රට ඇතුලෙ සිස්ටම් එකක් නැත්තන් සිස්ටම් එක හදාගන්න ඕන. නැත්තන් ඒක කරන්න බෑ කියල නොකර ඉන්න ඕන. ඒත් බැරි නන් ඒක පුලුවන් තැනකට යන්න ඕන. ඒ එකක්වත් නොකර නීතියට පිටින් දෙයක් කරන එක සාධාරණීකරණය කරන්නෙ කොහොමද බන්?

    ඇයි උඹලගෙ පන්තියෙම වෙනස් ආසාවක් තියන කොල්ලො සෙට් එකක් මේ වගේම තතවයක් තියෙද්දි ආතල් එකක් ගද්දි උඹල කුහක මේ තරම්?

    ලංකාවෙ 450cc වලට වඩා යතුරුපැදි පාරෙ පදින්න ලියාපදිංචිය අලුතෙන් දෙන්නෙ නෑ. (2012 අවසර දීල ලියාපදිංචිය කරපු 1000cc සුලු පිරිසක් තියනව) හැබැයි වාහන කාර් SUV වලට එහෙම ලිමිටේශන් නෑ.. ලංකාවෙ අවසර නැති උනාට ඉන්දියාවෙ එහෙම ලිමිට් එකක් නෑ. ඕනෙ road legal බයික් එකක් පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් නිතර මේ බයික් පදින්න ගියාම පොලිස් ප්‍රශ්න නිසා කොල්ලො අවුරුද්දකට සැරයක් වගේ මේ වගේ බයික් ක්ලබ් හදන් ඒවගෙන් ටුවර් ඕගනයිස් කරන් ටිකක් නිදහසේ තමාගෙ ආසාව විදගන්නව.

    මෙතන් ඉස්සරහින් පොලිසිය යන්නෙ දේශපාලනය හයියකින් නෙමේ.

    මේක පෙරගමන් රථයක්. ලංකාවෙ පොදු මාර්ගයක් භාවිතා කරන මේ වගේ ඉවෙන්ට් ඕනෙ එකකට මේහෙම පොලිසිය ගන්න
    පුලුවන්. ඒක නීත්‍යානුකූයි. ඇත්තටම පොලිසිය එන්නෙ පාරෙ අනිත් අයගෙ ආරක්ශාවට. ( බයිසිකල් රේස්, මැරතන් වල පොලිසිය එන්නෙත් එහෙම)

    මේකෙදි මේ පොලිස් රථ වල සියලුම වියදම් දරන්න ඕනෙ අදාල සංවිදායක මණ්ඩලය. පොලිස් බයික් වල වියදම්, ප්‍රෙට්‍රල්, ට්‍රැෆික් පොලිස් මහත්වරුන්ගෙ කෑම බීම ඉදුම් හිටුම් සියල්ල.

    මෙතන සම්පූර්ණයෙන් උනේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්.

    ලක්කාවෙ ෆුල්ෆේස් තහනම ආව කාලෙ ඒකට විරුද්දව වැඩ කරල ඒ ගොන් නීති නැති කරන්න වැඩ කරපු club එකක් spin riders කියන්නෙ. බයික් පදිනවට අමතරව පොඩි පොඩි සමාජ සේවා වැඩත් කරනව. ඒ කිසිම දේශපාලන අරමුණකින් තොරව.

    අදාළ නැති කතා. ඕව අහනව නම් චොකා මල්ලි හිරෙන් නිදහස් වෙද්දි උගේ දූ කියපු දුක්ගැනවිලිත් අපි පිළිගන්න ඕන.

    මේ තරම් කුහක වෙන්න එපා. රටේ සල්ලි වියදම් කරන්නෙ නෑ නම්. කාටවත් කරදරයක් නෑ නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නෙ?

    ඕක කරදරයක් නැත්තෙ නෑනෙ බන්. පාරෙ පදින්න තහනම් වාහන(එහෙම ඒව තිබුන නන්) පදින එකම වැරදියි. ඕක නිසා ඇතිවෙන තදබදය. ඒක කොච්චර වැරදිද?

    රටේ තෙල් නැති වෙලාවෙ නාස්ති කරනව කියනව. ඒක සාපේක්ෂයි. උඹට අත්‍යාවශ්‍ය කියම ඒව තව කෙනෙක්‍ට එහෙම නොවෙන්න පුලුවන්. රටේ තෙල් නැති වෙලාව ට්‍රිප් යන එකත් වැරදී එහෙනම්. Musical show තියන එක වැරදී එහෙනම්, දේශපාලන රැලි තියන එක වැරදී එහෙනම්, හැම දේම වැරදී එහෙම බැලුවොත්.
    ඒක ටිකක් හරි කියන්න පුලුවන්. හැබැයි හොර පාරෙන් තෙල් ගහගත්ත නං එතකොට ඒක වැරදියි.
    හැබැයි අත්‍යවශ්‍ය කෙනෙක්ටත් තෙල් ගහගන්න බැරිවෙලා තියෙනව තෙල් දෙන්නෙ නැතුව. එහෙම ලිමිට් කරල තියෙද්දි අනවශ්‍ය වැඩ කරන්න තෙල් දෙන එක සම්පූර්ණ වැරදියි. එහෙනන් ලිමිට් නොකර කාටත් ඇති තරම් තෙල් දෙන්න ඕන.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.
    මේක වැරදි කතාවක්. ඌ වැරදි වැඩක් නොකරන තාක් මේක අවුලක් නෑ.
    මේ බයික් සීන් එකෙත් මුන් ටික පිස්සො නොවී පාරේ ගියා නම් ලොකු කේස් එකක් නෑ.
    පාර උන්ගේ නෙමෙයිනෙ.
    උබේ වාහනේක මුන් එකෙක් හැප්පුනානම් උබ ඔහොම කියයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම හරි කියන්නෙ නෑ. ඒක වැරැද්දක්.

    අන්න ඒකනේ, පොලිසියත් ඉස්සර කරගෙන මහ දවාලෙ නීතිය කඩනකොට තනි ඉර කැපුවත් දාස් ගණන් දඩ ගෙවන්න වෙන සාමාන්‍ය මිනිස්සුන්ට මල පනින එක සාධාරණ නැද්ද?
     
    • Like
    Reactions: siri_ayya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    ගෙඩිය පිටින්ම දේශපාලනිකයි...

    ඒක හරියටම දැනගන්න ඕනෙනං, ගමේ බයික් පදින කොල්ලො ටිකක් සෙට් කරගෙන, මහ දවාලක කොළඹ නුවර පාරෙ මුං යන විදිහට සද්ද දමාගෙන, වීල් කරගෙන ගිහින් බලන්නකො.... කොච්චර දුර යන්න පුලුවන්ද කියල.. අන්රෙජිස්ටර් බයික් දෙක තුනකුත් තිබුණනං හරියටම දැන ගන්න පුලුවන්...
    නෑ ඒ තර්කය වැරදි. එහෙම බයික් පදින්න බැරි නීතියෙ අඩුපාඩු නිසා. මෙතන වෙන්නෙ එහෙම බැරි හේතුව නිසා sport club එකක් හරහා සිදුවන sport event එකක් විදිහට tour එකක් යන එක. ඒක දේශපාලනික නැ.

    ආරක්ශක අමාත්‍යාංශය , පොලිසිය, සේරගෙන්ම මේ event එකට අවසර අරන් ගිය ගමනක් මේක.

    කිසිම දේශපාලනික අරමුණක් නෑ. ඒහෙම කරන්න උවමනාවකුත් නෑ මොකද අවසර අරන් ගිය ගමනක් නිසා

    අන්න ඒකනේ, පොලිසියත් ඉස්සර කරගෙන මහ දවාලෙ නීතිය කඩනකොට තනි ඉර කැපුවත් දාස් ගණන් දඩ ගෙවන්න වෙන සාමාන්‍ය මිනිස්සුන්ට මල පනින එක සාධාරණ නැද්ද?

    එහෙම වෙලා මේ ප්‍රශ්නය උනා කියලද හිතන්නෙ? අර කැ ගැහුව මිනිහ කහ ඉර උඩ වාහනය නතර කරන් පාර හරස් කරල කුනු හරපෙන් කෑ ගැහුවෙ එහෙම දෙයක් උන නිසා කියලද කියන්නෙ? නෑ එහෙම උන ප්‍රශ්නයක් නෙමේ මේක.

    මේ කියන කතා ගමේ අවුරුදු උත්සවේ බයිසිකල් රේස් එකට පොඩ්ඩක් දාල බලන්න.
    මේ යන කොල්ලො ඒ අවස්තා වලට වඩා නීති පිලිපදිනව.
    ------ Post added on Mar 19, 2022 at 9:38 AM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    lessons learned
    • ලංකාවේ ඕන පිස්සු වැඩක් කරලා
      • සමාජය ගොඩ දාන්න charity and දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා පුලුවන්
      • නීතිය් ගොඩ දාන්න දේශපාලන support එකෙන් පුලුවන්
    යුද්දේ ඉවරකලා කියලා, හොරා කෑවත් රට හැදුවා කියලා පොහොට්ටුවට කතිරේ ගහන එකේ ඕවා පුදුම වෙන්න දේවල් නෙවේ :rolleyes:
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    මේක වැරදි කතාවක්. ඌ වැරදි වැඩක් නොකරන තාක් මේක අවුලක් නෑ.
    මේ බයික් සීන් එකෙත් මුන් ටික පිස්සො නොවී පාරේ ගියා නම් ලොකු කේස් එකක් නෑ.
    පාර උන්ගේ නෙමෙයිනෙ.
    උබේ වාහනේක මුන් එකෙක් හැප්පුනානම් උබ ඔහොම කියයිද?
    එහෙම සිදුවීමක් උනා නම් ඒ සම්බන්ධ සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගෙන තමයි tour එක ගියේ. මේක ලංකාවෙ ලියාපදිංචි යතුරුපැදි සංගමයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නම්බර් ප්ලේට් එකක් දෙන්න රෙජිස්ටර් කරන්න දෙන්න එපායැ.. ඒකනෙ තියන ප්‍රශ්නෙ.. ඒවට විසදුමක් නෑ තාම

    පාරෙ පදින්න තහනම් කියන වචනෙ වැරදි, පාරෙ පදින්න නීති සකස් කරල නෑ.
    ------ Post added on Mar 19, 2022 at 9:22 AM

    නීති සකස් කරල නෑ කියන්නෙ මොකක්ද? වෙනද පාරෙ පැද්දම පොලිසියෙන් අල්ලනව නම් ඒ කියන්නෙ ඒක තහනම්. ආයෙ කතා දෙකක් නෑ ඒකෙ. අපි බයිසිකල් පැද්දට පොල්සියෙන් අල්ලන්නෙ නෑනෙ. ඒ වගේම උදේ හවා බයික් පදින මිනිස්සු පොලිසියෙන් අල්ලන්නෙ නෑනෙ. අන්න ඒ වගේ ඕව පදින්න බැරි නම් ඒ කියන්නෙ ඒක තහනම් නිසා. ඒක පිළිගනින් බන්. අර අපිට තිබුන නන් අපිත් යනවා කියාගෙන, දුප්පත් මිනිහගෙ වාහනෙ හෝන් එකක් ගහගෙන ගියාම තමයි කාටත් අමාරු වගේ නූගත් මෝඩයො කියන ගොන් තර්ක දාන එකෙක් උබ කියල හිතුවෙ නෑ මම නං.

    හරි මට මේක කියපන්.
    1. දැන් ඔය සෙට් එකේ කාටහරි දේශපාලන බලයක් නැතුව කොළඹ හරහා ඔහොම රවුමක් යන්න කියහන්. එහෙම පුලුවන්ද? ඕන වෙලාවක එහෙම යන්න පුලුවන් නම් ඇයි අවසර අරන් ගියා කියන්නෙ?

    2. තහනම් නැති දේකට මොකටද අවසර ගන්නෙ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,700
    113
    Gampaha
    නෑ ඒ තර්කය වැරදි. එහෙම බයික් පදින්න බැරි නීතියෙ අඩුපාඩු නිසා. මෙතන වෙන්නෙ එහෙම බැරි හේතුව නිසා sport club එකක් හරහා සිදුවන sport event එකක් විදිහට tour එකක් යන එක. ඒක දේශපාලනික නැ.
    ඔයා කියන්නෙ මාර කතාවක්නෙ
    ඔයා කියන විදිහට,

    මිණී මරන්න බෑ නීතියෙන් තහනම් නිසා.
    ඒ නිසා ක්‍රීඩා සමාජයක් විසින් පොලීසිය දැනුවත් කරල, මිනිස්සු දෙන්නෙක්ව ක්‍රීඩාවක් වශයෙන් මරණය තෙක් සටන් වදින්න යොදවන්න පුළුවන්