Spin riders ගැන උඹලගේ අදහස්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එහෙම වෙලා මේ ප්‍රශ්නය උනා කියලද හිතන්නෙ? අර කැ ගැහුව මිනිහ කහ ඉර උඩ වාහනය නතර කරන් පාර හරස් කරල කුනු හරපෙන් කෑ ගැහුවෙ එහෙම දෙයක් උන නිසා කියලද කියන්නෙ? නෑ එහෙම උන ප්‍රශ්නයක් නෙමේ මේක.

    ඒ කෑ ගැහුව මිනිස්සු ගැන නෙමෙයි මම කියන්නෙ අපිත් ඇතුළුව ඔය කරපු වැඩේට විරුද්ධ හැමෝම ගැන
     
    • Like
    Reactions: Tikiril

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    නීති සකස් කරල නෑ කියන්නෙ මොකක්ද? වෙනද පාරෙ පැද්දම පොලිසියෙන් අල්ලනව නම් ඒ කියන්නෙ ඒක තහනම්. ආයෙ කතා දෙකක් නෑ ඒකෙ. අපි බයිසිකල් පැද්දට පොල්සියෙන් අල්ලන්නෙ නෑනෙ. ඒ වගේම උදේ හවා බයික් පදින මිනිස්සු පොලිසියෙන් අල්ලන්නෙ නෑනෙ. අන්න ඒ වගේ ඕව පදින්න බැරි නම් ඒ කියන්නෙ ඒක තහනම් නිසා. ඒක පිළිගනින් බන්. අර අපිට තිබුන නන් අපිත් යනවා කියාගෙන, දුප්පත් මිනිහගෙ වාහනෙ හෝන් එකක් ගහගෙන ගියාම තමයි කාටත් අමාරු වගේ නූගත් මෝඩයො කියන ගොන් තර්ක දාන එකෙක් උබ කියල හිතුවෙ නෑ මම නං.

    හරි මට මේක කියපන්.
    1. දැන් ඔය සෙට් එකේ කාටහරි දේශපාලන බලයක් නැතුව කොළඹ හරහා ඔහොම රවුමක් යන්න කියහන්. එහෙම පුලුවන්ද? ඕන වෙලාවක එහෙම යන්න පුලුවන් නම් ඇයි අවසර අරන් ගියා කියන්නෙ?

    2. තහනම් නැති දේකට මොකටද අවසර ගන්නෙ?
    නීති සකස් කරල නෑ කියන්නෙ මචං 450cc වලට වැඩි බයික් ලංකාවෙ පාරෙ පදින්න අවසර නෑ. වෙන රට වල එහෙම ලිමිටේශන් නෑ. එහෙම් ලිමිට් කරන්න පදනමක් නෑ.
    Sport කාර් වලට එහෙම ලිමිට් නැ ලංකාවෙත්. බයික් වලටයි මේ සේරම. මම කියන්න ඒක අසාධාරණයි කියන එක.

    1. 450ට අඩු ලියාපදිංචී ඕනෙ එකක ඕනෙ දිහාවක ඕනෙ වෙලාවක යන්න පුලුවන්.

    ඒකට දේශපාලන බලය ඕනෙ නෑ. 450ට වැඩි ඒව පාරෙ පදින්න නීති සකස් උනා නම් ඒ අවුල එන්නෙ නෑ..

    2. අවසර ගන්නෙ පොදු මහාමාර්ගය භාවිතා කරන්න. අවුරුදූ උත්සවේ බයිසිකල් රේස් එකටත් ගමේ පොලිසියෙන් අවසර ගන්න ඔනෙ

    ඒ කෑ ගැහුව මිනිස්සු ගැන නෙමෙයි මම කියන්නෙ අපිත් ඇතුළුව ඔය කරපු වැඩේට විරුද්ධ හැමෝම ගැන
    ඔයා විරුද්ධ වෙන්න තියන සදාරණ හේතු මොනාද?
    ------ Post added on Mar 19, 2022 at 9:52 AM
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මම ගාව මේගොල්ලන්ගේ dash cam video තියෙනවා ඕන ඕන නම් දාන්න පුළුවන්, ඒ වගේ තියෙනවා නීති ගරුකව අනිත් අයට කරදරයක් නොවෙන විදිහට මේ අය්යල සමාජ සේවේ කරන හැටි .. ඔව් ඇත්තමයි, :p
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    ඔයා කියන්නෙ මාර කතාවක්නෙ
    ඔයා කියන විදිහට,

    මිණී මරන්න බෑ නීතියෙන් තහනම් නිසා.
    ඒ නිසා ක්‍රීඩා සමාජයක් විසින් පොලීසිය දැනුවත් කරල, මිනිස්සු දෙන්නෙක්ව ක්‍රීඩාවක් වශයෙන් මරණය තෙක් සටන් වදින්න යොදවන්න පුළුවන්
    කතා දෙක වෙනස් නේද.. මෙතන මින්හෙක් මරණව වගේ දරුණු අපරාධයක් වෙලා නෑනේද?

    මොකද්ද මෙතන වෙලා තියන අපරාධය?

    බයිසිකල්රේස් වලට , පාසැල් පෙලපාලි වලට,
    පෙරහැර වලට, දේශපාලන රැලි වාලට ඒවට ගැලපෙන විදිහට පොඩු මහාමාර්ගය භාවිතා කරන්න් පුලුවන් නම්, ඇයි යතුරු පැදි සංගමයකට පාරෙ බයික් වලින් රැලියක් යන්න බැරි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තමන්ගෙ සල්ලි වලින් ආතල් එකක් ගන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු රැලක් බං උඹල..

    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්. රටේ නීතියෙ අඩුපාඩු වලට මිනිස්සු පලි නෑ. මේ බයික් පදින්න සිස්ටම් එකක් රට ඇතුලෙ හදල නෑ.

    ඇයි උඹලගෙ පන්තියෙම වෙනස් ආසාවක් තියන කොල්ලො සෙට් එකක් මේ වගේම තතවයක් තියෙද්දි ආතල් එකක් ගද්දි උඹල කුහක මේ තරම්?

    ලංකාවෙ 450cc වලට වඩා යතුරුපැදි පාරෙ පදින්න ලියාපදිංචිය අලුතෙන් දෙන්නෙ නෑ. (2012 අවසර දීල ලියාපදිංචිය කරපු 1000cc සුලු පිරිසක් තියනව) හැබැයි වාහන කාර් SUV වලට එහෙම ලිමිටේශන් නෑ.. ලංකාවෙ අවසර නැති උනාට ඉන්දියාවෙ එහෙම ලිමිට් එකක් නෑ. ඕනෙ road legal බයික් එකක් පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් නිතර මේ බයික් පදින්න ගියාම පොලිස් ප්‍රශ්න නිසා කොල්ලො අවුරුද්දකට සැරයක් වගේ මේ වගේ බයික් ක්ලබ් හදන් ඒවගෙන් ටුවර් ඕගනයිස් කරන් ටිකක් නිදහසේ තමාගෙ ආසාව විදගන්නව.

    මෙතන් ඉස්සරහින් පොලිසිය යන්නෙ දේශපාලනය හයියකින් නෙමේ.

    මේක පෙරගමන් රථයක්. ලංකාවෙ පොදු මාර්ගයක් භාවිතා කරන මේ වගේ ඉවෙන්ට් ඕනෙ එකකට මේහෙම පොලිසිය ගන්න
    පුලුවන්. ඒක නීත්‍යානුකූයි. ඇත්තටම පොලිසිය එන්නෙ පාරෙ අනිත් අයගෙ ආරක්ශාවට. ( බයිසිකල් රේස්, මැරතන් වල පොලිසිය එන්නෙත් එහෙම)

    මේකෙදි මේ පොලිස් රථ වල සියලුම වියදම් දරන්න ඕනෙ අදාල සංවිදායක මණ්ඩලය. පොලිස් බයික් වල වියදම්, ප්‍රෙට්‍රල්, ට්‍රැෆික් පොලිස් මහත්වරුන්ගෙ කෑම බීම ඉදුම් හිටුම් සියල්ල.

    මෙතන සම්පූර්ණයෙන් උනේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්.

    ලක්කාවෙ ෆුල්ෆේස් තහනම ආව කාලෙ ඒකට විරුද්දව වැඩ කරල ඒ ගොන් නීති නැති කරන්න වැඩ කරපු club එකක් spin riders කියන්නෙ. බයික් පදිනවට අමතරව පොඩි පොඩි සමාජ සේවා වැඩත් කරනව. ඒ කිසිම දේශපාලන අරමුණකින් තොරව.

    මේ තරම් කුහක වෙන්න එපා. රටේ සල්ලි වියදම් කරන්නෙ නෑ නම්. කාටවත් කරදරයක් නෑ නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නෙ?

    රටේ තෙල් නැති වෙලාවෙ නාස්ති කරනව කියනව. ඒක සාපේක්ෂයි. උඹට අත්‍යාවශ්‍ය කියම ඒව තව කෙනෙක්‍ට එහෙම නොවෙන්න පුලුවන්. රටේ තෙල් නැති වෙලාව ට්‍රිප් යන එකත් වැරදී එහෙනම්. Musical show තියන එක වැරදී එහෙනම්, දේශපාලන රැලි තියන එක වැරදී එහෙනම්, හැම දේම වැරදී එහෙම බැලුවොත්.
    වැරදි තමා පකෝ එකනේ කියන්නේ .. මොලේ මැටිද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකද්ද වැරැද්ද?
    trip යන එකත් වැරදි .. රැස්වීම් තියන එකත් වැරදි ඔක්කොම වැරදි තමා .. කව්ද නෑ කියන්නේ ? අත්‍යවශ්‍ය නොවන ඔක්කොම වැරදි තාමා
     
    • Like
    Reactions: siri_ayya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    trip යන එකත් වැරදි .. රැස්වීම් තියන එකත් වැරදි ඔක්කොම වැරදි තමා .. කව්ද නෑ කියන්නේ ? අත්‍යවශ්‍ය නොවන ඔක්කොම වැරදි තාමා
    ඔයා ට්‍රිප් යන්නෙ නෑ ගෙදරට වෙලා ඉන්න ආසයි කියල අනිත් මිනිස්සු පලිද?

    මේක රටේ මෝඩ දේශපාලනය අවුල මිසක් මිනිස්සු නිසා තෙල් නැතිවෙලා නෑනෙ.

    අත්‍යවශ්‍ය ද නැද්ද කියන එක සාපේක්ෂය.
     
    • Haha
    Reactions: siri_ayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කතා දෙක වෙනස් නේද.. මෙතන මින්හෙක් මරණව වගේ දරුණු අපරාධයක් වෙලා නෑනේද?

    මොකද්ද මෙතන වෙලා තියන අපරාධය?

    බයිසිකල්රේස් වලට , පාසැල් පෙලපාලි වලට,
    පෙරහැර වලට, දේශපාලන රැලි වාලට ඒවට ගැලපෙන විදිහට පොඩු මහාමාර්ගය භාවිතා කරන්න් පුලුවන් නම්, ඇයි යතුරු පැදි සංගමයකට පාරෙ බයික් වලින් රැලියක් යන්න බැරි
    මම ඔයා කියපු කතාවට උදාහරණයක් කිවුවෙ.

    ඔයා කියන්නෙ හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් නොකරන එක නීතියෙ අඩුවක් කියලනෙ.
    එහෙනං අනිත් දේවල් වලටත් එහෙම හිතන්න පුලුවන්.

    රටේ නීතිය සීයට සීයක් හරි නොවෙන්න පුළුවන්, ඒත් මෙතැනදි high capacity bike රෙජිස්ටර් නොකරන්නෙ ලංකාවේ මාර්ග පද්ධතියේ තිබෙන අඩුපාඩු වගේ කරුණු සලකලා බලලා වෙන්න පුළුවන් ඒ නිසා ඒක නීතියේ අඩුපාඩුවක් කියලා හිතන්න අමාරුයි නේද?
    අනික ටිකක් හොයල බැලුවොත්, ලෝකෙ අනිත් රටවල් වලත් පාරට දාන්න තහනම් කරපු, සීමා පනවපු වාහන වර්ග තියෙනව.

    ඒ නිසා, මම කියන්නෙ රටේ නීතියක් තියෙනවනං, ඒ නීතියට රටේ සෑම පුරවැසියෙක්ම අවනත විය යුතුයි එහෙම නොවෙනවා නම් ඒක නීතිය ඉක්මවා යාමක්
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    People who do charity should be able to read people. Feel them. Otherwise, we'll have to consider charity was just icing to cover up the thriller parade to show off their unregistered / falsely registered luxury vehicles violating road safety regulations amidst an oil crisis. That's it. :yes:
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    People who do charity should be able to read people. Feel them.
    Exactly. Some idiots think they can do whatever the shit they want under the name of charity.

    එහෙම සිදුවීමක් උනා නම් ඒ සම්බන්ධ සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගෙන තමයි tour එක ගියේ. මේක ලංකාවෙ ලියාපදිංචි යතුරුපැදි සංගමයක්.
    සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගන්නව කියල රටේ නීති වෙනස් කරන්න බෑ බන්.

    මෙන්න. මේ උබේ කාර් එක නම්???
    ------ Post added on Mar 19, 2022 at 11:05 AM
     
    • Like
    Reactions: Any.key

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    Exactly. Some idiots think they can do whatever the shit they want under the name of charity.

    සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගන්නව කියල රටේ නීති වෙනස් කරන්න බෑ බන්.

    මෙන්න. මේ උබේ කාර් එක නම්???
    ------ Post added on Mar 19, 2022 at 11:05 AM

    මෙතන අනතුරක් උනා. ඒක පාර්ශව දෙක සමතයකට පත් කරගත්ත. පාරෙ අනතුරු උන පලමු සිදුවීම මේක නෙමෙයි.

    හැබැයි

    ස්ටන්ට් කිරීම නම් සම්පූර්ණයෙන් ම වැරදී ඒක මම පිලිගන්නව. මේ වගේ දේවල් වලට ඒ වෙලාවෙම නීතියෙන් කටයුතු කරන්න පුලුවන්. ඒක අවසරයෙක් පිට දෙයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා කියන්නෙ මාර කතාවක්නෙ
    ඔයා කියන විදිහට,

    මිණී මරන්න බෑ නීතියෙන් තහනම් නිසා.
    ඒ නිසා ක්‍රීඩා සමාජයක් විසින් පොලීසිය දැනුවත් කරල, මිනිස්සු දෙන්නෙක්ව ක්‍රීඩාවක් වශයෙන් මරණය තෙක් සටන් වදින්න යොදවන්න පුළුවන්

    අන්න ඕකම තමයි මමත් ඊළඟට අහන්න හිටියෙ. 🤣🤣
     
    • Haha
    Reactions: PHBhagya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    කතා දෙක වෙනස් නේද.. මෙතන මින්හෙක් මරණව වගේ දරුණු අපරාධයක් වෙලා නෑනේද?

    මොකද්ද මෙතන වෙලා තියන අපරාධය?

    බයිසිකල්රේස් වලට , පාසැල් පෙලපාලි වලට,
    පෙරහැර වලට, දේශපාලන රැලි වාලට ඒවට ගැලපෙන විදිහට පොඩු මහාමාර්ගය භාවිතා කරන්න් පුලුවන් නම්, ඇයි යතුරු පැදි සංගමයකට පාරෙ බයික් වලින් රැලියක් යන්න බැරි
    Minimerimata theth kiriima. Chethananwithawa Anathurak walakwa nogenima. oya okkotama nadu wetenawa heppunanam,
    Exactly. Some idiots think they can do whatever the shit they want under the name of charity.

    සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගන්නව කියල රටේ නීති වෙනස් කරන්න බෑ බන්.

    මෙන්න. මේ උබේ කාර් එක නම්???
    ------ Post added on Mar 19, 2022 at 11:05 AM

    Some 3rd world country people have this :poop: Bike mentality. Bikers (Only bike picco. not innocent people who decently ride their bikes to the workplace daily) normally have miserable lives. A burden to their own families and society.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඔයා විරුද්ධ වෙන්න තියන සදාරණ හේතු මොනාද?
    ------ Post added on Mar 19, 2022 at 9:52 AM

    ලක්ෂ 12 ඩොනේට් කළා කියල මහ දවල් පොලීසියත් ඉස්සර කරගෙන මාර්ග නීති කඩන්න පුළුවන්ද? විශේෂයෙන්ම වෙන වාහනවල ප්ලේට් ගහගෙන යන එක.
     
    • Like
    Reactions: Any.key

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එක එක කොල්ලගෙ ආසාවල් වෙනස්. දැන් මේකෙ වැඩි හරියක IT කාරයො.. උඹල ත් ආසයි Hi end gamin lap එකක් යූස් කරන්න. දැන් හිතන්න ආණ්ඩුවෙන් මේ ලැප් ගෙන්නන්ඩ යූස් කරන්න දෙන්නෙ නෑ කිසිම හේතුවක් පදනමක් නැතුව.. උඹල ආස නිසා ගේමක් ගහල එයාපෝට් එකෙන් පන්නං ඇවිල්ල යූස් කරනව. ගේම් ගහනව ආතල් එකක් ගන්නව.
    mona gon kathawakda yako e? :ROFLMAO::LOL:
    expensive gaming lap koheda yako illegal deyak une. salli thiyenam tax gewala gennalla ge asse idan game gahanna bari nam pole gahanna unath uge kamaththata puluwan.

    wahana reg karala thiyenna onene yako import karanna. anith eka owa me harak tika ride kale unge waththa wate nemene yako, public road wala ne.
    video baluwama penawa un kochchara nithi rithi pilipaddada kiyala. e madiwata jeep wrangler set ekakuth giya para pura red, blue lights dagena, ekath illegal.

    මේකත් ඒ හා සමාන වෙනත් දෙයක්. රටේ නීතියෙ අඩුපාඩු වලට මිනිස්සු පලි නෑ. මේ බයික් පදින්න සිස්ටම් එකක් රට ඇතුලෙ හදල නෑ.

    ඇයි උඹලගෙ පන්තියෙම වෙනස් ආසාවක් තියන කොල්ලො සෙට් එකක් මේ වගේම තතවයක් තියෙද්දි ආතල් එකක් ගද්දි උඹල කුහක මේ තරම්?

    සාමාන්‍යයෙන් නිතර මේ බයික් පදින්න ගියාම පොලිස් ප්‍රශ්න නිසා කොල්ලො අවුරුද්දකට සැරයක් වගේ මේ වගේ බයික් ක්ලබ් හදන් ඒවගෙන් ටුවර් ඕගනයිස් කරන් ටිකක් නිදහසේ තමාගෙ ආසාව විදගන්නව.
    e logic ekata anuwa kiyanna puluwanne bn, "ane ape kollo asai cocaine tikak gahanna, eth me system eke ehema karanna widiye nidahasak na, kuhaka wenna epa yako" kiyala :LOL::LOL:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    මම ඔයා කියපු කතාවට උදාහරණයක් කිවුවෙ.

    ඔයා කියන්නෙ හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් නොකරන එක නීතියෙ අඩුවක් කියලනෙ.
    එහෙනං අනිත් දේවල් වලටත් එහෙම හිතන්න පුලුවන්.

    රටේ නීතිය සීයට සීයක් හරි නොවෙන්න පුළුවන්, ඒත් මෙතැනදි high capacity bike රෙජිස්ටර් නොකරන්නෙ ලංකාවේ මාර්ග පද්ධතියේ තිබෙන අඩුපාඩු වගේ කරුණු සලකලා බලලා වෙන්න පුළුවන් ඒ නිසා ඒක නීතියේ අඩුපාඩුවක් කියලා හිතන්න අමාරුයි නේද?
    අනික ටිකක් හොයල බැලුවොත්, ලෝකෙ අනිත් රටවල් වලත් පාරට දාන්න තහනම් කරපු, සීමා පනවපු වාහන වර්ග තියෙනව.

    ඒ නිසා, මම කියන්නෙ රටේ නීතියක් තියෙනවනං, ඒ නීතියට රටේ සෑම පුරවැසියෙක්ම අවනත විය යුතුයි එහෙම නොවෙනවා නම් ඒක නීතිය ඉක්මවා යාමක්
    නෑ. මම ඒකයි කියන්නෙ ඔයා හොයල බලල නෑ කියල. ලියාපදිංචි නොකර ඉන්න කිසිම හේතුවක් නෑ..

    පාරවල් වල එහෙම අඩුපාඩුවක් නෑනෙ?

    ඔයා කියන්නෙ මේව පදින්න motogp track එකක් ඕනෙ කියලද?

    මේව road leagal බයික් සේරම. එහෙම road leagal නොවන බයික් තියනව. ඒව නම් පදින්න බෑ කිසිම රටක

    Kawasaki H2R, Ducati Desmocedisi, මේ වගේ ඒව

    -------------

    මේක sport event එකක් day to day life එකේ දෙයක් නෙමෙයි. ඔයාය අනුව
    පෙරහැරවල පාරෙ අලි යන එක, පාරෙ ගිනි ගොඩවල් ගහන එක. පාර වහන් picket කරන එක. අවුරුදු උත්සව වල බයිසිකල් රේස් පදින එක. යුධ වාහන පෝලිමට පාරෙ පෙලපාලි යන එක. පාරෙ මැරතන් දුවන එක. දේශපාලන රැස්වීම් තියන එක සේරම නීතිය ඉක්මවායාමක් ද?