මෙහෙම හිතන්නකො බ්‍රෝ..වලේ නම් තමා නීති නමන්න යන විනයක් නැති උං ඉන්නකම්.
ඔයා පට්ට බේබද්ද. බොන්න ආසයි. විනෝදාංශෙ වගේ.
ඔයා ආසම බෝතලේ ශිවාස්. ලෝකෙ ශිවාස් වලට කිසිම තහනමක් නෑ..
හැබැයි ඔන්න ලංකාවෙ උන් සැර වැඩී ගාන වැඩී අපිට දරාගන්න අමාරුයි කියල ශිවාස් තහනම් කරනව.
හැබැයි ඒකෙ කිසිම පදනමක් නෑ. ඒක ටිකක් මිල. හොද කොලිටි බෝතලයක්. ලෝකෙ තහනම් මත්පැන් එකක් නෙමේ.
ඔයා පට්ටම බේබද්ද නම්, ශිවාස් බොන්නම ආසයි නම් ඒක කොහොම හරි බොන්න විදිහක් හොයාගන්නෙ නැද්ද්?
මම ඔයාට කියන්මෙ ඕපන් මයින්ඩ් ඉදල නිකන් හිතල බලන්න.
කිසිම සදාරන හේතුවක් නැතුව තමාට බලෙන් කරනන් නොදී හිර කරන් ඉන්න දෙයක් කරන්න ඔයාගෙ හිත ඔයාව පොලඹවන්නෙ නැද්ද?

