ඉතිං ගිය හැම එකාම මාර්ග නීති කඩකරල නෑ.. කඩ කරපු අයට නීතිය ක්‍රියාතමක කරන්න පුලුවන් කියල කිව්වෙ.
සංවිධායක මණ්ඩලය වගකීම ගන්නවා කිව්වා නම් හැම එකාම කළේ නෑ ටිකයි කළේ කියල ඇඟ බේරගන්න බැහැනේ.
ඉතිං ගිය හැම එකාම මාර්ග නීති කඩකරල නෑ.. කඩ කරපු අයට නීතිය ක්‍රියාතමක කරන්න පුලුවන් කියල කිව්වෙ.
ඉතිං මම කියන්නෙ ඒ තහනම සම්පූර්ණයෙන් පදනම් විරහිතයි කියන එක. මෙහෙම කට්ට කාල යන්න ඕනෙ නෑ ඒ නීති තිබුන නම්?
මම කියන්නෙ මේවට නීති සකස් වෙන්න ඕනෙ කියන එක. ඒක රජයටත් ආදායමක්. දැන් තතවය ටැක්ස් ගෙවල සේරම හරියට කරන්න procedure එකක් නැතිකම.
මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.සංවිධායක මණ්ඩලය වගකීම ගන්නවා කිව්වා නම් හැම එකාම කළේ නෑ ටිකයි කළේ කියල ඇඟ බේරගන්න බැහැනේ.
Sport Car ok ද?පදනමක් නෑ කියන්න බෑ. පදනමක් තියෙනවා. ඒක මම කලින් කිව්වා. ලංකාවෙ අනිත් නීති දියුණු රටවල් වල වගේ නොවී (අඩුම ගානෙ මාර්ග නීතිවත්) මේක විතරක් කරන්න දෙන්න බෑ. ඒක අමු ගොබ්බ වැඩක්. එහෙනම් උන්ට ඉල්ලන්න තියෙන්නෙ අනිත් රටවල් වල වගේ මාර්ග නීති හදල මේවත් ලීගලයිස් කරන්න කියලා. අන්න ඒකට නං මාත් එකඟයි. එහෙම කරපු දවසෙන් පස්සෙ එක සතිඅයි මුන් පාරෙ යන්නෙ කීදෙනෙක් අඬ අඬ පෝස්ට් දාවිද බලහන්කෝ. දියුණු රටක විනය තියෙන මිනිස්සු වගේ නෙවෙයි ලංකාවෙ බයික් පදින අමු ගොබ්බයො. ඒක හැමෝම දන්නවනෙ. මම නම් ඇස් දෙකට දැකල තියෙනව දෙකම.
නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.
මාර්ග නීති බලන්නෙ පොලිසියනෙ
Danna ekek kiyapan balanna 1000cc bikes gennanna puluwan kaaleyak thibbada issera? Ehema genapu ewata dan law eka balapaanne kohomeda?
mama danna ekek innewa 1000 cc ekak tiyena..U horenda ethekota padinne maha dawale?![]()
U ethekota illegal deyakda keranne? Law eke balapanne kohomeda? Mata kisima idea ekak naඔවු 2012 දුන්න. ඒවා තාම පාරෙ පදිනව.
ආයෙ මේ ගැන කතා කරල වැඩක් නෑ වගේ.... එකම තැන කැරකෙනව...නෑ. මම ඒකයි කියන්නෙ ඔයා හොයල බලල නෑ කියල. ලියාපදිංචි නොකර ඉන්න කිසිම හේතුවක් නෑ..
පාරවල් වල එහෙම අඩුපාඩුවක් නෑනෙ?
ඔයා කියන්නෙ මේව පදින්න motogp track එකක් ඕනෙ කියලද?
මේව road leagal බයික් සේරම. එහෙම road leagal නොවන බයික් තියනව. ඒව නම් පදින්න බෑ කිසිම රටක
Kawasaki H2R, Ducati Desmocedisi, මේ වගේ ඒව
-------------
මේක sport event එකක් day to day life එකේ දෙයක් නෙමෙයි. ඔයාය අනුව
පෙරහැරවල පාරෙ අලි යන එක, පාරෙ ගිනි ගොඩවල් ගහන එක. පාර වහන් picket කරන එක. අවුරුදු උත්සව වල බයිසිකල් රේස් පදින එක. යුධ වාහන පෝලිමට පාරෙ පෙලපාලි යන එක. පාරෙ මැරතන් දුවන එක. දේශපාලන රැස්වීම් තියන එක සේරම නීතිය ඉක්මවායාමක්
trip යන එක අත්‍යවශ්‍ය උනේ ඔහොමද යකෝ .... එක එකා කැමති ඒවා උනා කියල අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ... ඇයි යකෝ මිනිස්සු නෙමේද චන්දෙ දීල උන්ව පත් කරගතේ බලෙන් ඇවිත් නෙමේනේ ... උන් තමා වැරදි .. මොක වැරදි උනත් දැන් වෙලා තියන එක ඉවරයිනේ .. දැන් මේ වෙලාවේ ඔය ලබ්බවල් ඔකොම වැරදි තමා ....ඔයා ට්‍රිප් යන්නෙ නෑ ගෙදරට වෙලා ඉන්න ආසයි කියල අනිත් මිනිස්සු පලිද?
මේක රටේ මෝඩ දේශපාලනය අවුල මිසක් මිනිස්සු නිසා තෙල් නැතිවෙලා නෑනෙ.
අත්‍යවශ්‍ය ද නැද්ද කියන එක සාපේක්ෂය.
නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.
සංවිධායක මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හැරියා කියල.
U ethekota illegal deyakda keranne? Law eke balapanne kohomeda? Mata kisima idea ekak na
මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?trip යන එක අත්‍යවශ්‍ය උනේ ඔහොමද යකෝ .... එක එකා කැමති ඒවා උනා කියල අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ... ඇයි යකෝ මිනිස්සු නෙමේද චන්දෙ දීල උන්ව පත් කරගතේ බලෙන් ඇවිත් නෙමේනේ ... උන් තමා වැරදි .. මොක වැරදි උනත් දැන් වෙලා තියන එක ඉවරයිනේ .. දැන් මේ වෙලාවේ ඔය ලබ්බවල් ඔකොම වැරදි තමා ....
ලබ්බ තමා සාපේක්ෂ අත්‍යවශ්‍ය සේවා කියන්නේ මොනවද ඉගෙන ගෙන වරෙන් ඉස්සරලා ...
එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .ආයෙ මේ ගැන කතා කරල වැඩක් නෑ වගේ.... එකම තැන කැරකෙනව...
මේක නිකං තට්ටෙට වතුර දානව වගේනෙ....
මේක බලන්න..
නීතිය අතීතයට බලපාන්නෙ නෑ දන්න තරමින්
මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?
------ Post added on Mar 19, 2022 at 1:28 PM
එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .
මම කියන්නෙ මෙහෙම restrictions දාල තියන එක වැරදි කියල.
------ Post added on Mar 19, 2022 at 1:30 PM
මේක බලන්න..
නීතිය අතීතයට බලපාන්නෙ නෑ දන්න තරමින්
මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?
------ Post added on Mar 19, 2022 at 1:28 PM
එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .
මම කියන්නෙ මෙහෙම restrictions දාල තියන එක වැරදි කියල.
------ Post added on Mar 19, 2022 at 1:30 PM
මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.
මාර්ග නීති බලන්නෙ පොලිසියනෙ
Sport Car ok ද?
------ Post added on Mar 19, 2022 at 12:37 PM
1990 ගනන් වල ලියාපදිංචිය කරපු 500cc බයික් දැන් පාරෙ පදින්න බෑ කියන්න බෑ.????![]()
1990 ගනන් වල ලියාපදිංචිය කරපු 500cc බයික් දැන් පාරෙ පදින්න බෑ කියන්න බෑ.
ඒ කියන්නෙ වර්ථමානයේ වෙනස් කරන නීතියේ වෙනස්කම අතීතයට බලපාන්නෙ නෑ
මම අහල තියන දෙයක් කිව්වෙ. හරිම නීති වාක්‍ය නම් දන්නෙ නෑ
නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.
සංවිධායක මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හැරියා කියල පෙනුණා ඉතින් අවසරය retract කළා
උගත් මහත්තයෙක් වෙන්න ඇතිනෙ නේද?නැ පොල් බුරුවො ඔය කුණුහරුප වලට තෙල් ගැහුවම අත්‍යවශ්‍ය ඒවාට ගහන්නේ වතුරද ... මොලේ නැද්ද ඔච්චර එකක් තේරෙන් නැද්ද ?