Spin riders ගැන උඹලගේ අදහස්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතිං ගිය හැම එකාම මාර්ග නීති කඩකරල නෑ.. කඩ කරපු අයට නීතිය ක්‍රියාතමක කරන්න පුලුවන් කියල කිව්වෙ.

    සංවිධායක මණ්ඩලය වගකීම ගන්නවා කිව්වා නම් හැම එකාම කළේ නෑ ටිකයි කළේ කියල ඇඟ බේරගන්න බැහැනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං මම කියන්නෙ ඒ තහනම සම්පූර්ණයෙන් පදනම් විරහිතයි කියන එක. මෙහෙම කට්ට කාල යන්න ඕනෙ නෑ ඒ නීති තිබුන නම්?

    මම කියන්නෙ මේවට නීති සකස් වෙන්න ඕනෙ කියන එක. ඒක රජයටත් ආදායමක්. දැන් තතවය ටැක්ස් ගෙවල සේරම හරියට කරන්න procedure එකක් නැතිකම.

    පදනමක් නෑ කියන්න බෑ. පදනමක් තියෙනවා. ඒක මම කලින් කිව්වා. ලංකාවෙ අනිත් නීති දියුණු රටවල් වල වගේ නොවී (අඩුම ගානෙ මාර්ග නීතිවත්) මේක විතරක් කරන්න දෙන්න බෑ. ඒක අමු ගොබ්බ වැඩක්. එහෙනම් උන්ට ඉල්ලන්න තියෙන්නෙ අනිත් රටවල් වල වගේ මාර්ග නීති හදල මේවත් ලීගලයිස් කරන්න කියලා. අන්න ඒකට නං මාත් එකඟයි. එහෙම කරපු දවසෙන් පස්සෙ එක සතිඅයි මුන් පාරෙ යන්නෙ කීදෙනෙක් අඬ අඬ පෝස්ට් දාවිද බලහන්කෝ. දියුණු රටක විනය තියෙන මිනිස්සු වගේ නෙවෙයි ලංකාවෙ බයික් පදින අමු ගොබ්බයො. ඒක හැමෝම දන්නවනෙ. මම නම් ඇස් දෙකට දැකල තියෙනව දෙකම.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    සංවිධායක මණ්ඩලය වගකීම ගන්නවා කිව්වා නම් හැම එකාම කළේ නෑ ටිකයි කළේ කියල ඇඟ බේරගන්න බැහැනේ.
    මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.

    මාර්ග නීති බලන්නෙ පොලිසියනෙ

    පදනමක් නෑ කියන්න බෑ. පදනමක් තියෙනවා. ඒක මම කලින් කිව්වා. ලංකාවෙ අනිත් නීති දියුණු රටවල් වල වගේ නොවී (අඩුම ගානෙ මාර්ග නීතිවත්) මේක විතරක් කරන්න දෙන්න බෑ. ඒක අමු ගොබ්බ වැඩක්. එහෙනම් උන්ට ඉල්ලන්න තියෙන්නෙ අනිත් රටවල් වල වගේ මාර්ග නීති හදල මේවත් ලීගලයිස් කරන්න කියලා. අන්න ඒකට නං මාත් එකඟයි. එහෙම කරපු දවසෙන් පස්සෙ එක සතිඅයි මුන් පාරෙ යන්නෙ කීදෙනෙක් අඬ අඬ පෝස්ට් දාවිද බලහන්කෝ. දියුණු රටක විනය තියෙන මිනිස්සු වගේ නෙවෙයි ලංකාවෙ බයික් පදින අමු ගොබ්බයො. ඒක හැමෝම දන්නවනෙ. මම නම් ඇස් දෙකට දැකල තියෙනව දෙකම.
    Sport Car ok ද?
    ------ Post added on Mar 19, 2022 at 12:37 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    Danna ekek kiyapan balanna 1000cc bikes gennanna puluwan kaaleyak thibbada issera? Ehema genapu ewata dan law eka balapaanne kohomeda?

    mama danna ekek innewa 1000 cc ekak tiyena..U horenda ethekota padinne maha dawale? :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.

    මාර්ග නීති බලන්නෙ පොලිසියනෙ
    නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.

    සංවිධායක මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හැරියා කියල පෙනුණා ඉතින් අවසරය retract කළා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    243192054_4486431971412930_6791630874724449812_n.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    Danna ekek kiyapan balanna 1000cc bikes gennanna puluwan kaaleyak thibbada issera? Ehema genapu ewata dan law eka balapaanne kohomeda?

    mama danna ekek innewa 1000 cc ekak tiyena..U horenda ethekota padinne maha dawale? :P

    ඔවු 2012 දුන්න. ඒවා තාම පාරෙ පදිනව.
     
    • Like
    Reactions: Max_r

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,700
    113
    Gampaha
    නෑ. මම ඒකයි කියන්නෙ ඔයා හොයල බලල නෑ කියල. ලියාපදිංචි නොකර ඉන්න කිසිම හේතුවක් නෑ..

    පාරවල් වල එහෙම අඩුපාඩුවක් නෑනෙ?

    ඔයා කියන්නෙ මේව පදින්න motogp track එකක් ඕනෙ කියලද?

    මේව road leagal බයික් සේරම. එහෙම road leagal නොවන බයික් තියනව. ඒව නම් පදින්න බෑ කිසිම රටක

    Kawasaki H2R, Ducati Desmocedisi, මේ වගේ ඒව

    -------------

    මේක sport event එකක් day to day life එකේ දෙයක් නෙමෙයි. ඔයාය අනුව
    පෙරහැරවල පාරෙ අලි යන එක, පාරෙ ගිනි ගොඩවල් ගහන එක. පාර වහන් picket කරන එක. අවුරුදු උත්සව වල බයිසිකල් රේස් පදින එක. යුධ වාහන පෝලිමට පාරෙ පෙලපාලි යන එක. පාරෙ මැරතන් දුවන එක. දේශපාලන රැස්වීම් තියන එක සේරම නීතිය ඉක්මවායාමක්
    ආයෙ මේ ගැන කතා කරල වැඩක් නෑ වගේ.... එකම තැන කැරකෙනව...
    මේක නිකං තට්ටෙට වතුර දානව වගේනෙ....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔයා ට්‍රිප් යන්නෙ නෑ ගෙදරට වෙලා ඉන්න ආසයි කියල අනිත් මිනිස්සු පලිද?

    මේක රටේ මෝඩ දේශපාලනය අවුල මිසක් මිනිස්සු නිසා තෙල් නැතිවෙලා නෑනෙ.

    අත්‍යවශ්‍ය ද නැද්ද කියන එක සාපේක්ෂය.
    trip යන එක අත්‍යවශ්‍ය උනේ ඔහොමද යකෝ .... එක එකා කැමති ඒවා උනා කියල අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ... ඇයි යකෝ මිනිස්සු නෙමේද චන්දෙ දීල උන්ව පත් කරගතේ බලෙන් ඇවිත් නෙමේනේ ... උන් තමා වැරදි .. මොක වැරදි උනත් දැන් වෙලා තියන එක ඉවරයිනේ .. දැන් මේ වෙලාවේ ඔය ලබ්බවල් ඔකොම වැරදි තමා ....
    ලබ්බ තමා සාපේක්ෂ අත්‍යවශ්‍ය සේවා කියන්නේ මොනවද ඉගෙන ගෙන වරෙන් ඉස්සරලා ...
     
    • Haha
    Reactions: vito

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.

    සංවිධායක මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හැරියා කියල
    .

    U ethekota illegal deyakda keranne? Law eke balapanne kohomeda? Mata kisima idea ekak na

    මේක බලන්න..

    නීතිය අතීතයට බලපාන්නෙ නෑ දන්න තරමින්

    trip යන එක අත්‍යවශ්‍ය උනේ ඔහොමද යකෝ .... එක එකා කැමති ඒවා උනා කියල අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ... ඇයි යකෝ මිනිස්සු නෙමේද චන්දෙ දීල උන්ව පත් කරගතේ බලෙන් ඇවිත් නෙමේනේ ... උන් තමා වැරදි .. මොක වැරදි උනත් දැන් වෙලා තියන එක ඉවරයිනේ .. දැන් මේ වෙලාවේ ඔය ලබ්බවල් ඔකොම වැරදි තමා ....
    ලබ්බ තමා සාපේක්ෂ අත්‍යවශ්‍ය සේවා කියන්නේ මොනවද ඉගෙන ගෙන වරෙන් ඉස්සරලා ...
    මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?
    ------ Post added on Mar 19, 2022 at 1:28 PM

    ආයෙ මේ ගැන කතා කරල වැඩක් නෑ වගේ.... එකම තැන කැරකෙනව...
    මේක නිකං තට්ටෙට වතුර දානව වගේනෙ....
    එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .

    මම කියන්නෙ මෙහෙම restrictions දාල තියන එක වැරදි කියල.
    ------ Post added on Mar 19, 2022 at 1:30 PM
     
    • Like
    Reactions: PHBhagya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මේක බලන්න..

    නීතිය අතීතයට බලපාන්නෙ නෑ දන්න තරමින්

    මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?
    ------ Post added on Mar 19, 2022 at 1:28 PM

    එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .

    මම කියන්නෙ මෙහෙම restrictions දාල තියන එක වැරදි කියල.
    ------ Post added on Mar 19, 2022 at 1:30 PM

    නැ පොල් බුරුවො ඔය කුණුහරුප වලට තෙල් ගැහුවම අත්‍යවශ්‍ය ඒවාට ගහන්නේ වතුරද ... මොලේ නැද්ද ඔච්චර එකක් තේරෙන් නැද්ද ?
     
    • Haha
    Reactions: vito and siri_ayya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113

    මේක බලන්න..

    නීතිය අතීතයට බලපාන්නෙ නෑ දන්න තරමින්

    මොකක් හරි නීතියක් තියනවද පෙට්‍රල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි කියල?
    ------ Post added on Mar 19, 2022 at 1:28 PM

    එහෙම නෙමේ මම කියන දේ හිතල බලන්න .

    මම කියන්නෙ මෙහෙම restrictions දාල තියන එක වැරදි කියල.
    ------ Post added on Mar 19, 2022 at 1:30 PM

    Looks like a gray area if the bikes were registered in 2013. Not technically illegal.

    “Katha kerela shape wena scene ekak wage”
     
    • Like
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වෙ අණතුරක් උනා නම් කියන එක.

    මාර්ග නීති බලන්නෙ පොලිසියනෙ

    Sport Car ok ද?
    ------ Post added on Mar 19, 2022 at 12:37 PM

    Sport car wala purpose eka ganna thahanam ne lankawe parawal wala. Nikan yanna puluwan. Bike karayo wage assen dada iri kapa kapa yanawa wadiyi eeta sapekshawa. Bike karayonge anathuruth wadiyi. E nisa dan tiyena thathwen bike genna denawata mama nam wiruddayi.

    Kohoma unath mekata adala nathi kathawak. Bike karayo tika illegal wadak kara. Deshapalanikaranaya wechcha ponna policiya ekata ida dunna.
     
    • Like
    Reactions: PHBhagya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    1990 ගනන් වල ලියාපදිංචිය කරපු 500cc බයික් දැන් පාරෙ පදින්න බෑ කියන්න බෑ.

    ඒ කියන්නෙ වර්ථමානයේ වෙනස් කරන නීතියේ වෙනස්කම අතීතයට බලපාන්නෙ නෑ

    මම අහල තියන දෙයක් කිව්වෙ. හරිම නීති වාක්‍ය නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    1990 ගනන් වල ලියාපදිංචිය කරපු 500cc බයික් දැන් පාරෙ පදින්න බෑ කියන්න බෑ.

    ඒ කියන්නෙ වර්ථමානයේ වෙනස් කරන නීතියේ වෙනස්කම අතීතයට බලපාන්නෙ නෑ

    මම අහල තියන දෙයක් කිව්වෙ. හරිම නීති වාක්‍ය නම් දන්නෙ නෑ

    අහ් මම කියපු එකට අදාල නෑනෙ ඒක

    නැහැ පොලිසියෙන් කියන්නෙ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලෙන් දැරීම කියන කොන්දේසිය යටතේ අවසරය දුන්නේ කියලා.

    සංවිධායක මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හැරියා කියල පෙනුණා ඉතින් අවසරය retract කළා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    නැ පොල් බුරුවො ඔය කුණුහරුප වලට තෙල් ගැහුවම අත්‍යවශ්‍ය ඒවාට ගහන්නේ වතුරද ... මොලේ නැද්ද ඔච්චර එකක් තේරෙන් නැද්ද ?
    උගත් මහත්තයෙක් වෙන්න ඇතිනෙ නේද?
    පොඩ්ඩක් පිලිවෙලට කතා කරමුද අර එරෝසාන වගේ මඩේ ලගින මීහරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව?

    ඔයාට තීරනය කරන්න බෑ කොයි වාහන වලට ද තෙල් ගහන්නෙ කෝවට ද තෙල් නොහගන්නෙ කියල. ඔයාය උනත් පොලිමේ ඉදල නැට්ට උස්සල හරි තෙල් ගහගන්න පුලුවන්