Spiritual Mathematics

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Mahathma Gandhith oya wagema thamai
    ඔව්. සුදු චරිතයක් කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියට කරලා තියන දේවල් දන්නවා නම් "මහත්මා" කියලවත් කියන්නෙ නෑ.

    ඉන්දියාව වගේ රටවල ආගම, ජාතිකවාදය, ජාතිවාදය වගේ දේවල් පාවිච්චි කරා නම් සාර්ථක Business module ‍එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම. අප්‍රිකානු මහද්වීපයෙ, ලතින් ඇමරිකානු රටවල් වල මේ Business එක නැගලම යනවා, එච්චර ඕන නෑ Europe, USA වගේ රටවලත් වෙලා තියනවා, තවමත් තියනවා.

    ලංකාවෙත් ඉස්සර හිටියා අදටත් ඉන්නවා. අවුරුදු 20-25 ට කලින් හිටියා දොළුකන්දේ හාමුදුරුවෝ, දැන් පාස්ටර් ජෙරම්, සමන්තබද්‍ර, දීගොඩ කුමාර..
    Controversial topics නිසා කතා කරන්න කැමති නෑ වැඩිය මිනිස්සුන්ගේ ඇදහීම් හා විශ්වාස නිසා.

    Last edited:
    • Wow
    Reactions: Geshi95

    Sacred geometry කියල youtube සර්ච් කරන්න !​

    තෑන්ක්ස් :)

    ඔව්. සුදු චරිතයක් කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියට කරලා තියන දේවල් දන්නවා නම් "මහත්මා" කියලවත් කියන්නෙ නෑ.

    ඉන්දියාව වගේ රටවල ආගම, ජාතිකවාදය, ජාතිවාදය වගේ දේවල් පාවිච්චි කරා නම් සාර්ථක Business module ‍එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම. අප්‍රිකානු මහද්වීපයෙ, ලතින් ඇමරිකානු රටවල් වල මේ Business එක නැගලම යනවා, එච්චර ඕන නෑ Europe, USA වගේ රටවලත් වෙලා තියනවා, තවමත් තියනවා.

    ලංකාවෙත් ඉස්සර හිටියා අදටත් ඉන්නවා. අවුරුදු 20-25 ට කලින් හිටියා දොළුකන්දේ හාමුදුරුවෝ, දැන් පාස්ටර් ජෙරම්, සමන්තබද්‍ර, දීගොඩ කුමාර..
    Controversial topics නිසා කතා කරන්න කැමති නෑ වැඩිය මිනිස්සුන්ගේ ඇදහීම් හා විශ්වාස නිසා.

    ඔයා දන්න විස්තර තියෙනවා නම් ශෙයා කරන්න කැමති නම්. :) ටික දෙනෙක් ඇරුනම මේකේ ඉන්න ගොඩක් අය විවුර්ත මනසක් තියෙන අය. :yes:
    ------ Post added on Nov 1, 2023 at 10:40 AM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    තෑන්ක්ස් :)

    ඔයා දන්න විස්තර තියෙනවා නම් ශෙයා කරන්න කැමති නම්. :) ටික දෙනෙක් ඇරුනම මේකේ ඉන්න ගොඩක් අය විවුර්ත මනසක් තියෙන අය. :yes:
    ------ Post added on Nov 1, 2023 at 10:40 AM
    Articles, Videos කීපයක Link දාන්නම්.

    මෝහන්දාස් ගාන්ධි: Facebook Article

    The dark side of Mohandhas Gandhi:

    The ugly truth about Gandhi:
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    othana thama hindu ayata weradune,ekak wenna giya.mirror eka ayn karama mamai reflection ekai ekak una.mama nethuwa gihin ekama universe ekak una.
    ekak unata pawathmak tiyenawa.sasara pawathinawa.ekak wima athule ipadenne nethuwa inna heti hoyaganna beri una.buduhamuruwo tamai ekata answer eka kivve
    amo amo budu saduth melahata ipadilada danna..mokada miniha witharane danne mokada une kiyala
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඔව්. සුදු චරිතයක් කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියට කරලා තියන දේවල් දන්නවා නම් "මහත්මා" කියලවත් කියන්නෙ නෑ.

    ඉන්දියාව වගේ රටවල ආගම, ජාතිකවාදය, ජාතිවාදය වගේ දේවල් පාවිච්චි කරා නම් සාර්ථක Business module ‍එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම. අප්‍රිකානු මහද්වීපයෙ, ලතින් ඇමරිකානු රටවල් වල මේ Business එක නැගලම යනවා, එච්චර ඕන නෑ Europe, USA වගේ රටවලත් වෙලා තියනවා, තවමත් තියනවා.

    ලංකාවෙත් ඉස්සර හිටියා අදටත් ඉන්නවා. අවුරුදු 20-25 ට කලින් හිටියා දොළුකන්දේ හාමුදුරුවෝ, දැන් පාස්ටර් ජෙරම්, සමන්තබද්‍ර, දීගොඩ කුමාර..
    Controversial topics නිසා කතා කරන්න කැමති නෑ වැඩිය මිනිස්සුන්ගේ ඇදහීම් හා විශ්වාස නිසා.

    balapan me wage gawa sampath thama lankaweth inne..hama thanama ehemai.. mun ithin marunata kamak na

    eka ekata wadinnai uge jwithe thamange karagannai yana eken ikmnatama kelawenawa
    ------ Post added on Nov 1, 2023 at 1:58 PM