මේකයි සීන් එක. මට english කතා කරන්න බෑ. හැබැයි තේරුම් ගන්න ලියන්න ශේප්. මේක මට ලොකුවට තේරුනේ foreign interview එකක් සෙට් උනා. එකෙදි එරුන මචන්. මම පාඩම් කරල ගියත් ඒ ටයිම් එකට අමතක වෙනව. මාරෙටම ස්ටක් වෙනවා මතක් වෙන්නෙම නෑ වචන. අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ. මේක නිසා ජිවිතෙ ලොකු opportunities මිස් වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මට මේක ඉක්ම්නට ගොඩ දාගන්න ඕනෙ හොද class එකකුයි මේකට හොද උපදෙස් ටිකකුයි ඔනේ ගාආආආඅයිස්

මේ එකක් විතරයි. තව මේවගේ ස්පෙලින්ස් මතක නැති වෙච්ච සීන් තියනවා. තව සීංහල වචනවලත් සමහර අකුරු අමතක වෙලා තියනවා. මේවාගේ බයානක කම තේරෙන්නේ අතෙන් ලියද්දි, ඇලිකේෂන් පුරවද්දි.