Spoken English අනාතයි සින්හලු. මේකට මොකද කරන්නේ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බයික් බැරිනං මොකද කරන්නෙ : බයික් එකක් හොයාගෙන පැදලා පුරුදුවෙනවා
    වාහන ඩ්‍රයිවින් බැරිනං මොකද කරන්නෙ : ලර්නර්ස් එකකට ගිහින් හරි වාහනයක් හොයාගෙන හරි පැදල පුරුදු වෙනවා
    පීනන්න බැරි නං මොකද කරන්නෙ : කොහෙ හරි වතුරකට පැනල පීනන්න පුරුදු වෙනවා

    එතකොට ස්පෝකන් ඉංග්ලිශ් බැරිනං මොකද කරන්නෙ : එලකිරි එකේ සිංහලෙන් ත්‍රෙඩ් එකක් දාල අහනවා මොකද කරන්නෙ කියලා
    ස්පෝකන් ඉංග්ලිශ් බැරිනං මොකද කරන්න ඕන : කාත් එක්ක හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන පුලුවන් වෙනකල්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    සිංහල වලින් ඈත්වෙලා english වලට පලයන් කියලා මුල ඉඳන්ම කියපු එකෙ තමා මම. අද වෙනකන් මම ඔය හෙලකුරු එක දාගෙන නෑ. ඕකෙන් කරන්නෙ අපිව ජාතියක් විදියට පස්සට ගෙනියන එක කියලා මම ඒදා ඉන්දන් දන්නවා. හැබැයි ඒක කිව්වාම අනිත් උන් ඇඟට කඩන් පාත් වෙනවා ඉරිසියාවයි අරකයි මේකයි කියලා.

    ඕනම් බලපන්, මම මේකට ජොයින් උන දවස්වල තනිකර english පාවිච්චි කලේ. එහෙම කලාම ගොඩක් උන් ත්‍රෙඩ් එකට එන්නෙවත් නෑ. ඊටපස්සෙ මම කලේ සිංහලට මාරු වෙච්ච එක. එකට පොඩි plugin එකක් තමා පාවිච්චි කරන්නෙ.

    මටනම් english අවුලක් නෑ. ඒත් මෙතන ඉන්න ගොඩක් උන්ට එහෙම නෑ කියලා පේනවා. ඒකට හේතුවත් උන්ගෙ වැරදි තමා.
    අපිට අනුකම්පා කරලා ඉංගිරිසි ෆ්ලුවන්ට් වෙන්න උපදෙස් ටිකක් දෙනවද සෑර්
     
    • Like
    Reactions: Gal_banisa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    I also had same issue, still do. My solution was using chatGPT advanced voice module. Bought premium version for 6000 last week, totally worth the money. When you say you want to learn to speak English he helps us to get better, කාලයක් තිස්සේ කතා කරලා නැති නිසා දිව නැවෙන්නේ ගතිය හරියනවා. Do the best suits to you.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අපිට අනුකම්පා කරලා ඉංගිරිසි ෆ්ලුවන්ට් වෙන්න උපදෙස් ටිකක් දෙනවද සෑර්
    කතා කරන එක, movies/tv series වගේ එවා බලන එක, කියාවන එක තමා කරන්න ඕන.
     
    • Like
    Reactions: ACHIK

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    කතා කරන එක, movies/tv series වගේ එවා බලන එක, කියාවන එක තමා කරන්න ඕන.
    කියවන්න කම්මැලියි. මූවීස් බලන්න බෑ ඇස් රිදෙනවා. සවන්දීම සුදුසුද?
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    If you have a habit of using filler words like 'aaa' or 'mm' while speaking, try recording your voice for at least 1 minute per day and then play it back. Repeat this process until your speech becomes clear to you
    sinhala katha karaddith oka mata wenawane, monawa hari conversation ekakdi. english nam aduyi, sinhala walati, wakyen wakyata "aaaaa, mmmmm, a meh,..'
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    සිංහල වලින් ඈත්වෙලා english වලට පලයන් කියලා මුල ඉඳන්ම කියපු එකෙ තමා මම. අද වෙනකන් මම ඔය හෙලකුරු එක දාගෙන නෑ. ඕකෙන් කරන්නෙ අපිව ජාතියක් විදියට පස්සට ගෙනියන එක කියලා මම ඒදා ඉන්දන් දන්නවා. හැබැයි ඒක කිව්වාම අනිත් උන් ඇඟට කඩන් පාත් වෙනවා ඉරිසියාවයි අරකයි මේකයි කියලා.

    ඕනම් බලපන්, මම මේකට ජොයින් උන දවස්වල තනිකර english පාවිච්චි කලේ. එහෙම කලාම ගොඩක් උන් ත්‍රෙඩ් එකට එන්නෙවත් නෑ. ඊටපස්සෙ මම කලේ සිංහලට මාරු වෙච්ච එක. එකට පොඩි plugin එකක් තමා පාවිච්චි කරන්නෙ.

    මටනම් english අවුලක් නෑ. ඒත් මෙතන ඉන්න ගොඩක් උන්ට එහෙම නෑ කියලා පේනවා. ඒකට හේතුවත් උන්ගෙ වැරදි තමා.
    දැන් උබට ඉංග්‍රීසි අවුල් නැති උනත්, උබ ටික දවසක් සීම්හල විතරක් කතාකරන සෙට් එකක හිටියොත් උබට ආයෙත් ඉංග්‍රිසි කතා කරද්දි පොඩි නුහුරු ගතියක් එනවා. මට නම් මේ කේස් එක තියනව.

    උබ කියන එක ඇත්ත. ඉස්සර එලකිරියේ වගේ ඉංග්‍රීසියෙන් ත්‍රෙඩ් දැම්ම නම් වැදගත් උන් විතරක් ඉතුරු වෙලා අනිත් ගෝතයෝ ටික මක බෑවිලා යයි
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කියවන්න කම්මැලියි. මූවීස් බලන්න බෑ ඇස් රිදෙනවා. සවන්දීම සුදුසුද?
    කරලා බලපන්, බැරිම උනොත් රනිල්ට බැනපන් 🤭 🤭

    දැන් උබට ඉංග්‍රීසි අවුල් නැති උනත්, උබ ටික දවසක් සීම්හල විතරක් කතාකරන සෙට් එකක හිටියොත් උබට ආයෙත් ඉංග්‍රිසි කතා කරද්දි පොඩි නුහුරු ගතියක් එනවා. මට නම් මේ කේස් එක තියනව.

    උබ කියන එක ඇත්ත. ඉස්සර එලකිරියේ වගේ ඉංග්‍රීසියෙන් ත්‍රෙඩ් දැම්ම නම් වැදගත් උන් විතරක් ඉතුරු වෙලා අනිත් ගෝතයෝ ටික මක බෑවිලා යයි
    ගොඩක් වෙලාවට office එකේ පාවිච්චි වෙනවා. අනික මම කම්මැලි කමට YT බලනවා. ඉතින් අනිවා බාවිතාවක් තියෙනවා. මට සිංහල එහෙම දැන් ලියන්න අමාරුයි.
    ------ Post added on Dec 5, 2024 at 11:41 AM
     
    • Like
    Reactions: ACHIK

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    lag vena velavata lag vachana daanne nathuwa, silent vela slow katha karapn, nattn filler phrases daapn, eg;- I am going to tell you exactly "what you are thinking", It's a really important question, I am really happy that you brought that up, vage ewwa dapn, ||| meevayen within language awul newe generally speaking awul thama hadaganna puluwn.
    Language awulatanm thaniyama thamanta hithena magulak gana adala language eken katha karapn speech ekk karanawa wage, suddu mahaththurunge videos balapn, english puluwn yaaluwoth ekka english valin katha karapn athal ekata vage. oowa thama ithin lesima dewal tika. Waradunata ganan ganin habai eeka hadagannakn vitharai, hama thissema improve karaganna balapn, feedback ganin voice record karala hari
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,310
    1
    101,155
    113
    34
    Kalutara
    අර චැට් කරන ai එක එක්ක චැට් කරපන්. මට සයිට් එක මතක නෑ. මේකේ එකෙක් දැම්මේ. වොයිස් චැට් කරන්න පුළුවන් එකක්.

    මෙන්න මේක

    https://app.hume.ai/
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,740
    113
    මේකයි සීන් එක. මට english කතා කරන්න බෑ. හැබැයි තේරුම් ගන්න ලියන්න ශේප්. මේක මට ලොකුවට තේරුනේ foreign interview එකක් සෙට් උනා. එකෙදි එරුන මචන්. මම පාඩම් කරල ගියත් ඒ ටයිම් එකට අමතක වෙනව. මාරෙටම ස්ටක් වෙනවා මතක් වෙන්නෙම නෑ වචන. අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ. මේක නිසා ජිවිතෙ ලොකු opportunities මිස් වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මට මේක ඉක්ම්නට ගොඩ දාගන්න ඕනෙ හොද class එකකුයි මේකට හොද උපදෙස් ටිකකුයි ඔනේ ගාආආආඅයිස්
    ඉස්සරලාම සුද්දගෙ accent හුරු කරගන්න
    ඊටපස්සෙ spoken හදාගන්න 👍
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කරලා බලපන්, බැරිම උනොත් රනිල්ට බැනපන් 🤭 🤭

    ගොඩක් වෙලාවට office එකේ පාවිච්චි වෙනවා. අනික මම කම්මැලි කමට YT බලනවා. ඉතින් අනිවා බාවිතාවක් තියෙනවා. මට සිංහල එහෙම දැන් ලියන්න අමාරුයි.
    ------ Post added on Dec 5, 2024 at 11:41 AM
    Monavada balana YT Channel.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,688
    113
    ප*යාගල
    sorry.com
    බ්‍රො සින්හල පාවිච්චිය නතර කරන්න. මම අදටත් Movie/ Tv show බලද්දි English සබ් දාගෙන බලන්නෙ. මොකක් හරි අමුතු වචනයක් හෝ ටෝක් එකක් සෙට් උනොත් එක කොලෙක ලියනව ඊලග වතාවට පාවිච්චි කරන්න.