Spoken English අනාතයි සින්හලු. මේකට මොකද කරන්නේ?

Sen-lu

Well-known member
  • මේකෙ එකෙක් discord එකක link එකක් දාල තිබ්බ එක්කො ඒකට නැත්නම් clubhouse එකට join වෙලා native උන් එක්කම කතා කරපන්. Phone එකේ auto correct, suggestions අයින් කරපං.
     
    • Dislike
    Reactions: netudara

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    The main reason is you may be try to translate it to your native language.Try stephen krashan's total immersion method.It's not a method actually it's a philosophy.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකයි සීන් එක. මට english කතා කරන්න බෑ. හැබැයි තේරුම් ගන්න ලියන්න ශේප්. මේක මට ලොකුවට තේරුනේ foreign interview එකක් සෙට් උනා. එකෙදි එරුන මචන්. මම පාඩම් කරල ගියත් ඒ ටයිම් එකට අමතක වෙනව. මාරෙටම ස්ටක් වෙනවා මතක් වෙන්නෙම නෑ වචන. අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ. මේක නිසා ජිවිතෙ ලොකු opportunities මිස් වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මට මේක ඉක්ම්නට ගොඩ දාගන්න ඕනෙ හොද class එකකුයි මේකට හොද උපදෙස් ටිකකුයි ඔනේ ගාආආආඅයිස්

    Contact @hancok
    Suddontath sarame rewenawalu mu ingirisi katha karanakota
     
    • Haha
    Reactions: Siriusthevirus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව තව සිංහලෙන් ටයිප් කර කර හැමිනියල්ලා එතකොට උඹලට හොඳට english පුලුවන් වෙනවා.

    ගොඩක් උන් නොකිව්වට හෙලකුරු වගේ හුත්තවල් උඹල පස්සට අදිනවා. ලෝකේ ඉස්සරහට යන්න ඕනම් english අනිවා ඕනා. සිංහල වගේ ගූ භාශාවල් වැඩක් නෑ. ඉස්සර ඕක ටයිප් කරන්න බැරි නිසා ගොඩක් උන් බැරි බැරි මරගාතේ english වලින් ට්‍රයි එකක් දුන්නා. ඒත් පස්සෙ ලොන්තයන්ට helakuru ගෙනල්ලා මොට්ට කලා.

    ඊලග අවුරුද්දෙ ඉන්ග්‍රිසි තහනම් කරලා දානවා ලු
     
    • Haha
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    කියවන්න, අහන්න, බලන්න . මීට වඩා දෙයක් නෑ

    දෙයක් හිතනකොට කඩ්ඩෙන් හිතන්න බලන්න .

    ස්පොකන් ඉංග්‍රීසි ක්ලාස් එක්කට යන්න එකේ ටොපික්ස් වලට කතා කරන්න දෙනවා එතකොට ඕක හරියනවා .

    බොක්කු උඩ වීල් පාක් වල ඉන්න අඩුකුලේ උන්ව අත ඇරපන් ඉහල කුලේ උන් එක්ක ආශ්‍රය කරපන් .