මචන්ලා ලොකු උදව්වක් ඕනේ මට හොද Spoken English Class එකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
නැත්තන් හොද කෙනෙක් ඉන්නවා නම් කියන්න හරි පුලුවන්ද.
මට Colombo ,Rajagiriya, Borella ,Gampaha Area වල එකක් නම් තවත් හොදයි...
ගෙදරට ගෙනල්ලා කරන එක්කෙනෙක් හරි කමක් නෑ හොදම කෙනෙක් වෙන්න ඕනේ.
දන්න කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා.බම්ප් පාරක් හරි දාල යන්න