Sponserd by Rajapaksha Family 😂

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සමාජ මාද්‍ය ක්‍රියා කරින් කිව්වේ නාමල් කුමාර ලාද? :lol: :lol: (y)
     
    • Haha
    Reactions: dilann

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,793
    3,265
    113

    ලෝකේ හැම රටක්ම දියුනු වෙද්දි ආගම දේශපාලනෙන් අයින් කලා. ඕකුන්වත් පුකට පයින් ගහල අයින් කරන්න ඕන.

    සසරින් එතෙර වෙන්න ඉන්න එකෙක් දන්න දේශපාලනේ. අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ගියත් මුන්ගෙන් එකෙක් ඒ ඩිස්කෂන් එකෙත් පුටුවක වාඩිවෙලා ඉන්නවා, සයින්ටිෆික් ඩිස්කෂන් එකකක් තිබ්බොත් එතනත් මැද්දට ගිහින් ඉඳගන්නවා. පිරිතක් කියන්න කතාකලොත් තමයි රෑ දහයට කලින් ගෙදර යන්නෝන.

    ලන්කාවට කෙලවල මුන් හදන්නේ අපිට සතර පෙර නිමිති පෙන්නලා සන්සාරෙ ගැන කලකිරෝලා අපිව ඉක්මනටම සසරින් එතෙර කරන්න.
     
    • Like
    Reactions: Sen-lu

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිරිවෙන්යන පොඩි හාමුදුරුවරු ටිකක් අරං යනවා නේද.(n)

    " අව්‍යාජ" සිංහල බෞද්ධ ජනමතයක් (සංස්කෘතියක්) හදන්න ඕනෙනම් ඒක "අයිඩියෝලොජි" පැත්තෙන් පතුරනවා ඇරෙන්න ශුක්‍රාණුයි ඩිම්බයි එකතුකරලා කකුල් දෙක මැද්දෙන් එන ඔළුගෙඩි ගානෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් එපිටට යමින් සිංහල බෞද්ධ ජනමතය හදන්න උපදෙස් දෙන අයමද මන්දා මේ යන්නෙ...

    Edited - clarification.
     
    Last edited: