Sporting Times සුදු සල්ලි

SandaruwanFX

Member
Feb 29, 2020
11
0
3
දන්න එකෙක් කියපන්කො Sporting Times තියෙන සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. කීයක් හොයල තියෙනවද?

AF1QipOD9bO5ebsnxo5bIoGzvbBgYIRBahvnFuVRAvVU=s1600-w400
 
Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Bet karana place ekakne? yanna epa bn gihin addict unoth athe satha 5k nathuwa enna wenne...maath btting karana nisa kiyanne..habai onine ;) patta amarui limit ekak thiya ganna....
     
    mchn umba cricket betting da danne? ara Assaya duwana game eka mokadda bng?

    Bet karana place ekakne? yanna epa bn gihin addict unoth athe satha 5k nathuwa enna wenne...maath btting karana nisa kiyanne..habai onine ;) patta amarui limit ekak thiya ganna....
    මට uncle කෙනෙක් කිව්වනේ Rs 500ක් දාලා Rs ලක්ෂ 20 ක් සෙට් උනා කියල. ගෙදරටම සල්ලි ගෙනත් දුන්න කියලා. uncle බෙට් කරලා තියෙන්නේ මොකේද උඹල හිතන විදිහට?
    ------ Post added on Mar 5, 2021 at 9:54 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    mchn umba cricket betting da danne? ara Assaya duwana game eka mokadda bng?
    hama ewwama man daanawa bn..sports, horse race, harness ( kaatha race), grayhound race (balu race)..dawase limit eka mage 15$ profit..habai sure game ekak thibboth poddak wadi pura daanawa..kusal mendis ehema gahanakota aye ithn awurudu wage thama ..pora gahanne nah kiyala loku stake ekak daanwa :lol: :lol: ....Oke man hithanne thiyenne..uba race ekak pick karala dinai kiyala hithena assayata gaanak thiyenawa..assaya dinnoth uba daapu gaana assayage odds walin multiply wela labenawa..assaya paradunoth no return...

    ex- horse 1 ($3) x your stake Rs.500
    if wins = Rs.1500
    If lost= (-500) no return
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney

    මට uncle කෙනෙක් කිව්වනේ Rs 500ක් දාලා Rs ලක්ෂ 20 ක් සෙට් උනා කියල. ගෙදරටම සල්ලි ගෙනත් දුන්න කියලා. uncle බෙට් කරලා තියෙන්නේ මොකේද උඹල හිතන විදිහට?
    ------ Post added on Mar 5, 2021 at 9:54 PM
    Echara loku odds thiyena assayek dinna kiyala hithanna amarui bn...maath wadima aran thiyenne $5 daala 1300 $ da koheda...kalaathurakin sidda wenne..guess karala danna amarui..lotto wage thama..lankawe idan owwa karanna amarui uba pitarata giyoth karapan.....ausi wala wenama holiday ekakuth thiyenawa mebourne wala horse racing walata ;)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    oke kohomada ban ottu danne.

    hari asai ekak dala balanna.

    ape paththe kulee wada karana minihekuta 47k adila thibba
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    තෝ ෆොරෙක්ස් කරලා ලොස් වෙලා ඒ නැති වුන සල්ලි ඕකෙන් හොයන්නද කල්පනාව?
     
    • Like
    Reactions: hodakolla

    SandaruwanFX

    Member
    Feb 29, 2020
    11
    0
    3
    තෝ ෆොරෙක්ස් කරලා ලොස් වෙලා ඒ නැති වුන සල්ලි ඕකෙන් හොයන්නද කල්පනාව?
    මගේ system එකක් තියෙනවා forex walata capital එකක් හොයා ගන්න තමා බන් අමාරු වැඩේ. අර කිව්වා විදිහට අපි කොහොම හරි සල්ලි දැම්ම කියපන්කො වෙන එකෙක් ගෙන් අරන් හරි. කොයි broker ගේද බන් බය නැතුව සල්ලි දාලා withdrawal ගන්න puluwan කියල gurantee කරන්නේ. උන්ට හිතෙන වෙලාවට මොකක් හරි හේතුවක් කියල සල්ලි block කර ගන්න පුළුවන්නේ.

    Forex kiyanna "double edged sword" risky business.මොකද්ද මේ කියන්නේ කියලා හොයල බලනකොට තේරුනේ

    අපි trade ekak dapu gaman profit side එකට move උනොත් හොඳයි ලොස් side ekata ගියොත් account එක drain වෙන්න පටන් ගන්නවා. Leverage ?Margin Trading හින්ද

    Broker වැඩි leverage එකක් දෙන්න කැමතියි උන් දන්නවා high leverage ගත්තම ඉක්මනට කෙලෝ ගන්නවා කියල.

    Bitcoin Binance එකේ ගත්තොත් ගත්තම තමා. කවදා හරි up වෙනකන් තියන් ඉන්න පුළුවන්. forex වල එහෙම බෑනේ. "harine?"

    Bitcoin tama හොඳම තියෙන investment එක තව අවරුදු 15ක් යනකොට 150000$ වඩා පැනල තියෙන්න පුලුවන්න්
    මට කෝටියක් කියෙනවානම් bitcoin තමා අරන් දන්නේ තව අවරුදු 10කින් කොටිය කොටි 10ක් වෙයි.

    ගේ / වාහන උකස් කරලා forex වලට සල්ලි දාලා කෙලෝ ගන්න නම් එපා අලුතෙන් හිටන් ඉන්න එවුන්.

    eka paarak dinnata passe addict wela dinna salli and athe thiyena thuttu 2kai okkoma loss wenawa..owwata noya wena deyak karapan
    umbanam dawasata 15$ k hoyanawa shape eke. wede dannwane..
    ------ Post added on Mar 5, 2021 at 11:02 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දන්න එකෙක් කියපන්කො Sporting Times තියෙන සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. කීයක් හොයල තියෙනවද?

    AF1QipOD9bO5ebsnxo5bIoGzvbBgYIRBahvnFuVRAvVU=s1600-w400
    උන්ගේ horse race betting ඇරෙන්න අනිත් තියෙන ඔක්කොම illegal ලංකාවේ ලීගල් අරක විතරයි