Youtube Music ඇප් එකේ අදාල මියුසික් වීඩියෝ එකත් බලන්න පුළුවන්.අන්න ඒ නිසයි මම නං Youtube Music ඇප් එකට කැමති. අනික remix වගේ ඒවත් තියෙනවා.
Last edited:
youtube quality patta bokai spotify ekka baladdi
ok
අනිත් music platform දැකලවත් නැති ඒ ඒ music plaform වල තියෙන දේවල් අන්තර්ගතය ගැන දැනුමක් නැති අසරණ උන් එමට ඉන්නව ඉතින්. දුකයි එහෙම උන් ගැන![]()