Spotify වෙතින් Lyrics පහසුකම

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    Spotify සමාගම අද සිට සියලුම පාරිභෝගිකයන් හට ගීතවල lyrics හෙවත් ගී පද බලාගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ස්පොටිෆයි සමාගම කියා සිටියේ, මුදල් ගෙවා සහ නොමිලේ භාවිතා කරන සියලුම දෙනාට මෙම පහසුකම ලැබෙන බවයි.

    ගී පද Musixmatch සේවාව හරහා ලබා ගන්නා බවයි ඔවුන් එම නිවේදනයේ සඳහන් කර තිබුණේ.

    මීට පෙර Genius සමාගම හා එක්ව lyrics වල කොටස් සහ behind the song තොරතුරු ලබාදුන්නද බොහෝ පරිශීලකයන් චෝදනා කළේ එය ගැටලු සහගත බවයි.

    එබැවින් දහස් ගණනක් ලොවපුරා සාමාජිකයන් වසර ගණනාවක සිට සමාගමෙන් ඉල්ලා සිටියේ හරියාකාර lyrics සේවාවක් ලබාදෙන ලෙසයි.

    ඊට ප්‍රතිචාර ලෙස පසුගිය වසරේදී රටවල් 26කදී මෙම lyrics පහසුකම පරික්ෂා කිරිම ආරම්භ කර තිබුණා.

    ජංගම දුරකතනයෙන් lyrics ලබාගැනීමට ගීතය ධාවනය වන විට තිරයේ උඩට (swipe up) කළ විට lyrics බලාගැනීමට පුලුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    අද ඉඳන් කොහෙද බන්. මට ඇවිල්ලත් දවස් 4-5ක් වෙනවා. දැන් පොඩ්කාස්ටුත් තියේනෙ ලංකාවට?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    sinhala songs wal;atath lyrics thiyenawaa

    ado mokadda eh seen eka man issar use kara deezdownloader da mokdda eka

    dan eka nane

    FLAC dunne badu okkama
    spotify modded apk akak ganin. free. FLAC nam naha habai
    ------ Post added on Nov 24, 2021 at 9:12 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Podcast kiyala search kalama nam enawa. Eth ewwa podcastma da sure na. Mama ahanne nane ewwa.

    Podcast kiyala search kalama nam enawa. Eth ewwa podcastma da sure na. Mama ahanne nane ewwa.
    Screenshot_20211124-144250.png



    Mehema genre ekak widihatada enne?
     
    • Like
    Reactions: NRTG