spotify fee වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    කලින් තිබ්බ ගානමයි. $ එක වැඩි උනත් උන්ගෙ fee එක (rs. ගාන) වැඩි වෙන්නෙ නෑ. ඇයි ඒ?
     
    • Like
    Reactions: NiveaFlorex

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං හිතන්නේ ඕක රුපියල් වලින් Fixed ගානක් විදියට අය වෙන්නේ. ඩොලර් සමග සම්බන්ධයක් නෑ.

    මේ Spotify India එකෙත් ඉන්දියන් රුපියල් වලින් තමයි ගාන දාලා තියෙන්නේ සහ ඉන්දියාවේ Payment Gateways වගේ ඒවාටත් support කරනවා.

    Screenshot 2023-03-16 at 10.37.46 AM.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕවට ගෙවන අය ගොඩක් අඩුනේ අපේ වගේ රටවල ඉතින් ඉන්න ටික දෙනත් නැති කරගන්නෙ මොකටද. මොකෝ යූසර්ස්ල වැඩි වුණා කියල එයාලගෙ කොස්ට් එකේ වෙනසක් වෙන්නෑනෙ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    ඕන සින්දු ටික ප්ලේ ලිස්ට් එකක් හදල ඩවුන්ලෝඩ් කරනවා. ලේසි ෆ්‍රී