කලින් තිබ්බ ගානමයි. $ එක වැඩි උනත් උන්ගෙ fee එක (rs. ගාන) වැඩි වෙන්නෙ නෑ. ඇයි ඒ?
rukshrulz Well-known member Jul 16, 2013 9,932 16,942 113 Colombo Mar 16, 2023 #1 කලින් තිබ්බ ගානමයි. $ එක වැඩි උනත් උන්ගෙ fee එක (rs. ගාන) වැඩි වෙන්නෙ නෑ. ඇයි ඒ? Reactions: NiveaFlorex
Nanosudha Well-known member Dec 28, 2012 5,160 4,916 113 Mar 16, 2023 #2 wedi unoth sinhallu ganne na neh
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,062 113 34 Kalutara Mar 16, 2023 #3 mama adu karanna kiyala tyenne
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Mar 16, 2023 #4 මං හිතන්නේ ඕක රුපියල් වලින් Fixed ගානක් විදියට අය වෙන්නේ. ඩොලර් සමග සම්බන්ධයක් නෑ. මේ Spotify India එකෙත් ඉන්දියන් රුපියල් වලින් තමයි ගාන දාලා තියෙන්නේ සහ ඉන්දියාවේ Payment Gateways වගේ ඒවාටත් support කරනවා. Last edited: Mar 16, 2023 Reactions: coyote_wile_e, NiveaFlorex and avjayarathne
මං හිතන්නේ ඕක රුපියල් වලින් Fixed ගානක් විදියට අය වෙන්නේ. ඩොලර් සමග සම්බන්ධයක් නෑ. මේ Spotify India එකෙත් ඉන්දියන් රුපියල් වලින් තමයි ගාන දාලා තියෙන්නේ සහ ඉන්දියාවේ Payment Gateways වගේ ඒවාටත් support කරනවා.
Hyaenidae Well-known member Apr 8, 2015 52,961 2 54,656 113 Mar 16, 2023 #5 ඕවට ගෙවන අය ගොඩක් අඩුනේ අපේ වගේ රටවල ඉතින් ඉන්න ටික දෙනත් නැති කරගන්නෙ මොකටද. මොකෝ යූසර්ස්ල වැඩි වුණා කියල එයාලගෙ කොස්ට් එකේ වෙනසක් වෙන්නෑනෙ Reactions: rukshrulz and avjayarathne
ඕවට ගෙවන අය ගොඩක් අඩුනේ අපේ වගේ රටවල ඉතින් ඉන්න ටික දෙනත් නැති කරගන්නෙ මොකටද. මොකෝ යූසර්ස්ල වැඩි වුණා කියල එයාලගෙ කොස්ට් එකේ වෙනසක් වෙන්නෑනෙ
thaweesha Well-known member Dec 22, 2010 8,978 10,145 113 Mar 16, 2023 #6 ලංකාවේ එකේ ගොඩක් ෆිචර්ස් අඩුයි. පොඩ් කාස්ට් නෑ, us උන්ට පෙන්නන playlist පෙන්නන්නේ නෑ. Reactions: Hasistranger, NiveaFlorex and EdNygma
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 16, 2023 #7 Reactions: CloudX64
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Mar 17, 2023 #8 bump Reactions: kinkon
Prabasha Well-known member Jan 31, 2009 4,427 1,453 113 IN THE INTERNET Mar 17, 2023 #9 Deezer crack ekath aulak na podcast downloads okkoma thiyenawa
OverSyze Well-known member Jun 25, 2022 5,356 1 5,036 113 Sin-tertainment Den Mar 17, 2023 #10 Prabasha said: Deezer crack ekath aulak na podcast downloads okkoma thiyenawa Click to expand... Android tiyanawada
Prabasha said: Deezer crack ekath aulak na podcast downloads okkoma thiyenawa Click to expand... Android tiyanawada
Prabasha Well-known member Jan 31, 2009 4,427 1,453 113 IN THE INTERNET Mar 17, 2023 #12 OverSyze said: Android tiyanawada Click to expand... Thiyenawa
mahadana_muththa Well-known member Jan 5, 2020 2,094 2,599 113 Mar 17, 2023 #14 ඕන සින්දු ටික ප්ලේ ලිස්ට් එකක් හදල ඩවුන්ලෝඩ් කරනවා. ලේසි ෆ්රී