Spotify or YouTube premium

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,970
    3,988
    113
    Sri Lanka
    මම ඔය දෙකම පාවිච්චි කරනව.

    Original Premium Quality එකෙන් තියෙන ඒව විතරක් ගානට අහ අහ ඉන්න Spotify Best.
    youtube music එකේ Original ඒවයි, Musical වල ඒවයි, එක එක්කෙනා කියපු ගතියක් නැති ඒවයි ඔක්කොම කලවමේ තියෙනව. තෝරාබේරාගෙන අහන එක අපේ වැඩක්.
    හැබැයි ads නැතුව video බලන එක නම් පට්ට.

    සිංදු අහන්න නම්, personal selection: spotify.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,092
    22,518
    113
    මම ඔය දෙකම පාවිච්චි කරනව.

    Original Premium Quality එකෙන් තියෙන ඒව විතරක් ගානට අහ අහ ඉන්න Spotify Best.
    youtube music එකේ Original ඒවයි, Musical වල ඒවයි, එක එක්කෙනා කියපු ගතියක් නැති ඒවයි ඔක්කොම කලවමේ තියෙනව. තෝරාබේරාගෙන අහන එක අපේ වැඩක්.
    හැබැයි ads නැතුව video බලන එක නම් පට්ට.

    සිංදු අහන්න නම්, personal selection: spotify.
    අන්න ඒකයි premium experience එකකටනන් Spotify තමා. Youtube වල collection එක ලොකු ඇති. Spotify වල environment එකත් perfectly developed. Smooth experience.