මේකේ ඔයාල අහන හොද spotify Playlist Share කරගමු ...
මගෙන් සිංහල දෙකක් මුලින්ම,
playlists ඔයලගේ library එකට add කරන්න . playlist එක app එකෙන් open කලාම දකුණු පැත්තේ උඩම heart එකක් දාන්න.
මගෙන් සිංහල දෙකක් මුලින්ම,
playlists ඔයලගේ library එකට add කරන්න . playlist එක app එකෙන් open කලාම දකුණු පැත්තේ උඩම heart එකක් දාන්න.
Last edited:
පරණ ය තිබ්බ නං ඔහොම share කොරලා ගිහිං බලන්න ඕන