Spotify Playlists

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මේකේ ඔයාල අහන හොද spotify Playlist Share කරගමු ...
    මගෙන් සිංහල දෙකක් මුලින්ම,

    playlists ඔයලගේ library එකට add කරන්න . playlist එක app එකෙන් open කලාම දකුණු පැත්තේ උඩම heart එකක් දාන්න.

    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මචංලා උබලට podcast පෙන්නනවද? මම premium එක ගන්න කලින් පෙන්නුවා. ගත්තට පස්සේ music විතරයි පෙන්නනේ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මචංලා උබලට podcast පෙන්නනවද? මම premium එක ගන්න කලින් පෙන්නුවා. ගත්තට පස්සේ music විතරයි පෙන්නනේ.
    penawa neda ??

    මේකෙන් ගියට පස්සේ පෙන්නනවා. Thanks machan
     
    • Like
    Reactions: Aki992

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචංලා උබලට podcast පෙන්නනවද? මම premium එක ගන්න කලින් පෙන්නුවා. ගත්තට පස්සේ music විතරයි පෙන්නනේ.
    podcasts තාම ලංකාවට enable කරලා නෑනේ?
     
    • Like
    Reactions: ITGuy25