Spotify podcasts

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ලංකාව ට තාම spotify podcast service එක දීලා නෑ නේද? ඒක release කරන දවසක් එහෙම දන්නවා ද?
    වෙනම podcast app එකක් use කරනවා ට වඩා එකම app එකෙන් පුලුවන් නිසා දන්න කෙනෙක් ඉන්නව ද කියලා අහලා බැලුවේ. Spotify support එකෙන් වත් හරියට මුකුත් කිව්වේ නෑ.
     
    • Like
    Reactions: kinkon