Spotify Premium ප්රශ්නයක්
මචන් මං spotify premium එක ගත්තා සිංගපුර් විදියට එකවුන්ට් එක හදලා.
(මගේම නමට ගත්තේ ඇලෙක්සා කනෙක්ට් කරන්න ඕන නිසා)
ෆෝන් එකෙන්, PC එකෙන් සහ ඇලෙක්සා එකෝ එකෙන් දැනට ප්රශ්නයක් නැතුව වැඩ. එත් ලංකාවේ IP එකෙන් දිගටම පාවිච්චි කරද්දී මාට්ටු වෙයිද?
PC එකේ VPN දාල පාවිච්චි කරාට ෆෝන් එකයි ඇලෙක්සා එකයි එහෙම බැහැනේ.
රවුටර් නිකන් ඩයලොග් සහ SLT 4G. ඒවාට VPN config කරන්න බැහැ.
සම්පුර්ණ වයිෆයි නෙට්වර්ක් එකම VPN හරහා දුවන්න පුළුවන් විදියක් තියේ නම් එකත් කියන්න.
ඉට්ටුටියි.