SproutGigs Account එක suspend වෙලානෙ.

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අලුත් email account එකක් හදල log උනොත් ආය suspend වෙයිද පරණ internet connection එක නිසා.

    spout.jpg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    vproof ඉල්ලන ඒවා හරියටම දාන්න මචන් නැත්නම් account එක suspend වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කැපිටල් සිම්පල් අකුරු මාරු කරන්න එපා. වැඩිපුර spaces තියන්නත් එපා.
    Ehemada bn. Ewa danan hitiye na. Aluth account ekak hadala balannam. Man youtube video ekak balan kare. Eke kiwa widihatama kara eth kelauna.
    Uba danna dewal thawa thiyanawanam kiyahan machan.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Ehemada bn. Ewa danan hitiye na. Aluth account ekak hadala balannam. Man youtube video ekak balan kare. Eke kiwa widihatama kara eth kelauna.
    Uba danna dewal thawa thiyanawanam kiyahan machan.

    vproof නැතුව normal proof තියෙන තැන්වලට කලින් ටාස්ක් එකට දාපු proof එකම සබ්මිට් කරන්න එපා. එතකොට දෙවෙනියට දාපු ටාස්ක් එක රිජෙක්ට් වෙලා අපේ එක success rate අඩුවෙනවා. ඕක ගොඩක්ම වෙන්නේ SEO Jobs වල URL එකක් පෲෆ් එකක් විදියට අහනකොට.
     
    • Like
    Reactions: sawyer sweeten

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට පෙන්නේ උබ හරියට වැඩ ටික කරලා නැහැ වගේ . මේ CHANNEL එකේ තියන VIDEO ටිකක් බලලා ආයේ වැඩේ පටන් ගන්න

    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මට පෙන්නේ උබ හරියට වැඩ ටික කරලා නැහැ වගේ . මේ CHANNEL එකේ තියන VIDEO ටිකක් බලලා ආයේ වැඩේ පටන් ගන්න
    hari machan. account එක recovery කරගන්න බලන්නම් මුලින්ම. thank you