මචන්ලා එක දිගට දින 5 ක් රෙකෝඩ් වෙන spy cctv system තියෙනවද (ලොකු කැමරා නැති ඒව) Full HD
රෑටත් හොදට පේන්න ඕනි.
කරන්ට් එක නැති උනහම පැයක් විතර වැඩ කරන්න බැටරි එකක් තියෙන ඒව තියෙනවද?
aliexprees or lankawa ganna tiyanawda??
රෑටත් හොදට පේන්න ඕනි.
කරන්ට් එක නැති උනහම පැයක් විතර වැඩ කරන්න බැටරි එකක් තියෙන ඒව තියෙනවද?
aliexprees or lankawa ganna tiyanawda??
Last edited: