මේ table එකේ තියන විදිද්යට data තියන table එකක ,
වැඩිම date එකේ total එක ගන්ට qury එකක් හදන්නේ කොහොමද ,.
උතරය එන්ට ඕනි ,
මේ row 3න් අන්තිම 2කේ එකතුව ,
1,1/3/2020,1684
හැම එකටම එක row විදියට එකතුව ඕනි
උදවු කරපු හැමෝටම thabks ,
පොඩි අවුලක් තියනවා amount තියන colom 10ක් තියනවා ,a නිසා තාම අවුල
වැඩිම date එකේ total එක ගන්ට qury එකක් හදන්නේ කොහොමද ,.
| id | date | amount | amount2-to10 |
1 | 1/1/2020 | 1000 | |
1 | 1/3/2020 | 1558 | |
1 | 1/3/2020 | 126 | |
2 | 2/5/2020 | 4921 | |
2 | 2/5/2020 | 15 | |
2 | 1/1/2020 | 5951 | |
2 | 1/2/2020 | 1588 | |
2 | 1/3/2020 | 1568 | |
2 | 1/4/2020 | 12558 | |
3 | 5/5/2020 | 1558 | |
3 | 1/1/2020 | 1258 | |
3 | 3/1/2020 | 5599 |
උතරය එන්ට ඕනි ,
මේ row 3න් අන්තිම 2කේ එකතුව ,
1,1/3/2020,1684
හැම එකටම එක row විදියට එකතුව ඕනි
1 | 1/1/2020 | 1000 |
1 | 1/3/2020 | 1558 |
1 | 1/3/2020 | 126 |
පොඩි අවුලක් තියනවා amount තියන colom 10ක් තියනවා ,a නිසා තාම අවුල
Last edited:
