SQL වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි..
SQL වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි..
මචන්ලා මේකයි කේස් එක ,මේ create table එක wampserver එකේ ගැහුවාම error එකක් එන්වනේ..මේ කෝඩ් එකේ තියෙන වැරැද්ද මොකක්ද...plz ලොකු උදව්වක්...
මම මේ foreign key එක සෙට් කරලා තියෙන විදිහ වැරදිද
SQL වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි..
මචන්ලා මේකයි කේස් එක ,මේ create table එක wampserver එකේ ගැහුවාම error එකක් එන්වනේ..මේ කෝඩ් එකේ තියෙන වැරැද්ද මොකක්ද...plz ලොකු උදව්වක්...

මම මේ foreign key එක සෙට් කරලා තියෙන විදිහ වැරදිද

PHP:
CREATE TABLE Student(
S_ID VARCHAR(5) NOT NULL PRIMARY KEY,
S_NAME VARCHAR(30) NOT NULL,
GENDER VARCHAR(1) NOT NULL CHECK(GENDER('M','F')),
DOB VARCHAR(8) CHECK (DOB>Current_Date),
P_ID VARCHAR FORIEGN KEY REFERENCES Degree Programs(P_ID)
);
CREATE TABLE Degree Programs(
P_ID VARCHAR(5) PRIMARY KEY,
P_NAME VARCHAR(15) NOT NULL,
FAC_ID VARCHAR FOREIGN KEY REFERENCES Faclties(FAC_ID)
);
CREATE TABLE Faculties(
FAC_ID VARCHAR(5) PRIMARY KEY,
FAC_NAME VARCHAR(15) NOT NULL
);
CREATE TABLE Levels(
LEVEL_ID VARCHAR NOT NULL PRIMARY KEY,
P_ID VARCHAR FOREIGN KEY REFERENCES Degree Programs(P_ID)
);
CREATE TABLE Modules(
MODULE_ID VARCHAR(5) NOT NULL PRIMARY KEY,
MODULE_NAME VARCHAR(15) NOT NULL,
LEVEL_ID VARCHAR FOREIGN KEY REFERENCES Levels(LEVEL_ID),
LECTURER_ID VARCHAR FORIEGN KEY REFERENCES Lecturer(LECTURER_ID)
);
CREATE TABLE ASSESMENT(
A_ID VARCHAR(5) NOT NULL PRIMARY KEY,
A_TYPE VARCHAR(10) NOT NULL,
MODULE_ID VARCHAR FOREIGN KEY REFERENCES Modules(MODULE_ID)
);
CREATE TABLE Lecturer(
LECTURER_ID VARCHAR(5) NOT NULL PRIMARY KEY,
LECTURER_NAME VARCHAR(25) NOT NULL
);

