මචං හිතන්න db එකක් තියෙනව ඒකේ එක එක අයිටම්ස් තියෙනව. ඒ ඒ අයිටම් එක හදල තියෙන්නේ එක්කෝ එක්කෙනෙක් තනියම, නැත්නම් කීපදෙනෙක් එකතු වෙලා. මට ඕන වෙලා තියෙනව එක පේජ් එකක මෙන්න මේ පහලින් පෙන්නල තියෙනව වගේ රිසල්ට් සෙට් එකක් ඩිස්ප්ලේ කරන්න.
item 01 - creator
-------------------------------------------
item 02 - creator_01, creator_02 & creator_3
--------------------------------------------
item 02 - creator_01 & creator_6
ඔන්න ඔය වගේ...
ඔතන item 01, item 02 වගේ තොරතුරු item table එකෙන් ගන්න පුලුවන්. තව මම creator table එකකුත් හදල තියෙන්නේ. ඒකෙන් creator_01, creator_02 වගේ නම් අරගන්නත් පුලුවන්.
අවුල තමයි කොහොමද මේ වගේ comma seperated list එකක් විදියට පෙන්නන්නේ & වගේ සලකුනුත් මැදට දාල?

උදාහරණයක් විදියට පෙන්නනව නම් මෙන්න මේ විදියට හදාගන්න එක තමයි අවුල...
විරාගය - ගුණසේන රත්නපාල, දහම් සිරිපාල & ජනිත් උබේසේකර
මහගෙදර - තිලක් ජයපාල & කැලුම් සිරිතිලක්
ගමේ අසිරි - නිලන්ත උබේසිරි, ජනක විමලසිරි, රුබී රූබන්, විමලා ජයහෙට්ටි & සිතුම් විමංසක
ඔන්න ඔය වගේ රිසලට් සෙට් එකක් මට පෙන්නන්න ඕන කරල තියෙන්නේ. ඒත් ඔය වගේ කොමා දාල & සයින් එක දාල ඒ ඒ සඟරාව ලියන්න එකතු උන කතෟන්ගේ නම් කොහොමද සම්බන්ද කරන්නේ?

ඒඒ කතූන්ගේ නම් වෙන වෙනම database table එකක තියෙන නිසා. කතෟ title එකක් විදියට eg:- නිලන්ත උබේසිරි, ජනක විමලසිරි, රුබී රූබන්, විමලා ජයහෙට්ටි & සිතුම් විමංසක
table එකක field එකක් දහල දාන්න මම කැමති නෑ මොකද තැන් දෙකක කතෟලගෙ නම් repeat වෙන නිසා..