na meya kiyanne search kraddi quary එක ඇතුලෙ functions තියනවනම් ටිකක් ස්ලෝ වෙනව. හරිවිදියට හදල තියනවනම් index කරන්න තමා තියෙන්නෙ. ඊට අමතරව SSD hard disk ඒකක් ගහන්නත් පුලුවන් :baffled: