Sql Help

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මචන්ලා Amount කියන column එකට එන එක TrasType කියන එක අනුව වෙන column දෙකකට load වෙන්න query එක ලියන්න විදියක් නැද්ද?

    menna me wage result ekak enna select ekak gahaganai oniiiiiiiiiiiiiiiiiiiiiiiiii


    |WTD|DEP|
    -----------
    1500|2500
    1422|1500



    62165879.png
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    prashne nam tikak pahadili madi wage.

    mata theruna widiyata nam oyata karanna ona wela thiyenne DEP eke amounts tika wenamai, WTD ewa tika wenama store karanna da? nathnam display karannada?

    store karanawa nam ehema karanna ba. table 2k gahanna thamai wenne.

    habai owa wena wenama display karanna nam puluwan pahala widiyata query 2k liyala.

    SELECT amount FROM TABLE_NAME WHERE TrasType='DEP';

    SELECT amount FROM TABLE_NAME WHERE TrasType='WTD';

    thawa meka query karanna puluwan eka eka widi thiyenawa machan. google karapan :D


    thawa oyata one DEP set eka wenamai WTD set eka wenamai ekama query eken aran display karanna nam pahal widiyata liwwama set deka wenama display wei

    SELECT amount, TrasType FROM TABLE_NAME ORDER BY TrasType ASC; // Ascending order ona nam ASC, Descending order nam DESC daanna
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ubage prashne pahadili na kollo.

    meka try karapan

    Code:
    select
     case when TrasType = 'DEP' then amount end as Choise1
    ,case when TrasType = 'WTD' then amount end as Choise2
    from <YOUR TABLE NAME>
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    උබේ ප්‍රශ්ණය පැහැදිලියි නමුත් ඒක කරන්න බෑ මොකද type එක අනුව දාන්න ඕනේ නම් Tables දෙකක් ඕනේ ඊට පස්සේ ඒක One to One විදියට Relationship එක හදන්න. නමුත් Relationship එකට Primary Key එකක් ඕනේ ඔය විදියට Relationship හදන්න බෑ. ඒක නිසා හොදම වැඩේ වෙන වෙනම tables වල දාන්නේ නැතුව Display කරනකොට විතරක් filter කරන්න Query එක මේ විදියට දෙන්න පුලුවන්.


    SELECT amount,TransType FROM table_Name WHERE TransTyp='DEP'
    SELECT amount,TransType FROM table_Name WHERE TransTyp='WTD'

    Columns දෙකක් විතරක් නම් තියෙන්නේ මුළු table එකටම

    SELECT * FROM table_Name WHERE TransTyp='DEP'
    SELECT * FROM table_Name WHERE TransTyp='WTD'
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    උබේ ප්‍රශ්ණය පැහැදිලියි නමුත් ඒක කරන්න බෑ මොකද type එක අනුව දාන්න ඕනේ නම් Tables දෙකක් ඕනේ ඊට පස්සේ ඒක One to One විදියට Relationship එක හදන්න. නමුත් Relationship එකට Primary Key එකක් ඕනේ ඔය විදියට Relationship හදන්න බෑ. ඒක නිසා හොදම වැඩේ වෙන වෙනම tables වල දාන්නේ නැතුව Display කරනකොට විතරක් filter කරන්න Query එක මේ විදියට දෙන්න පුලුවන්.


    memma me wage kadaganna oni machannn Query ekakin

    |WTD|DEP|
    -----------
    1500|2500
    1422|1500
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මචන්ලා Amount කියන column එකට එන එක TrasType කියන එක අනුව වෙන column දෙකකට load වෙන්න query එක ලියන්න විදියක් නැද්ද?

    menna me wage result ekak enna select ekak gahaganai oniiiiiiiiiiiiiiiiiiiiiiiiii


    |WTD|DEP|
    -----------
    1500|2500
    1422|1500



    62165879.png

    select a.amount,b.amount from
    (select amount from table
    where type = 'dep') a,
    (select amount from table
    where type = 'wtd') b

    try this, not sure if this is gna work, I don't have sql at home to try :)
    results might get fucked up since there's no way to link a and b
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    62165879.png



    select amount as WTD from [table_name] where TrashType = 'WTD'
    select amount as DEP from [table_name] where TrashType = 'DEP'
     
    Last edited: