SQl Injection cheat Sheet

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගහේ කටු උල් කරන්නම් ඕනේ නෑ ..එත් ආධුනික කෙනෙකුට වැදගත් වෙයි කියල දැම්මේ





    sqlinjectioncheatsheetbyntobjectinc.png

     
    • Like
    Reactions: ryandok

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    6e6LTAQ.png

    ඕවා මොනවද මේවා එක්ක බලද්දී.සර්වර් පිටින් හැක් කරලා තියෙන්නේ(Mass defacement).ලිස්ට් එක ඉවර නෑ තව තියෙනවා.ඒ මදිවට Redefacement .අයියෝ සල්ලි.:lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕව report කරා අපි.. වැඩක් නෑ ඇහුවේ නෑ..

    ලංකාවනේ බන් :dull:

    අපි ඉස්සර මරුසිරා එකේ ඉන්න කාලේ කීයක් නම් ඔහොම report කලාද ..එකෙක් කනට ගත්තද
    ඒවගේ පව් තමා මුන් ඔය ගෙවන්නේ
    දුකයි ඉතින්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    6e6LTAQ.png

    ඕවා මොනවද මේවා එක්ක බලද්දී.සර්වර් පිටින් හැක් කරලා තියෙන්නේ(Mass defacement).ලිස්ට් එක ඉවර නෑ තව තියෙනවා.ඒ මදිවට Redefacement .අයියෝ සල්ලි.:lol:

    mata sql vunarability identify karaganna widiya kiyapanko.....

    methna kiyanna barinama pm ekak dapan.... mage web knowledge eka echcharama hoda na... zero kiwwath hari..