SQL injection help

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මේකේ sql injection attack එකක් දෙන්න පුලුන්ද?

    මේ මුලු කුවරි එකෙන්ම මම හයිලයිට් කරල තියෙන කෑල්ල ගැන විතරයි මම අහන්නේ?

    Code:
    LEFT JOIN members ON members.ID = member_connections.member_id

    මචං ඔය කෑල්ල කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැතුව තියෙන්නේ

    මේකට ඇටෑක් කරන්න පුලුවන්ද?

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    php script එකක් ද? ඕක යූස්වෙන තැන අනුව හා කනෙක්ෂන් ටයිප් වගේ ඒව දාන්න වෙයි නේද කට්ටියට ඒ ගැන හරියට කියන්න? :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං මේකේ sql injection attack එකක් දෙන්න පුලුන්ද?

    මේ මුලු කුවරි එකෙන්ම මම හයිලයිට් කරල තියෙන කෑල්ල ගැන විතරයි මම අහන්නේ?

    Code:
    LEFT JOIN members ON members.ID = member_connections.member_id

    මචං ඔය කෑල්ල කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැතුව තියෙන්නේ

    මේකට ඇටෑක් කරන්න පුලුවන්ද?

    :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මේකේ sql injection attack එකක් දෙන්න පුලුන්ද?

    මේ මුලු කුවරි එකෙන්ම මම හයිලයිට් කරල තියෙන කෑල්ල ගැන විතරයි මම අහන්නේ?

    Code:
    LEFT JOIN members ON members.ID = member_connections.member_id

    මචං ඔය කෑල්ල කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැතුව තියෙන්නේ

    මේකට ඇටෑක් කරන්න පුලුවන්ද?

    koheda oka thiyenne ? Input ganna thanakada ? ehenam puluwan :yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    oya tika wtharak baluwoth ba. mokada othana user input ekak nane. but oya table deka virutally SQL ekakin hadila awa ekak or dekak nam, ewala where clause eke vulnerability thiyenawa nam othana exploit karanna puluwan.