## SQL Server Help ##

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මචෝලා Data synchronization ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා

    :nerd: ඔයාලගෙන් පොඩි අදහසක් ඕන,, :nerd:

    මචොලා මට ඕන වෙලා තියෙන්වා ලංකාවෙ එක එක තැන් වල තියෙන Database ටිකක් Sync කරගන්න,

    Image3.jpg

    Example Figure 1.0

    මම දැනට කරන්නෙ හැම Location එකක්ම VPN එකකට අරගෙන Locations ටික transactional replication with updatable subscriptions කියන Option එක පාවිච්කි කරලා Sync කරගන්න එක. ඒත් ඒකෙ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.

    ඉතින් ඔයාලගෙන් දැන ගන්න කැමතියි ඔයාලා මේ වැඩේ කරන්න ගන්න Technologies මොනාද කියලා.

    මගේ Requirements..

    1. මම පාවිච්චි කරන්නෙ SQL Server 2008 R2 Standard Edition එක.:dull:
    (Data Center එකට හෝ Enterprise එකට යන්න අමාරුයි මොකද සමහර Instance Install කරලා තියෙන්නෙ Windows 7 ලැප් වල. ඉතින් Windows Server Edition එකක් දාන්න බැ, Offline Reporting වලට තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ. ඒත් ඒවගෙන් උනත් system එක update කරන්න පුලුවන් වෙන්න ඕන.)
    2. Data Base ඔක්කොම Writable / Editable වෙන්න ඕන, Read-Only වෙන්න බැ.:oo:
    (අනිවාර්යෙන් p2p / bi-directional sync වෙන්න ඕන)
    3. Data වල accuracy එක අනිවාර්යෙන්ම හොද තැනක තියෙන්න ඕන, මේක ගොඩාක්ම Sensitive system එකක්, :oo:

    4. මේකට SQL Server P2P replication යූස් කරන්න බැ Standard Edition එක නිසා.:growl:

    5. Transactional replication with updatable subscriptions යූස් කරන්නත් බැ Sql server 2012 deprecated ලිස්ට් එකට දාලා නිසා. අනිවාර්යෙන් future release වල මේ Option එක අයින් කරයි. :/:frown:

    6. ඔයාලා Redgate sql compare පාවිච්චි කරලා තියෙනවද ? ඒක හොදයි ද ?:rofl:

    7. Load Balancing / High Availability පැත්තටත් Support කරනවා නම් ගොඩක් හොදයි :)

    8. හැම Network එකකම හොද Server එක ගානෙ තියෙන්වා, 24/7 Speed Network Connections / Static IPs / uninterruptible power supplies එක්ක:rolleyes:

    මේ වැඩේ කරගන්න ඔයාලා දැනට පාවිච්චි කරන technologies මොනාද මචෝලා, ඔයාලගෙ අද්දැකීම් මොනාද ? :nerd:

    9. මගේ Database වල Tables 400 ක් වගේ වගේ තියෙනවා, සමහර ඒවගෙ columns 200 ට වැඩියි, ඒනිසා Manual කරන එකත් ටිකක් කම්මැලි වැඩක්.:baffled:

    IC5750.gif


    loku help ekak machOlaa.. . .

    දන්නෙ නැත්නම් SQL Bump එකක් හරි දාගෙන යන්ඩො. ..:)



    More info and Update >> http://www.elakiri.com/forum/showthread.php?p=16301420&posted=1#post16301420
     
    Last edited:
    • Like
    Reactions: Saul Goodman

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    IP එකෙන් connection හැදුවොත් හරියන්නේ නැද්ද ? අපි මන්චි එකේ outlet 100 (star united) project
    එකේනම් කරේ එහෙමයි. WINS IP Use කරා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol::lol::lol::lol:

    ස්ලිට් එකේ 3ද් ඉයර් ඩිග්රි හෝල්ඩර් කෙනෙක් කිව්වා කතාවක්..නෙදකින් සොන්න පාල..
    මචන් sql දන්නවා එත් ඔයතරන් ගබුරට දන්නේ නැ බන්,:dull::dull::dull:
    fuck-that-bitch-yao-pff.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    :lol::lol::lol::lol:

    ස්ලිට් එකේ 3ද් ඉයර් ඩිග්රි හෝල්ඩර් කෙනෙක් කිව්වා කතාවක්..නෙදකින් සොන්න පාල..
    මචන් sql දන්නවා එත් ඔයතරන් ගබුරට දන්නේ නැ බන්,:dull::dull::dull:

    ඒත් මම උබ උත්තරයක් දායිම කියලා හිතාගෙන බං මම මේක දැම්මෙ :lol::lol:

    මොකද, උබේ Status Update එකක් දැම්මොත් SQL කියන කැල්ල තියෙනවමනෙ බං :D :P:P:P:P

    අපේ පදන්™ ට මුකුත් කියන්න එපා හරි. .. . ඌ තමයි අපේ යටබල්ලො නායකයා, ඌට බැන්නොත් අපි ඔක්කොම බහිනවා ගේමට :P ගාල්ලට ඇවිත් ඇදන් යන්න සොන්ටල් ව...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒත් මම උබ උත්තරයක් දායිම කියලා හිතාගෙන බං මම මේක දැම්මෙ :lol::lol:

    මොකද, උබේ Status Update එකක් දැම්මොත් SQL කියන කැල්ල තියෙනවමනෙ බං :D :P:P:P:P

    අපේ පදන්™ ට මුකුත් කියන්න එපා හරි. .. . ඌ තමයි අපේ යටබල්ලො නායකයා, ඌට බැන්නොත් අපි ඔක්කොම බහිනවා ගේමට :P ගාල්ලට ඇවිත් ඇදන් යන්න සොන්ටල් ව...
    lks lindeda manda :lol:
    yata ballo set eka hari darunui :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    මම ඉස්සෙලා වැඩ කර තැන නම් ඔය සීන් එක තමයි තිබ්බේ , කොහෙද උබේ කරුමෙටද මන්දා මම එතනින් අයින් උනා.. :( නැතනම් අහල බලන්න තිබ්බා. එතන නම් රෙප්ලිකේශන් එක හැම පැයකට පාරක්ම වෙනවා ලොකේශන් 4 ක සර්වර්ස් තිබ්බා . සම්පුර්න ඊ ආර් පී සිස්ටම් එකක්
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    IP එකෙන් connection හැදුවොත් හරියන්නේ නැද්ද ? අපි මන්චි එකේ outlet 100 (star united) project
    එකේනම් කරේ එහෙමයි. WINS IP Use කරා

    අපි අන්ඩොයිඩ් එක්ක ඔරකල්11g සවර් එකක් සින්ක් වෙන්න කලා එකනම් ගොඩ්....

    ඔයි එක ෆෙල්(උන් එක කරන්න ගිහින් ගු වලව්වල් වල නෑවා,අපි උඩව් කලේ නැත්නම් උන් තාම පිනනවා ) අන්න එක ගලවනවා flexve sux
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අපි අන්ඩොයිඩ් එක්ක ඔරකල්11g සවර් එකක් සින්ක් වෙන්න කලා එකනම් ගොඩ්....

    ඔයි එක ෆෙල්(උන් එක කරන්න ගිහින් ගු වලව්වල් වල නෑවා,අපි උඩව් කලේ නැත්නම් උන් තාම පිනනවා ) අන්න එක ගලවනවා flexve sux

    සිරාවට ? මාරු උන එක හොදයි බන්. නැත්නම් ගු කන්න වෙන්නේ .
    Flexive කියන්නේ කරුමයක් බන් . :) .. system එක ගලවනවද ?
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සිරාවට ? මාරු උන එක හොදයි බන්. නැත්නම් ගු කන්න වෙන්නේ .
    Flexive කියන්නේ කරුමයක් බන් . :) .. system එක ගලවනවද ?

    ඉලග මාසේ ඉදන් ගලවන්න හදන්නේ...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඉලග මාසේ ඉදන් ගලවන්න හදන්නේ...

    ProjectLabs (myPOS) ලටද දෙන්න යන්නේ ? චාටර් බන් Flexive. හොද එඋන් ටික ඔක්කොම අයින් උන (මමත් එක්ක :P)