Squats ගැන අද විඩියෝ ඒකෙන් ...

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Squats ගැන අද විඩියෝ ඒකෙන් ...

ඔන්න කිව්වා වගේම Squats ගැන පොඩි විඩියෝ එකක් හැදුවා. ගොඩක් අය squats කරණකොට form එක ,techniques වැරැදියට තමයි කරන්නෙ. මේ නිසාම එක එක knee injuries වලට එයාලට මූණ දෙන්න වෙන්නේ. ළඟ ඉදන් කියලා දෙනවනම් මේක හරියටම හරි විඩියෝ එකකට වඩා.හැබැයි ඉතින් මේ විඩියෝ එකෙනුත් පොඩි උදව්වක් වෙයි ඔයාලට කියලා හිතනවා මම. එහෙනම් බලන්න. ඔයාලට දැනගන්න ඕනෙ exercises වර්ග තියනව නම් කියන්න මම විඩියෝ එකක් හදන්න බලන්නම් ඒවට ජයවේවා !!!.
 
Last edited:

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
api ocharama pallahata yanne nane bun

full squat ekakadi godak pahalata yanna one , half squat walata wada full squat godak hodai legs walata. karanna bari aya loku baraval dala half gihin me chchara achchara kara kiyanava eka waradi. full squat ekakata yanna one