Srath Fonseka 2020 ජනපති_සටනට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රට බේරගන්ඩ ලොකුම සේවය කරපු මනුස්සයෙක් මේ...අනිවාර්යෙන් දිනන්න පුලුවන් ආවොත්... :yes:

    2010ත් දින්නනේ..

    ImpassionedWeepyGuernseycow-size_restricted.gif
     
    • Like
    Reactions: netlife007

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    පිස්සුද 2010 දින්නෙ මහින්දනෙ...අනික ඒ මහින්ද එක්ක ඉල්ලලනෙ ඒත් ගෝටයි මෙයයි ඉල්ලුවොත් මෙයා තම දිනන්නෙ ඔව්... :yes:

    2rntpc9.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:අනුරද කිව්වේ?ඌ උබලව ගොනා කරනවා බන්..දැන්වත් තේරුම් ගනින්.:rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:අනුරද කිව්වේ?ඌ උබලව ගොනා කරනවා බන්..දැන්වත් තේරුම් ගනින්.:rofl::rofl::rofl:

    ගෝටට සුදුසුකම් නෑ බන්...ෆොන්සේකට තරන්...අර බොම්බෙට අහු උන වෙලෙත් හොද වෙන්න කලින්ම ඇවිල්ල මැප් එක අරන් යුද්ධෙ ඉතුරුටික ඉවර කරන්න ඕනෙ කියල වැඩ පටන්ගත්තලු බන් අන්න රටට ආදරේ මිනිස්සු... :yes::cool:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ගෝටට සුදුසුකම් නෑ බන්...ෆොන්සේකට තරන්...අර බොම්බෙට අහු උන වෙලෙත් හොද වෙන්න කලින්ම ඇවිල්ල මැප් එක අරන් යුද්ධෙ ඉතුරුටික ඉවර කරන්න ඕනෙ කියල වැඩ පටන්ගත්තලු බන් අන්න රටට ආදරේ මිනිස්සු... :yes::cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:හිනා ගස්සන්න එපා බන් මේ තරම්..ගෝටා එනවා කියලා තාම හරියටම කියලා නැහැ උබලා ෆොන්සේකා ජනපති කරලත් ඉවරයි..:rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:හිනා ගස්සන්න එපා බන් මේ තරම්..ගෝටා එනවා කියලා තාම හරියටම කියලා නැහැ උබලා ෆොන්සේකා ජනපති කරලත් ඉවරයි..:rofl::rofl::rofl:

    ඕවට හිනා යනවනන් උබ පොහොට්ටුවට චන්දෙ දීපු එකෙක් ශුවර් එකටම...මොකෝ කියන්නෙ ඔව් නෙහ්? ;)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඕවට හිනා යනවනන් උබ පොහොට්ටුවට චන්දෙ දීපු එකෙක් ශුවර් එකටම...මොකෝ කියන්නෙ ඔව් නෙහ්? ;)

    ගෝටා වැඩක් නැහැ කියලා ඔය කියන්නේ..:rofl::rofl::rofl::rofl:අනේ නැහැ මම තාම ඔය එකෙක්ටවත් චන්දෙ දීලා නැහැ.අම්මපා.:rofl:.

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    එල එල ගෝඨා ඉල්ලුවෙත් ලොවෙත් ගොඩ මේ මූකලන් බස්සා ඉල්ලුවෙත් :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගෝටා වැඩක් නැහැ කියලා ඔය කියන්නේ..:rofl::rofl::rofl::rofl:අනේ නැහැ මම තාම ඔය එකෙක්ටවත් චන්දෙ දීලා නැහැ.අම්මපා.:rofl:.

    ආරක්ෂකලේකම් කම එකක් ජනාදිපති කම තව එකක් බන් ඒක තේරුන්ගනින්...අනික චන්දෙ දෙන්න තරන් වයසක් නැති නන් ඕව කතා නොකර ඉදින්...යුද්ධෙ කාලෙ දෙක තුන වසර වල හිටපු චූ කොල්ලො එනව ෆොන්සේකයි චන්ද ගැනයි රට ගැනයි කතා කරන්න.... :rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ

    ගෝටට සුදුසුකම් නෑ බන්...ෆොන්සේකට තරන්...අර බොම්බෙට අහු උන වෙලෙත් හොද වෙන්න කලින්ම ඇවිල්ල මැප් එක අරන් යුද්ධෙ ඉතුරුටික ඉවර කරන්න ඕනෙ කියල වැඩ පටන්ගත්තලු බන් අන්න රටට ආදරේ මිනිස්සු... :yes::cool:

    මැප් අරන් කොරයි :rofl: මහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ආරක්ෂකලේකම් කම එකක් ජනාදිපති කම තව එකක් බන් ඒක තේරුන්ගනින්...අනික චන්දෙ දෙන්න තරන් වයසක් නැති නන් ඕව කතා නොකර ඉදින්...යුද්ධෙ කාලෙ දෙක තුන වසර වල හිටපු චූ කොල්ලො එනව ෆොන්සේකයි චන්ද ගැනයි රට ගැනයි කතා කරන්න.... :rofl:

    ඔව් බන් මට වයස නැහැ..උබ හරි..උබ නාකියි මට වඩා..උබ කිව්වා හරි ෆොන්සේකා උඩින්ම දිනනවා.:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: cedric1986

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ȜMA X;22973191 said:
    මැප් අරන් කොරයි :rofl: මහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා

    ඕකා අමු ජෙප්පා..අතඇරලා දාපන්.අනුර ඕකුන්ව brain wash කරලා තියෙන්නේ..:lol:ෂුවර් එකට මේක ජෙප්පොන්ගේ ප්ලෑන් එකක්.:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ȜMA X;22973191 said:
    මැප් අරන් කොරයි :rofl: මහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා

    මහින්ද දන්නව මිනිහටයි ගෝටටයි තනියම ඕක කරන්න බෑ කියල වෙන මොකා හමුදාපති කරත් ඒකයි එහෙම කලේ... :yes::cool:;)

    ඔව් බන් මට වයස නැහැ..උබ හරි..උබ නාකියි මට වඩා..උබ කිව්වා හරි ෆොන්සේකා උඩින්ම දිනනවා.:rofl::rofl::rofl::rofl:

    අන්න එහෙම පිලිගනින්, එල එල... :rofl::P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මහින්ද දන්නව මිනිහටයි ගෝටටයි තනියම ඕක කරන්න බෑ කියල වෙන මොකා හමුදාපති කරත් ඒකයි එහෙම කලේ... :yes::cool:;)

    අන්න එහෙම පිලිගනින්, එල එල... :rofl::P

    ජය වේවා ෆොනී සහෝදරයට.ෆොනී යේස් යූ කෑන්.:rofl::rofl::rofl:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ayeth porawa kade yawanna epa. yudde wenuwen sahanna wada karapu manushshayek, deshapaluwo nisa kujitha wela inne