රට බේරගන්ඩ ලොකුම සේවය කරපු මනුස්සයෙක් මේ...අනිවාර්යෙන් දිනන්න පුලුවන් ආවොත්...
2010ත් දින්නනේ..
රට බේරගන්ඩ ලොකුම සේවය කරපු මනුස්සයෙක් මේ...අනිවාර්යෙන් දිනන්න පුලුවන් ආවොත්...
2010ත් දින්නනේ..
![]()

පිස්සුද 2010 දින්නෙ මහින්දනෙ...අනික ඒ මහින්ද එක්ක ඉල්ලලනෙ ඒත් ගෝටයි මෙයයි ඉල්ලුවොත් මෙයා තම දිනන්නෙ ඔව්...
![]()

අනුරද කිව්වේ?ඌ උබලව ගොනා කරනවා බන්..දැන්වත් තේරුම් ගනින්.

අනුරද කිව්වේ?ඌ උබලව ගොනා කරනවා බන්..දැන්වත් තේරුම් ගනින්.
![]()

ගෝටට සුදුසුකම් නෑ බන්...ෆොන්සේකට තරන්...අර බොම්බෙට අහු උන වෙලෙත් හොද වෙන්න කලින්ම ඇවිල්ල මැප් එක අරන් යුද්ධෙ ඉතුරුටික ඉවර කරන්න ඕනෙ කියල වැඩ පටන්ගත්තලු බන් අන්න රටට ආදරේ මිනිස්සු...

හිනා ගස්සන්න එපා බන් මේ තරම්..ගෝටා එනවා කියලා තාම හරියටම කියලා නැහැ උබලා ෆොන්සේකා ජනපති කරලත් ඉවරයි..

හිනා ගස්සන්න එපා බන් මේ තරම්..ගෝටා එනවා කියලා තාම හරියටම කියලා නැහැ උබලා ෆොන්සේකා ජනපති කරලත් ඉවරයි..
![]()

ඕවට හිනා යනවනන් උබ පොහොට්ටුවට චන්දෙ දීපු එකෙක් ශුවර් එකටම...මොකෝ කියන්නෙ ඔව් නෙහ්?

අනේ නැහැ මම තාම ඔය එකෙක්ටවත් චන්දෙ දීලා නැහැ.අම්මපා.
.ගෝටා වැඩක් නැහැ කියලා ඔය කියන්නේ..අනේ නැහැ මම තාම ඔය එකෙක්ටවත් චන්දෙ දීලා නැහැ.අම්මපා.
.
ගෝටට සුදුසුකම් නෑ බන්...ෆොන්සේකට තරන්...අර බොම්බෙට අහු උන වෙලෙත් හොද වෙන්න කලින්ම ඇවිල්ල මැප් එක අරන් යුද්ධෙ ඉතුරුටික ඉවර කරන්න ඕනෙ කියල වැඩ පටන්ගත්තලු බන් අන්න රටට ආදරේ මිනිස්සු...
මහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා
ආරක්ෂකලේකම් කම එකක් ජනාදිපති කම තව එකක් බන් ඒක තේරුන්ගනින්...අනික චන්දෙ දෙන්න තරන් වයසක් නැති නන් ඕව කතා නොකර ඉදින්...යුද්ධෙ කාලෙ දෙක තුන වසර වල හිටපු චූ කොල්ලො එනව ෆොන්සේකයි චන්ද ගැනයි රට ගැනයි කතා කරන්න....![]()

ȜMA X;22973191 said:මැප් අරන් කොරයිමහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා
ෂුවර් එකට මේක ජෙප්පොන්ගේ ප්ලෑන් එකක්.
ȜMA X;22973191 said:මැප් අරන් කොරයිමහින්ද මුුගේ සේවාකාලය අවුරුද්දකින් වැඩි කරේ නැත්තම් අන්තිමට. සිංහලුන්ට මුගේ නමවත් මතක නෑ ඒනම්. මුල මතක නැති පරයා

ඔව් බන් මට වයස නැහැ..උබ හරි..උබ නාකියි මට වඩා..උබ කිව්වා හරි ෆොන්සේකා උඩින්ම දිනනවා.![]()

මහින්ද දන්නව මිනිහටයි ගෝටටයි තනියම ඕක කරන්න බෑ කියල වෙන මොකා හමුදාපති කරත් ඒකයි එහෙම කලේ...
අන්න එහෙම පිලිගනින්, එල එල...

Ayeth porawa kade yawanna epa. yudde wenuwen sahanna wada karapu manushshayek, deshapaluwo nisa kujitha wela inne