Sri Dalada Maligawa

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    දළදා මාළිගාව පාන්දර කීයේ ඉදන් ද ඇරලා තියෙන්නේ වැද පුදා ගන්න.......
    පෙරහැර තියෙන්නේ 19 නිසා ඒදා රෑට යන්නත් බෑනේ........20 පාන්දර කීයට විතර යන්න පුලුවන් වෙයිද?