SRI DEVI - ශ්‍රී දේවී...ඉන්ටසිටිය.

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    SRI DEVI - ශ්‍රී දේවී...ඉන්ටසිටිය.

    ශ්‍රී දේවී...ඉන්ටසිටිය.

    2019.09.05 වන බ්‍රහස්පතින්දා දින සිට ශ්‍රී දේවී.. නමින් .. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක.4003 නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරයි ..

    නවත්වන දුම්රිය ස්ථාන👇

    කොළඹ කොටුව 15.55 P.M
    පොල්ගහවෙල
    කුරුණෑගල
    මහව
    ගල්ගමුව
    තඹුත්තේගම
    අනුරාධපුර නවනගරය
    අනුරාධපුර
    මැදවච්චිය
    වවුනියාව
    පුලියන්කුළම
    අරිවියල් නගර්
    කිලිනොච්චිය
    පලෙයි
    කොඩිකාමම්
    යාපනය
    කන්කසන්තුරේ 22.47 P.M

    69540671_2391025357649830_7568859907546415104_n.jpg

    69550162_2391025517649814_5175577046427893760_n.jpg

    69843167_2391025630983136_3430829475296706560_n.jpg

    69735524_2391025710983128_4886225438998790144_n.jpg
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Oya thambiy demaluiy kisima charayak nathi haththak .eka sarayak api yaddith ohoma muslim ganu tikak giya matara train eke.api banala thamaiy wadi une unta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    A athin sinhalu hodaiy.a unata sinhaluntamane baninne
    Meka sinhalunge rata. Thamange dewal gana thamanta anith ayata wada kakkumak thiyenna oona. Jathiyak washayen bahuthara sinhalunta ehema kakkumak na. Sinhalu othana hitiyanam meeta wada wenasak wena ekak na. Samaharawita meeta wada loku damage ekak karanna thibba :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කකුල් තියන් යන ඒවා ඕන රටක වෙනවා, පැය ගණන් කකුල් බිම තියං හිටියම තියෙන අමාරුව දන්නේ දුර ගමන් යන අය. මේ මිනිස්සු සපත්තු ගලවලා කකුල් තියන් යන්නේ. සුද්දෝ සපත්තු පිටින් ඔහොම තියන් යන්නේ, :baffled: එහෙම දැක්කොත් නම් ගාඩ් කකුල් බිමින් තියන්න කියනවා. මමනං සීට් එකේ මගේ බෑග් එක තියලා ඒක උඩින් කකුල් තියාගන්නේ. කවුරුවත් මොනවත් කියල නෑ. නිදාගන්න එකත් ඔහොමම තමයි. නින්ද යනවනං සීට් එකත් හිස්නන් ඇලවෙන්නේ නැතිව වෙන මොනවා කරන්නද. :rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ට්‍රේන් එක ස්ලෝ කරලද මන්ද, කලින් ඔයිට වඩා කලින් ජැෆ්න වලට ගියෙ නැද්ද? 🤔
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    කකුල් තියන් යන ඒවා ඕන රටක වෙනවා, පැය ගණන් කකුල් බිම තියං හිටියම තියෙන අමාරුව දන්නේ දුර ගමන් යන අය. මේ මිනිස්සු සපත්තු ගලවලා කකුල් තියන් යන්නේ. සුද්දෝ සපත්තු පිටින් ඔහොම තියන් යන්නේ, :baffled: එහෙම දැක්කොත් නම් ගාඩ් කකුල් බිමින් තියන්න කියනවා. මමනං සීට් එකේ මගේ බෑග් එක තියලා ඒක උඩින් කකුල් තියාගන්නේ. කවුරුවත් මොනවත් කියල නෑ. නිදාගන්න එකත් ඔහොමම තමයි. නින්ද යනවනං සීට් එකත් හිස්නන් ඇලවෙන්නේ නැතිව වෙන මොනවා කරන්නද. :rofl::rofl:

    මිනිස්සු නැති වෙලාවට සීට් හිස් නම් දුරගම්න් යද්දි ඔහොම ගියාට ලොකු අවුලක් නෑ බං ඒත් මිනිස්සු නැග්ගත් මුන් සීට් දෙන්නේ නැතුව සීට් එකෙ නිදාගෙන යන එකයි අවුල අත් දැකීමෙන් කියන්නේ බං අනුරාධපුරේ පැන්නට පස්සේ සින්හළු හිටගන ගියත් දෙමළු සීට් දෙන්නේ නෑ රැට අපි එක සැරයක් සද්දය්ක් දාලා සීට් අරගත්තේ අපි 10 දෙනෙක් විතර තවපාරක් ගාඩ්ට කිව්වම හොඳ සිංහලෙන් ඇමතුවා සෙට් එකකට ඇයි යකෝ මිනිස්සු හිටගෙන යද්දි මූනට මූන තියෙන් සීට දෙකක දෙන්නෙක් හොඳට නිදි තව එකෙක් සීට් දෙක මැද සරමක් දාගෙන නිදි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow appa bus ekath ehema tibba nam maru :D, traffic eke hawasatha rasni , kakul 2 kath ridenawa paya ganak maha parene :dull:

    අම්මට සිරි එහෙම සීන් එකෙක්ද. එහෙමනං ඉතින් ආයේ බල බල ඉන්න එපා හොඳට බර තියලා ඔලුව උඩම වාඩිවෙයන් :rofl::rofl:නැත්තං ඇදලා දාපන් බිමට. :rofl::rofl:

    මම මේ කිව්වේ කෝච්චියේ සෙනග නැති වෙලාවට වෙන දේවල්. ෆොටෝ වලත් සෙනගක් පේන්න හිටියේ නැති නිසා කමෙන්ට් කලේ.
    හිතේ අමාරුවට කොහෙද නැති ගල් ෆොන්නයෙක් රෙපුත් කපලා.:lol::lol:
     
    • Like
    Reactions: good-man

    බස් එකේ යන කාලේ ඔෆිස් ඇරිලා ගෙදර එනකොට මම හැමදාම නිදාගෙන ගියේ. ගොඩක් වෙලාවට රෑ වෙලා ගෙදර යනවා, විනාඩි 15න් ගෙදර. නැත්තං ඉතින් පැය එකහමාරක් පාරට. :baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    tele drama ekak wath balala hitha nidahas kara ganna thama oya enne traffic eke , mobile tv office eke ba ne balanna :dull:
    බස් එකේ යන කාලේ ඔෆිස් ඇරිලා ගෙදර එනකොට මම හැමදාම නිදාගෙන ගියේ. ගොඩක් වෙලාවට රෑ වෙලා ගෙදර යනවා, විනාඩි 15න් ගෙදර. නැත්තං ඉතින් පැය එකහමාරක් පාරට. :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113

    අම්මට සිරි එහෙම සීන් එකෙක්ද. එහෙමනං ඉතින් ආයේ බල බල ඉන්න එපා හොඳට බර තියලා ඔලුව උඩම වාඩිවෙයන් :rofl::rofl:නැත්තං ඇදලා දාපන් බිමට. :rofl::rofl:

    මම මේ කිව්වේ කෝච්චියේ සෙනග නැති වෙලාවට වෙන දේවල්. ෆොටෝ වලත් සෙනගක් පේන්න හිටියේ නැති නිසා කමෙන්ට් කලේ.
    හිතේ අමාරුවට කොහෙද නැති ගල් ෆොන්නයෙක් රෙපුත් කපලා.:lol::lol:

    සෙනග නැති වෙලාවට නම් අවුලක් නෑ බන් කකුල් නවාගෙන දුරයන්න අමාරුයි මේ පොටෝ වලනම් සෙනග නෑ තමයි මම නම් නෙවෙයි බන් රෙප් කැපුවේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22