SRI DEVI - ශ්රී දේවී...ඉන්ටසිටිය.
ශ්රී දේවී...ඉන්ටසිටිය.
2019.09.05 වන බ්රහස්පතින්දා දින සිට ශ්රී දේවී.. නමින් .. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක.4003 නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය ධාවනය කරයි ..
නවත්වන දුම්රිය ස්ථාන
කොළඹ කොටුව 15.55 P.M
පොල්ගහවෙල
කුරුණෑගල
මහව
ගල්ගමුව
තඹුත්තේගම
අනුරාධපුර නවනගරය
අනුරාධපුර
මැදවච්චිය
වවුනියාව
පුලියන්කුළම
අරිවියල් නගර්
කිලිනොච්චිය
පලෙයි
කොඩිකාමම්
යාපනය
කන්කසන්තුරේ 22.47 P.M
2019.09.05 වන බ්රහස්පතින්දා දින සිට ශ්රී දේවී.. නමින් .. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක.4003 නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය ධාවනය කරයි ..
නවත්වන දුම්රිය ස්ථාන
කොළඹ කොටුව 15.55 P.M
පොල්ගහවෙල
කුරුණෑගල
මහව
ගල්ගමුව
තඹුත්තේගම
අනුරාධපුර නවනගරය
අනුරාධපුර
මැදවච්චිය
වවුනියාව
පුලියන්කුළම
අරිවියල් නගර්
කිලිනොච්චිය
පලෙයි
කොඩිකාමම්
යාපනය
කන්කසන්තුරේ 22.47 P.M
Last edited:





එහෙම දැක්කොත් නම් ගාඩ් කකුල් බිමින් තියන්න කියනවා. මමනං සීට් එකේ මගේ බෑග් එක තියලා ඒක උඩින් කකුල් තියාගන්නේ. කවුරුවත් මොනවත් කියල නෑ. නිදාගන්න එකත් ඔහොමම තමයි. නින්ද යනවනං සීට් එකත් හිස්නන් ඇලවෙන්නේ නැතිව වෙන මොනවා කරන්නද.
, traffic eke hawasatha rasni , kakul 2 kath ridenawa paya ganak maha parene 