Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,256
    113
    Sri Lakan Airlines Chairman kawda ?????????

    Nishantha Wickramasinghe - Chairman of SriLankan Airlines, Also Chairman of Mihin Lanka

    Shiranthi RajaFUCKsha ge Ayya
    a kiyanne Mahinda RajaFUCKsha ge Massina
    nishantha-wickramasinghe-brother-of-first-lady-sri-lanka-shiranthi-rajapaksa.jpg
    :shocked::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි;15940981 said:
    අයියගෙන් අහපන් මචන්, පාඩු තියෙන්නේ ඊට පෙර වසරට සාපෙක්ශකවද නැත්තම් මුලු ඉන්වෙස්ට්මන්ට් එකම පාඩුද කියලා.. වෙනස අන්න එතනයි.. උබ රුපියල් දාහක් මේ අවුරුද්දේ ඉන්වෙස්ට් කරලා එකෙන් 1200ක් උපයනවනම්, උබේ මේ අවුරුද්දේ ලාබේ 200යු නේ.. ඊට පස්සේ අවුරුද්දේ උබ 1100යි නම් උපයන්නේ, ඒ අවුරුද්දේ උබේ ලාබේ 100යි.. එතකොට පෙර අවුරුද්දට් වඩා උබේ ලාබේ( මතක තියගනින් ලාබේ) තමා 50%කින් අඩු වෙලා පාඩු වෙලා තියෙන්නේ.. මිහින් ලන්කා ගත්තම කතාව මෙහෙමයි.. 1000ක් ආයොජනය කලා අවුරුද්ද අවසානේ ලාබේ (සම්පුර්න ඉපයීම ආයොජනයත් ඒ වසරේ වියදමත් එක්ක) 500යි.. ඊලග අවුරුද්දේ 250යි, එතකොට උබට්ය පේනවනේ ආයොජනයවත් උපයන්න බැරි වෙලා පාඩු කැමයි ලාබෙන් පාඩු කැමයි දෙකක් කියලා

    :sorry::sorry:

    අපොයි;15940981 said:

    ඔකට පට්ටා විදියට BOC එක නය දීලා බන්.. දැන් සමහර ෆ්ලයිට් වල රෙන්ට් එක ගෙවා ගන්නවත් ආදායමක් නැලු..

    කාට කියන්නද මේ දුක කිව්වලු :dull:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අපොයි;15940981 said:
    අයියගෙන් අහපන් මචන්, පාඩු තියෙන්නේ ඊට පෙර වසරට සාපෙක්ශකවද නැත්තම් මුලු ඉන්වෙස්ට්මන්ට් එකම පාඩුද කියලා.. වෙනස අන්න එතනයි.. උබ රුපියල් දාහක් මේ අවුරුද්දේ ඉන්වෙස්ට් කරලා එකෙන් 1200ක් උපයනවනම්, උබේ මේ අවුරුද්දේ ලාබේ 200යු නේ.. ඊට පස්සේ අවුරුද්දේ උබ 1100යි නම් උපයන්නේ, ඒ අවුරුද්දේ උබේ ලාබේ 100යි.. එතකොට පෙර අවුරුද්දට් වඩා උබේ ලාබේ( මතක තියගනින් ලාබේ) තමා 50%කින් අඩු වෙලා පාඩු වෙලා තියෙන්නේ.. මිහින් ලන්කා ගත්තම කතාව මෙහෙමයි.. 1000ක් ආයොජනය කලා අවුරුද්ද අවසානේ ලාබේ (සම්පුර්න ඉපයීම ආයොජනයත් ඒ වසරේ වියදමත් එක්ක) 500යි.. ඊලග අවුරුද්දේ 250යි, එතකොට උබට්ය පේනවනේ ආයොජනයවත් උපයන්න බැරි වෙලා පාඩු කැමයි ලාබෙන් පාඩු කැමයි දෙකක් කියලා

    උඹ හරි වෙන්නැති. මම තේරුම් ගත්ත වැරදි ඇති.
     
    :sorry::sorry:

    කාට කියන්නද මේ දුක කිව්වලු :dull:
    ඔක එමිරේට්ස් එකටම තිබුනනම්, අද Qantas එක තියන තැන ස්‍රි ලන්කන් එකත් තියනවා.. දැන් මිහින් ලන්කා එකත් ඔකට කලවම් කරලා, ඒකේ පාඩුත් මේක පිටින්..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ubala dannawada kohomada srilankan air eka emirates idan apahu gaththe ai kiyala......

    rajata dubai idang tiket ekak emirates ekeng ganda amaru unalu.

    anith dawasa niyoga kara srilanka air eka apasu ganda kiyala.......

    ewagema gaththa.

    kohamada tikiri mole??
     
    ඕකගෙ තමා අර ඔරලෝසුවක් නැති වුනේ
    ලක්ශ 25හේ ඔරලොසුව, හොරත් යකාගේ බඩ්ඩක් ජනාදිපතිගෙ මස්සිනගේ ගෙට පැනලා.. හැබැයි සෙල්ලන් නැ පැය 48න් ඇල්ලුවා.. හොදම කතාව මුගේ ගෙදර යුඇස් ඩොලර්ස් බර ගානක් තිබුනා කියලා මුලින් කිව්වා, පස්සේ එවා කොහෙන්ද කියලා පාර්ලිමේන්තුවේ කතා මතු උනාම ඉබේම ඒ ඩොලර් අතුරුදහන් උනා,..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,256
    113
    අපොයි;15941063 said:

    :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපොයි;15940592 said:
    මෙහෙම කරපුවහම තව ලාබ වෙයි.. අපොයි රට..

    untitled.jpg

    මචො ඔය එයා ට්‍රැෆික් කන්ට්‍රොල් එකෙන් ලැන්ඩ් කරන්න පර්මිශන් දෙනකන් සමහර වෙලාවට ඔහොම කරනව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Profit calculate karanakota samagam wala investments adu karala profit balanne. Prag dana viyadam, new buyings for investments, Meva adu kalama totally Loss venna puluwan. For example, World trade center eka cse.lk eka list karala thiyenne. Pasugiya aurudu kipayakama annual report eke thibune Loss kiyala. A mokadaha, visala profit ekak thibunath, world trade center eka hadanna giya viyadama thama adu karanawa profit eken. Athakota totally loss kiyala enne. A vage Airlanka, new planes kipayakkma aluthin buy kala nedha. Profit eken new planes wala buying cost eka adu kalama profit eka loss venna puluvanne or thiyena loss eka thawa vadi venna puluwan.Mea loss , loss vidiyata newe consider kala yutthe. new investments vidiyata.
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ubala dannawada kohomada srilankan air eka emirates idan apahu gaththe ai kiyala......

    rajata dubai idang tiket ekak emirates ekeng ganda amaru unalu.

    anith dawasa niyoga kara srilanka air eka apasu ganda kiyala.......

    ewagema gaththa.

    kohamada tikiri mole??

    ehema newe ban... oka emirates ara thibba kaale hitiye Peter Hill kiyala chairman kenek, lokka illuwa flight ekakata ticket wagayak eyatai eyage entourage ekatai.. Peter Hill Seats Block karala nehe kupadi kamata hari availability nethi kamata hari.. (Yako Rate Janadhipathita thaman palanaya karana rate jathika Airline eke yanna berinam e airline eken ethi wedak thiyanawada) lokka mokada kare.. Chandrika Emirates ekka gahala thibba giwisuma Cancel kara Peter Hill wai Emirates kattiyai Gedara yewwa... Emirates ape airline eken godak dewal laba gatta, oke thibba hoda routes (eg:Aussy) apita nethi karala demma unta thiyagena.. ewa thibbanam ada wenakota loku aadayamak araganna thibba..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාඩු නොවී කොහොමද අපේ අති ගරු ජනාධිපතිතුමා 200 විතර නඩයක් එක්ක ලෝක සවාරි යනකොට A340 එකක. ඉන්න ඇමති මණ්ඩලේ ඇතුළු පල් හොරු නඩත්තු කරනකොට? අර සජින් වාස් කාරයාට කොහෙන්ද හෙලිකොප්ටර්? නිශාන්තට කොහෙද ලක්ෂ ගානක ඔරලෝසු?

    එමිරේට්ස් තියනකොට පීටර් හිල් කාරයා මහින්දටයි නඩයටයි LHR ඉන්දලා ලංකාවට එන්න බිස්නස් ක්ලාස් වෙන් කරන්න කිව්වම ඒකට කැමති නැති උන නිසා තමයි ඊළඟ සැරේ ඔය එමිරේට්ස් ඩීල් එක නැවැත්තුවේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,256
    113
    ehema newe ban... oka emirates ara thibba kaale hitiye Peter Hill kiyala chairman kenek, lokka illuwa flight ekakata ticket wagayak eyatai eyage entourage ekatai.. Peter Hill Seats Block karala nehe kupadi kamata hari availability nethi kamata hari.. (Yako Rate Janadhipathita thaman palanaya karana rate jathika Airline eke yanna berinam e airline eken ethi wedak thiyanawada) lokka mokada kare.. Chandrika Emirates ekka gahala thibba giwisuma Cancel kara Peter Hill wai Emirates kattiyai Gedara yewwa... Emirates ape airline eken godak dewal laba gatta, oke thibba hoda routes (eg:Aussy) apita nethi karala demma unta thiyagena.. ewa thibbanam ada wenakota loku aadayamak araganna thibba..

    ubala wage hithana un thawa koi tharam lankawe adda.mata duka ekai.

    dan eken untada padu une apitada?:rofl: