Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    uba seketane katha karanne?? hariyata dewal hoya gena ewith katha karapan.. mama den eliyata yanawa kellawa hamba wenna.. prasna thiyanawanam post karala thiyapan :P tata
    සැකේට කොහෙද බන් කතාකරේ ? ඔක්කොම දැනගෙන කතාකලේ .මම ඒ ප්‍රශ්නාර්ථ විදියට ඇහැව්වේ උබ එව්වා දන්නවද කියලා උඹේන්ම දැනගන්න .එක පාරක් අපේ තාත්ත රට ඉඳන් ආවේ oya මිහින් ලංකාකියන ෆ්ලයිට් එකක .කොහොම හරි ආපු අය සේරගේම බැගේජ්ස් නැහැ .ගොඩක් උන් අපහසුතාවයට පත්වෙලා තියෙනවා .ලංකාවේ උන්ට වැඩි අවුලක් නැහැ .මොකද දන්න රට නිසා .ඒත් පිටරට සංචාරකයෝඅ මාර කට්ටක් කාලා තියෙන්නේ .පස්සේ ගොඩක් එවුන්ගේ බැගේජස් හම්බ උනා .සමහරක් අයගේ බැගේජස් අදවෙනකම් නැහැ .ඔන්න රෙද්දස්සේ ජතික ගුවන් ලබ්බේ රඟේ .අනික උන්ගේන් දෙයක් අහන්න ගියාහම අලි පු*න් වගේ ටෝක්ස් දෙන්නේ .සමහර උන්ගේ පෙනුමෙන්ම පේනවා වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැති උන් කියලා .ඉතිං ඔන්න ඕකයි තත්වේ ...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Code:
    http://www.airreview.com/SriLankan-Airlines-Reviews/Food-SIN-CMB-5.jpg
    google eken hoyan airline reviews walin aran daanna onada .. mama owa ekka weda karana minihek rofl :rofl::rofl::rofl: ara kalin sahodaraya wage bena bena yanna ona nehe. emirates qatar yanna ;)
    suba gaman lol

    මූට ඕනේ මූ ෆ්ලයි කරන්නේ බිස්නස් ක්ලාස් කියලා පෙන්නන්න... මටනම් හිතෙන්නෙ බොරුවට ඇඩ් එක වෙන්න හදන ගමේ කුකුලෙක් වගේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සැකේට කොහෙද බන් කතාකරේ ? ඔක්කොම දැනගෙන කතාකලේ .මම ඒ ප්‍රශ්නාර්ථ විදියට ඇහැව්වේ උබ එව්වා දන්නවද කියලා උඹේන්ම දැනගන්න .එක පාරක් අපේ තාත්ත රට ඉඳන් ආවේ oya මිහින් ලංකාකියන ෆ්ලයිට් එකක .කොහොම හරි ආපු අය සේරගේම බැගේජ්ස් නැහැ .ගොඩක් උන් අපහසුතාවයට පත්වෙලා තියෙනවා .ලංකාවේ උන්ට වැඩි අවුලක් නැහැ .මොකද දන්න රට නිසා .ඒත් පිටරට සංචාරකයෝඅ මාර කට්ටක් කාලා තියෙන්නේ .පස්සේ ගොඩක් එවුන්ගේ බැගේජස් හම්බ උනා .සමහරක් අයගේ බැගේජස් අදවෙනකම් නැහැ .ඔන්න රෙද්දස්සේ ජතික ගුවන් ලබ්බේ රඟේ .අනික උන්ගේන් දෙයක් අහන්න ගියාහම අලි පු*න් වගේ ටෝක්ස් දෙන්නේ .සමහර උන්ගේ පෙනුමෙන්ම පේනවා වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැති උන් කියලා .ඉතිං ඔන්න ඕකයි තත්වේ ...:yes::yes::yes::yes::yes::yes::yes:

    මචො බෑග්ස් නැති වෙන එක හැම එයාර් ලයින් එකේම වෙනව. හැබැයි මුලු ෆ්ලයිට් එකකම බෑග්ස් නැති වෙන්නෙ නැහැ... මිහින් ගැන කථා නොකර ඉමු.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කවුද ඕයි අපේ Airline එකට බනින එකා??
    0009.gif
    0009.gif
    0009.gif

    :P:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Sri Lankan poddak chater bun. Air hostess la hina wennewath na :( Gaana shape saha rate de hinda api eke yanawa thaamath. Seethalata porawanna redi denawa. Ewwa poranawata wada hodai nikan inna eka. Headset eka rs. 150 plastic kaallak. Aluthin packet kadala gaththata moko kana ridenawa eka daagaththama. Bass thibboth siri biri gaanawa. Display tikath awul. Air hostesslanun meloo rahak na bun wasa kathai. Elaga paara ticket eka Cathay danna oni :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,254

    :yes:anna ubata mole thiyenawa..lankawe kiyala marennada ban.sanasille gamanak yanna bari nam.anika oke giye naha kiyala unta paduwak wenne naha oya kiwwata..mahinda me para budget ekenuth loku ganak wen kara..:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. ඔකේ ගොඩක් සැරයක් ගිහින් තියෙනවා... මචන් සිරාවටම සර්විස් එක නම් අන්තිමයි .. වතුර එකක් ඉල්ලුවම එක ලැබෙන්නේ ලෑන්ඩ් කළාම.... :angry:
    ඉන් ෆ්ලයිට් සර්විස් එක ගැනනම් ගොඩක් කම්ප්ලෙන් තියනව. :baffled:
     
    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    රජයේ රැකියාවක් ලබා ගැනීම අපහසුය, සුදුසුකම් නැතිනම් ලොක්කෙක් අල්ලාගත යුතුය. ගුවන් සේවයකට පැනීම ඉතාම අපහසුය... සුදුසුකම් නැති උන් පැරශූට් එකක් ගසා හෝ පනිති.. සුදුසුකම් ඇති උන් කට්ට කාගෙන පැමිනෙති...

    එම නිසා ගිය උන්ට (කෙසේ හෝ ගිය උන්ට)අපගේ අති උතුම් සිංහල සමාජය ඉරිසියා කරති ( එසේ කැ ගසන ගොඩක් උන්ට bus කොන්දෙක් වීමටවත් සුදුසුකම් නැත):rofl:... ගුවන් යානයක් සිහිනෙන්වත් දැක නැති උන් එහි ඇති කැම බීම වල, සේවකයන්ගේ සේවිකාවන්ගේ ගතිගුන ඉතා නින්දිත ලෙස වර්නණා කරති...සේවිකාවන් බඩු යැයි කියති... ලස්සන නම්, තමාට නොලැබේ නම් සියලු ගැහැනු සත්වයෝ බඩුව ය :lol: ලොල්ය.. ඒ ලංකාවේ හැටිය.. ;)

    මා අවුරුදු 10 තිස්සේ ලංකාවට ඔසී සිට යති එති (transit සැට් වෙන්නේ බැංකොක්, සිංගප්පුරුවේ හෝ මලයාසියවේ ගුවන් තොටුපොල වලය).. සියලුම වර්ග වල ගුවන් යනා සහ සමාගම් වල සේවය ලබා ඇත...

    අනේ මටනම් සිරිලංකන් හොදය... අනෙක් ගුවන් සේවා වල සිටින සුදු හම ඇති උන් අපිට (ලංකවෙ උන්ට) සලකන හැටි ඉතාම නින්දිතය.. මට අපේ උන් හොදය... emirates qatar ethihad උන් අපේ මීල් choice එක අපිට නොදි නොසලකා හරිති, අඩුම තරමේ නො අසති.. එහෙත් මාගෙ එහා පැත්තෙ සිටිනා සුදු හම ඇති සුද්දා ගෙන් අසති.. වයින් විදුරුවකුත් දෙති.. මට වතුරවත් නොලැබෙති... :lol: (තවත් කතා එමටය)

    අපේ කම්පියුටර් හිරො ලෝකල් අයියලාගේ උන්ගේ mind set එක කිසි දිනෙක සැදෙන්නේ නැත. තමන්ට නොලැබෙන දෙ සිහි කරමින් සහ ඉරිසියා කරමින් පවු රැස් කරගෙන රට ජාතිය ආගම වෙනුවෙන් හම්බයා එලවමු කිය කියා රෙද්ද උස්සගෙන කැ ගසති... :lol: :lol: :lol:

    අර මම කලින් කිවුව එක රුසියාවට වඩා ලොකුයි නොවැ...

    කෲ එකේ සහොදරයා කී පරිදී වඩාත්ම සුදුසුම දේ අකමැති නම් සිරිලංකන් භාවිතා නොකර වෙනත් සේවයක ගමන් කිරීමය...;)

    අනතුරක් වූ විට අපේ ආරක්ශවට සිටින්නේ crew එකය... සුදු හමට වයින් දුන්න උන්.. අනතුරකදී අපිව බලා ගනීවිද?:rofl:

    cabin crew එක සිටින්නේ අපේ පස්චාත් භාග ලෙව කැමට නොව, අනතුරකදී අපේ ජීවිත බේරා දීමටය...

    Profit calculate karanakota samagam wala investments adu karala profit balanne. Prag dana viyadam, new buyings for investments, Meva adu kalama totally Loss venna puluwan. For example, World trade center eka cse.lk eka list karala thiyenne. Pasugiya aurudu kipayakama annual report eke thibune Loss kiyala. A mokadaha, visala profit ekak thibunath, world trade center eka hadanna giya viyadama thama adu karanawa profit eken. Athakota totally loss kiyala enne. A vage Airlanka, new planes kipayakkma aluthin buy kala nedha. Profit eken new planes wala buying cost eka adu kalama profit eka loss venna puluvanne or thiyena loss eka thawa vadi venna puluwan.Mea loss , loss vidiyata newe consider kala yutthe. new investments vidiyata.

    මම දන්නි විදියට නම්, ලාභ පාඩු බලද්දි ප්‍රාග්ධන, ඉන්වෙස්ට්මන්ට් සලකන්නේ නෑ. ඒවා සලකන්නේ කෑෂ් ෆ්ලෝ වලදි.
     
    ehema newe ban... oka emirates ara thibba kaale hitiye Peter Hill kiyala chairman kenek, lokka illuwa flight ekakata ticket wagayak eyatai eyage entourage ekatai.. Peter Hill Seats Block karala nehe kupadi kamata hari availability nethi kamata hari.. (Yako Rate Janadhipathita thaman palanaya karana rate jathika Airline eke yanna berinam e airline eken ethi wedak thiyanawada) lokka mokada kare.. Chandrika Emirates ekka gahala thibba giwisuma Cancel kara Peter Hill wai Emirates kattiyai Gedara yewwa... Emirates ape airline eken godak dewal laba gatta, oke thibba hoda routes (eg:Aussy) apita nethi karala demma unta thiyagena.. ewa thibbanam ada wenakota loku aadayamak araganna thibba..

    තමුසෙලා වගේ මෝඩයෝ ඉන්නකම් හොඳයි! යකෝ මේ රටේ එයා ලයින් තියෙන්නේ ජනාධිපතිට ඕනි විදිහට නවත්තන්න යවන්න නෙමෙයි. එයාලයින් එකක් කියන්නේ අපේ ව්‍යාපාරයක් ඒක එක එක විදිහට නවත්වන්න බෑ. ඒවා කරන පිළිවෙලත් තියෙනවා. සක්කරයා කිව්වත් ඒවා නවත්තන්න බැ.
    මම අහලා තියෙන්නේ,
    යන්න ඔන්න මෙන්න තියෙන ෆ්ලයිට් එකක් එමිරේට්ස් කාරයාට කිව්වාලු පැයක් විතර නවත්තලා තියාගන්න කියලා. එහෙම නැවැත්තුවාම බිස්නස් එකට පාඩු ගොඩයි, කස්ටමර්ස් ලා නැතිවෙනවා. ඊළඟ ෆලයිට් කැන්සල් වෙනවා. ඒකාලේ අපේ එයා ලයින් එක තියන් සිටි නම නැති වෙනවා.
    ඒවා තේරෙනවා ඒ මේ නුගත් යකා ට! ඌ කැන්සල් කරා ගිවිසුම ඊට පස්සේ දුන්නා උගේ 9 පාස් නැති මස්සිනාට.
    ඉතිරිය ලොස් තමා. විශේෂයෙන් මිහින් එයා හින්දා ඒක සෑහෙන්න ලොස් වෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,254
    113
    රජයේ රැකියාවක් ලබා ගැනීම අපහසුය, සුදුසුකම් නැතිනම් ලොක්කෙක් අල්ලාගත යුතුය. ගුවන් සේවයකට පැනීම ඉතාම අපහසුය... සුදුසුකම් නැති උන් පැරශූට් එකක් ගසා හෝ පනිති.. සුදුසුකම් ඇති උන් කට්ට කාගෙන පැමිනෙති...

    එම නිසා ගිය උන්ට (කෙසේ හෝ ගිය උන්ට)අපගේ අති උතුම් සිංහල සමාජය ඉරිසියා කරති ( එසේ කැ ගසන ගොඩක් උන්ට bus කොන්දෙක් වීමටවත් සුදුසුකම් නැත):rofl:... ගුවන් යානයක් සිහිනෙන්වත් දැක නැති උන් එහි ඇති කැම බීම වල, සේවකයන්ගේ සේවිකාවන්ගේ ගතිගුන ඉතා නින්දිත ලෙස වර්නණා කරති...සේවිකාවන් බඩු යැයි කියති... ලස්සන නම්, තමාට නොලැබේ නම් සියලු ගැහැනු සත්වයෝ බඩුව ය :lol: ලොල්ය.. ඒ ලංකාවේ හැටිය.. ;)

    මා අවුරුදු 10 තිස්සේ ලංකාවට ඔසී සිට යති එති (transit සැට් වෙන්නේ බැංකොක්, සිංගප්පුරුවේ හෝ මලයාසියවේ ගුවන් තොටුපොල වලය).. සියලුම වර්ග වල ගුවන් යනා සහ සමාගම් වල සේවය ලබා ඇත...

    අනේ මටනම් සිරිලංකන් හොදය... අනෙක් ගුවන් සේවා වල සිටින සුදු හම ඇති උන් අපිට (ලංකවෙ උන්ට) සලකන හැටි ඉතාම නින්දිතය.. මට අපේ උන් හොදය... emirates qatar ethihad උන් අපේ මීල් choice එක අපිට නොදි නොසලකා හරිති, අඩුම තරමේ නො අසති.. එහෙත් මාගෙ එහා පැත්තෙ සිටිනා සුදු හම ඇති සුද්දා ගෙන් අසති.. වයින් විදුරුවකුත් දෙති.. මට වතුරවත් නොලැබෙති... :lol: (තවත් කතා එමටය)

    අපේ කම්පියුටර් හිරො ලෝකල් අයියලාගේ උන්ගේ mind set එක කිසි දිනෙක සැදෙන්නේ නැත. තමන්ට නොලැබෙන දෙ සිහි කරමින් සහ ඉරිසියා කරමින් පවු රැස් කරගෙන රට ජාතිය ආගම වෙනුවෙන් හම්බයා එලවමු කිය කියා රෙද්ද උස්සගෙන කැ ගසති... :lol: :lol: :lol:

    අර මම කලින් කිවුව එක රුසියාවට වඩා ලොකුයි නොවැ...

    කෲ එකේ සහොදරයා කී පරිදී වඩාත්ම සුදුසුම දේ අකමැති නම් සිරිලංකන් භාවිතා නොකර වෙනත් සේවයක ගමන් කිරීමය...;)

    අනතුරක් වූ විට අපේ ආරක්ශවට සිටින්නේ crew එකය... සුදු හමට වයින් දුන්න උන්.. අනතුරකදී අපිව බලා ගනීවිද?:rofl:

    cabin crew එක සිටින්නේ අපේ පස්චාත් භාග ලෙව කැමට නොව, අනතුරකදී අපේ ජීවිත බේරා දීමටය...

    ane hoda.okema yanta.suba anagathyak.:rofl: