Sri Lanka | A Time Lapse Video

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ විදිහට වීඩියෝ එකක් කරන ආකාරය පැහැදිළි කරලා දෙනවා නම් හරි වටිනවා. මේක ලස්සණට කරල තියෙනවා. බොහොමත්ම ස්තූතියි අපේ රටේ සොබා සිරිය මේ ආකාරයෙන් දකින්න ලබාදුන්නට.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    fatta machan... gud work ..:)

    machan prashnayak thyinewa..timelap gannakota ..oya pan karna ewa sliding ehema.. edit ekedi motion karnawada machan..nathnam shoot ekedima karanne ? shoot ekedi karanne kohomada bro ??
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    WOW,,,patta macho...elasatama karala thiyenawa...මචන් sounds taracks එල, එත් sounds balance නෑ මචෝ, මොකට හරි දාලා track එක පොඩ්ඩක් compress කරලා normalize කරලා ගනින්. එතකොට එලසටම තියෙයි
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    fatta machan... gud work ..:)

    machan prashnayak thyinewa..timelap gannakota ..oya pan karna ewa sliding ehema.. edit ekedi motion karnawada machan..nathnam shoot ekedima karanne ? shoot ekedi karanne kohomada bro ??

    Edit karaddi witharai mama kale, shoot karaddi smooth wenna nam motorized slider ekak one.. eka patta ganan macho.. haha :D
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    WOW,,,patta macho...elasatama karala thiyenawa...මචන් sounds taracks එල, එත් sounds balance නෑ මචෝ, මොකට හරි දාලා track එක පොඩ්ඩක් compress කරලා normalize කරලා ගනින්. එතකොට එලසටම තියෙයි

    Thank you macho.. eelaga ekedi man try karala balannam. :)
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මාර ලස්සනයි මචං..!මටත් ආසාවක් ආව පොඩ්ඩක් try එකක් දෙන්න.පොඩි දෙයක් දැන ගන්න ඕන.frames per second ගාන කීයද මචං..එඩිට් කල software එක මොකක්ද මචං..බොහොම ස්තුතියි මචං බෙදා ගත්තට..

    rep +