Sri Lanka Air Force 70th Anniversary Air Show

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    155217186_1641554059376940_4692075154267632124_o.jpg


    For the 1st time Indian
    🇮🇳
    Air Force, Surya Kiran Aerobatic Team (SKAT) will be in the Sri Lankan Skies
    💙
    🛫
    🛬

    Sri Lanka Air Force 70th Anniversary Air Show at Galle Face Sky. Daily at 1700 hrs onwards from Galle Face
    live telecast Sri Lanka Rupavahini
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ණයට ගත්ත කපීර් කොළඹ උඩින් යවනව ඒ පාර සිංහලුන්ගෙ සිංහ හමේ මයිල් කෙලින් වෙන්න.මොන ජෝක්ස්ද බං මේව..😆😆😆😆😆
     
    • Like
    Reactions: KandyMalli

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    ණයට ගත්ත කපීර් කොළඹ උඩින් යවනව ඒ පාර සිංහලුන්ගෙ සිංහ හමේ මයිල් කෙලින් වෙන්න.මොන ජෝක්ස්ද බං මේව..😆😆😆😆😆
    Dan kfir ground ban ewa fly karanne na
    Umba rawatila tiyenne F-7 walata
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    ණයට ගත්ත කපීර් කොළඹ උඩින් යවනව ඒ පාර සිංහලුන්ගෙ සිංහ හමේ මයිල් කෙලින් වෙන්න.මොන ජෝක්ස්ද බං මේව..😆😆😆😆😆
    නිතරම තමන්ගේ මව්රට ට අපහාස කරලා කතාකරන්න එපා...ණය වෙලා හරි ඕවා අරගෙන තිබුනේ නැත්නම් යුද්ධේ ඉවරවෙනකොට හමුදාවේ තවත් ගොඩක් මැරිලා ඉන්න තිබුනා...පාරේ දුවන වාහන වලිනුත් වැඩිහරියක් ඇත්තේ ලීසිං වාහන...අයිතිකාරයා ලීසිං දාලා ගනිපු සුපිරි බෙන්ස් / බී එම් එකක් ගියොත් අපි බලන්නේ නැද්ද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,317
    3,950
    113
    Mewa nm salli nasthi.
    Aduma gane nuclear power house ekak wath hadala show damma nam kamak na.
    Yudde adagena katha kiyan enna epa 😅
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    Mewa nm salli nasthi.
    Aduma gane nuclear power house ekak wath hadala show damma nam kamak na.
    Yudde adagena katha kiyan enna epa 😅
    Ape Air Force eke ayata Indian aerobatics teams ekka wada karala me dawas tike hambena knowledge sharing, experiences & friendship eka gana ai umbala hithanne natte
     
    • Like
    Reactions: KDH