Sri Lanka Air Force Exhibition & Carnival 2011

Oct 13, 2007
258
14
0
184832_10150110566197361_129866607360_6338115_3809699_n.jpg
 
kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ape gewal gawa tiyenne.. aniva yanawa balanna..
    a unata 50th anniversary ekata 2001 waladi meeta wada hodata exhibition eka kela.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා:D කවදද යන්නේ? දෙවනිදානේ පටන් ගන්නේ.ඇයි 3?

    02 wenida VIP ayata witharai ban :yes: 05 yamuda ? thawa enawa nam set karagena kiyapan :D

    http://www.divaina.com/2011/02/28/news17.html

    ගුවන් හමුදාවට වසර 60 ක්‌ පිරීම නිමිත්තෙන් 2 දා සිට රත්මලාන කඳවුරේ උත්සව

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 60 ක්‌ පිරීම නිමිත්තෙන් පැවැත්වෙන "60 වැනි සංවත්සර උත්සවය" මහත් අභිමානයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්‌වා පැවැත්වේ.

    මාර්තු 02 වැනිදා ආරම්භක නිල උත්සවයෙන් පසු මාර්තු 03 වැනිදා සිට 08 වැනිදා දක්‌වා මහජනතාවට පෙරවරු 10.00 සිට රාත්‍රි 11.00 දක්‌වා ප්‍රදර්ශනය නැරඹීමේ අවස්‌ථාව හිමි වේ.

    ගුවන් හමුදාවට වසර 60 ක්‌ පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සඳහා ඉන්දියාව සමග තවත් රටවල් දෙකක ගුවන් හමුදා යානා සංදර්ශන පැවැත්වෙන බව ගුවන් හමුදා විධායක මාධ්‍ය සම්බන්ධීකාරක ඡේ. ඒ. නානායක්‌කාර මහතා පැවැසීය.

    රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 40 ක්‌ පමණ පවතින අතර ප්‍රදර්ශනය නැරඹීමට වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක්‌ රුපියල් 50 ක්‌ සහ පාසල් ළමුන්ට රුපියල් 20 ප්‍රවේශ පත්‍රයක්‌ ලබාගත යුතුය. ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා අලෙවි කුටි 30 ක්‌ ස්‌ථාපනය කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    අෆ්ෆා :sorry:සෙනසුරාදා ඇර ඕන දවසක් පුලුවන්:yes:මලියාත් එයි.:P
    ඉරිදා මොකො?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා :sorry:සෙනසුරාදා ඇර ඕන දවසක් පුලුවන්:yes:මලියාත් එයි.:P
    ඉරිදා මොකො?

    iridath awlak naa ;) maliya umbe kellada ? :lol: wena un ena ekak nedda ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙනසුරදා මට ක්ලාස්:sorry: ඉරිදා අනිවා යමු.මම ශුවර්;)

    elaz ehenam yamu.. kattiyawa set kara ganna balapan .. mage phone num eka PM karannam wistara kiyapan ehenam ... ;)