Sri Lanka Air Lines එක හාන්සියි ලු නේද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් අනුරගේ පුතා Manager කරන්න පුළුවන් නේ
    robert redford yes GIF
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I think the trade name and the rest of the assets should be passed to the highest bidder. I think without loans the airline will have decent bids. Possibly enough to recover the loans too.
     
    • Like
    Reactions: CohenLenstra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,785
    113
    හාන්සියි ලු නේද?

    ඔව්,

    වියදම් කරන්න පුළුවන් නම්...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kamkaru Anduwak Thiyenne Bro Anuraiya Rata Hadanawa Penne Nedda
    Thawa Tikak iwasannako Labana aurudda welli Pol Gediya 50 Haal 70 Mahindage Kale Thibba ganatama okkoma adu karanawa
    Pora me dawas wala poddak Busy කටින් බතල හිටවනවලු ජනාධිපති මන්දිරය වට‌ේ


    මහින්ද මාත්තයයි, රනිල් මාත්තයයි ලාබ ලබල දීපු එක අනුරයට කොරගන්න බෑ කියලද කියන්නෙ?

    අපි රැවටුණා මචන් 🙁🙁
    පිස්සුද තාම රැවටිල නෑ... රවට්ටල පුංචි අම්මට ගැහුවට අපිට ඒහෙම කරන්න‌ෙ නෑ
    ------ Post added on Sep 17, 2025 at 8:18 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    ඉස්සරත් එහෙම කරලා ද ?
    මෙන්න රාජ්ය දේපළ විකුණනවා,
    රාජ්ය දේපළ privet කරනවාට අපි විරුද්ධයි.
    පාරට බැහැ පල්ලා, ස්ට්‍රයික් කරපල්ලා, රටම කඩා කප්පල් කරලපල්ල, පාර්ලිමේන්තුව ගිනි තියපල්ල..
     
    • Wow
    Reactions: amino

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    වහලා දාන්න වෙනවා ලු නේද
    නැත්නම් ඉතින් භාණ්ඩාගාරයෙන් ආයෙත් සල්ලි පොම්ප කරන්න තමා වෙන්නේ
    අනේ අපිට සමාවෙන්න 2ඔසමා @2osama අපිට වැරදුනා....
    සිරිලිය අම්මාගේ මල්ලී අම්මට සිරි වෙන්න කරපු, මහින්ද නගා හිටවපු....
    තොගේ අම්මාගේ රෙද්ද

    ෂොරි බන් රනිලුත් කරන්න හිටියා ඕකට හොදටම....
     
    • Haha
    Reactions: ChoronaSottiya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    අනේ අපිට සමාවෙන්න 2ඔසමා @2osama අපිට වැරදුනා....
    සිරිලිය අම්මාගේ මල්ලී අම්මට සිරි වෙන්න කරපු, මහින්ද නගා හිටවපු....
    තොගේ අම්මාගේ රෙද්ද

    ෂොරි බන් රනිලුත් කරන්න හිටියා ඕකට හොදටම....
    අන්න අනුරයා Sri Lankan ගොඩ දාලා😂😂🤏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    වහලා දාන්න වෙනවා ලු නේද
    නැත්නම් ඉතින් භාණ්ඩාගාරයෙන් ආයෙත් සල්ලි පොම්ප කරන්න තමා වෙන්නේ
    නිශාන්ත ඉන්නකොට
    බල්ලො ගේන්න ප්ලේන් යැව්වම
    පැසෙන්ජර් ඒවා තමන්ව ගෙනියන්න බලෙන් ගන්නකොට
    මොනරු බාන එයාපෝට්
    මිග් ගණුදෙනු

    අහස් යාත්‍රා එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක්
     
    • Like
    Reactions: ChoronaSottiya