Sri Lanka amends emergency law to protect LGBTQI+ community

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක

    ECONOMYNEXT – Sri Lanka has amended an emergency law after concerns were raised that members of the LGBTQI+ community were exposed to arbitrary arrest in a new gazette notice.​

    In an gazette notice published under the hand of President Ranil Wickremesinghe Articles 365 and 365A of the Penal Code from regulations 11 and 12 of the Emergency proclamation had been removed.​

    “The President has been notified of the problematic situation for the LGBT+ community under the prevailing Emergency laws, and he has notified the Attorney General to create the necessary legal background to amend the situation,” Wickremesinghe’s office said on Friday.​

    Articles 365 and 365A, criminalise “carnal intercourse against the order of nature” and “acts of gross indecency” and are commonly used to discriminate against members of the LGBTQI+ community.​

    Article 365 states that “voluntary carnal intercourse against the order of nature” is a crime punishable by fines and ten to twenty years of imprisonment.​

    According to Article 365A, any person engaging in “acts of gross indecency” in public or in private can be fined or imprisoned.​

    The law does not specify member of the community, and “carnal intercourse against the order of nature” and “acts of gross indecency” is open to any interpretation that does not involve actual procreation critics say.​




    හදිසි නිතියෙන් ගලවලා දැන් ඉතින් අහස පොලොව නුහුලන විදියට ඉන්නයි තියෙන්නේ.... හපොයි රටකට ගිය කලක්....​


    රනිල් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් විසඳලා... හම්මේ දැන් ඉතින් අතමිට සරුවෙයි...​

    ------ Post added on Feb 23, 2024 at 8:25 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    මේවට විරුද්ධවෙන අයට තියෙන ඇත්තම ප්‍රශ්නෙ, කොහෙවත් ඉන්න තමන් නොදන්න එවුන් දෙන්නෙක් පයි කොටවන එකවත් ආප්ප දාන එකවත් නෙවෙයි. අපේ ආගමේ මේවාට විරුද්ධයි ඒ නිසා තහනම් කරන්න ඕන කියන එකත් නෙවෙයි. ඒ අවශ්‍යතාවයන් තියෙන මිනිස්සුන්ට ඒවා කරන්න ඉඩ ලබා නොදිය යුත්තේ ඇයි කියල අහුවොතින්.

    ගොඩක් දෙනා කියන්නෙ,
    අපේ දරුවොත් ඒවා කරන්න පෙලබෙයි කියලා.
    කටින් නොකිව්වට හිත යට තද කරන් ඉන්න එක තමයි, "අපිත් ඕවා කරන්න පෙලඹෙයි" කියන එක.

    ඔහොම ඉන්සිකියුුරිටියක් තියෙන්නෙ ජානමය ගේ වෙලා, සමාජෙට බයේ ස්ට්‍රේට් ජීවිත ගත කරන අයට.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,448
    6,623
    113
    Land of Lions
    දැවෙන ප්‍රශ්න
    8f2779_ac0db154d7d64ed7ad1a0a89027d080a~mv2.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    Those clauses have very ambiguous definitions which have been used by police to interpret on their own meanings and arrest people. Now I guess they will have to find exact reasons to arrest someone who may otherwise have taken to custody with above mentioned charges.

    සිංහලෙන් කියන්න අමාරුයි මිට්ටොහ් තෙරෙන්නෙ නැති උන් පොහොට්ටුවට හරි අන්‍රයියට හරි චන්දෙ දීපන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි. මොකද ඒ මිනිස්සු කරන්නෙ අපරාධයක් කියල හිතෙන්නෙ නැති නිසා.
    හැබැයි ඉතින් මම නං හිතන්නෙ ඔය තත්වය විකෘතියක්. මානසික රෝගයක් කියලා. ඒ කියන්නෙ ලංකාවෙ පිං ජනාධිපතිත් මානසික රෝගියෙක්.

    ඒ නිසා ඕව නෝමල් කියලා ප්‍රොමෝට් කරන ඒවට සපෝට් කරන්නෙ නෑ. ඒ ප්‍රොමෝට් කිරිල්ල බලවත් රටවල් වල උවමනාවට වෙන කැම්පේන් එකක් වෙන්න ඕන.